බ්ලොග්කරුවන් හත්දෙනෙකුගේ කතාව - චානුක වත්තේගම

පසුගිය දිනෙක පැවැත්වුණු වැඩමුළුවකදී චානුක වත්තේගම ලංකාවේ බ්ලොග් අවකාශය නිරපණය කරන්න බ්ලොග් හතක් තෝරා ගත්තා. මේ ඒ බ්ලොග් හත:

indi.ca

kathandara.blogspot.com

hisahasa.blogspot.com

sodurusitha.blogspot.com

අපි

abdulhalik.wordpress.com

www.nadegura.com

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. තව විස්තර ටිකක් දාන්න බලන්න..

    ReplyDelete
  2. බ්ලොග් වලට මේ තරම් තැනක් තියෙන එක ආඩම්බරයක්... පැරාට අපේ සුභ පැතුම්....

    ReplyDelete
    Replies
    1. බූන්දි අඩංගු නොවීම කනගාටුයි. අපිට අත දුන්න, දිරිය දුන්න, කවියට, සාහිත්‍යයට, පිරිසිඳු දේශපාළණය අඩංගු ඉතා ඉඅහළම මට්ටමේ බ්ලොග් අඩවිය බූන්දී...

      Delete
    2. අපටත් බ්ලොග්කරණය ඉගැන්වූයේ බූන්දි. මේ අපේ තේරීමක් නොවෙයි.

      Delete
    3. බූන්දි ප්‍රී-හිස්ටොරික් කාලයේ සිටම ඒ එකතුව හා සම්බන්ධ කම් තිබුණු කෙනෙක් හැටියට මට කිව හැක්තේ බූන්දිය යනු බ්ලොග් එකක් නොවන බවයි. එය () වෙබ් අඩවියකි. එහි පරාසය බ්ලොග් එකක පරිමාවෙන් පිටත වෙනත් මානයන් කරා යන්නකි. බුන්දි ඔන් ලයින් නමැති බ්ලොග් අඩවියක් තිබුණද එය බුන්දි ඩොට් එල් කේ හි ප්‍රචාරණ සේවාවක් මිස වෙනකක් නොවේ.

      බූන්දි වෙබ් අඩවිය ඇරබුණේ අක්‍ෂර සෙනග නම් නිර්මාණ එකතුව එලි දැක්වුණු 2008 දී ය. අක්‍ෂර සෙනග කෘතියේ පලවුණු පෙරවදනක් මේ පහත දක්වා ඇති බ්ලොග් ලිපියෙන් කියවිය හැක.

      http://kathandara.blogspot.com/2013/02/leaf-out-of-akshara-senaga.html

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. එසේ නම් මෙහි ඇති, සමහර අඩවියන්ද බ්ලොග් අඩවි නොවේ. වෙබ් අඩවි වේ.. කතා ගැන ගැටළුවක් නොමැත. උණුසුම් සුභ පැතුම්...

      Delete
  3. චානුක වත්තේගම කියන්නේ සෙන්ට්‍රල් බෑන්ක් එකේ ඉන්න ඩයල් එක නේද?
    මිනිහා එක එකාට පශ්චාත් භාගේ දීලා උඩට ආපු කෙනෙක් කියලා ඔන්න බෑන්ක් එකේ ඉන්න ඩිරෙක්ටස්ලා ම කියන්නේ.

    මෙතනින් හොද බ්ලොග් එකකට තියෙන්නේ indi ගේ එක විතරයි. එයා කරන යමු එල් කේ සයිට් එකත් පට්ට.
    මෙතනදාලා තියෙන අනිත් බ්ලොග් පඩංගු ගු හතයි.ඊට වඩා අර අසේල ලියන රංග මගේ ලෝකය බ්ලොග් එක හොදයි .

    ReplyDelete
    Replies
    1. හැමෝටම තමන්ගේ බ්ලොග් එක තමයි ලෝකේ තිබෙන හොඳම එක. වැඩේ තියෙන්නේ තමන් හැර වෙන කෙනෙක් ඒක නොකීම. වෙන කෙනෙක් තමන් ගැන නොකියා වෙන අය ගැන කීවාම කාටත් හිතට අමාරුයි.

      Delete
    2. දැන් සඳරු ලියන්නේ නෑනේ. මට නම් දැන් ඉන්න හොඳම සඳරූ "හැලපේ"... අම්මට සිරි ලංකාවේ යතාර්තය ඒ අයුරින්ම දකින්න ඕන නම් මම කියනවට කියවන්න.

      Delete
  4. මේ හොඳම බ්ලොග් ය කියලා චානුක වත්තේගම කිව්වේ නැහැ‍. ඔහු මේ බ්ලොග් තෝරා ගත්තේ ලංකාවේ බ්ලොග් අවකාශය ගැන හරස්කඩක් නිරූපණය කරන්න වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ ඉහත බ්ලොග් ගැන මගේ අදහස.

      indi.ca- Indi යනු අවිවාදයෙන්ම සුපිරි බ්ලොග්කරුවෙකි. මාධ්‍යවේදියෙකි. ඔහු ගේ බ්ලොග් අඩවි අංක එකය.

      kathandara- මිත්‍යාදුෂ්ටිකයෙකි. මොහු ගැන කතා කිරීමත් වචන නාස්තියකි.

      hisahasa- සදරුවා වලක් හැරුවොත් එකෙත් ගෙම්බෙක්ය.

      sodurusitha- මා මෙම බ්ලොග් එක කියවා නැත. එම බ්ලොග් පඩංගුව කියවීමට අදහසකුත් නැත.

      w3lanka- එන් ජි ඕ කාක්කෙකි. උන්දැගේ හාමිනේගේ මාස් ශුද්ධිය පරක්කු වුවත් එයට පලි ආණ්ඩුව හා බෞද්ධයන්ය. කවදා හරි මොහුගේ දරුවන් මොහු ගැන ඇත්ත දැන ගත විට/ මොහු රටට කාරනා ද්‍රෝහී කම් දැනගත් විට ඔහුට ශාප කරනු ඇත.

      abdulhalik- කොනකපාල කතා වස්තුව.

      nadegura- ??

      චානක වත්තේගම-ඇත්තේ කයියයි පඩ ගදයි විතරය.

      Delete
  5. මේ ටික චානුක තෝර ගත්තේ තනි මතේටම නෙමෙයි... ෆේස් බුක් එකේ අදහස් විමසීමකුත් කරල... හොඳම උදාහරණය පැරා ගෙ එක... මේක ආවෙ ටිකක් පහුවෙලා පාඨක යෝජනාවකින් (මතක හැටියට උවිඳු) ... චානුකත් කෙලින්ම එකඟ වුණා... W3ලංකා වගේම, blog.parakum එකත් යෝජනා වුණා...චානුක තෝරාගත්තේ මේක...පැරා කියනව වගේම චානුකට උවමනා වෙලා තිබුණෙ අන්තර්ජාතික නියොජනයක් ඇති ඕඩියන්ස් එකකට... ලංකාවෙ තියන බ්ලොග් මෙන්න මේ වගේ කියන සාම්පල් එකක්...කාන්තා බ්ලොග් මෙතන අඩු වීම ගැනත් කතා වුණා... අන්තිමට අදහසක් ආව ලාංකික බ්ලොග් කරුවන් අතර කාන්තා නියෝජනය අඩු නිසා සාම්පල් එකෙත් කාන්තා නියෝජනය අඩු වුණාට කමක් නෑ කියල...

    පැරාගෙ W3 එක මෙතන තියෙන්න ඕන කියන එකට මමත් අනිවා එකඟයි...

    ReplyDelete
    Replies
    1. කාන්තා බ්ලොග් එකක් විදිහට අරුණි ශපිරෝ සුදුසුයි කියල මම හිතන්නේ ඉන්ඩි, සඳරු , කතන්දර , පැරකුම් තෝරා ගැනීම පිලිබඳව නම් එකඟ විය හැකියි

      Delete
    2. අරුණි ශපිරෝ කියන්නේ "ඇමරිකාවේ බිල්ඩින් ගොඩයි අපි හරි දියුණුයි චිකේ ... ඔයගොල්ලෝ තාම වැල්ලේ රෙනවා. එකට ඇමරිකාවේ අපි පිහිදාලා ෆ්ලෂ් කරනවා ...." කිය කියා හැමදාම දුපත් වැසියන්ට කෝචෝක් කරලා බ්ලොග් ලියන ගැනු පරානේද?

      Delete
  6. I agree only with Indi & Sandaru.

    ReplyDelete
  7. පැරාගේ බ්ලොගේ පැසසුම් ලබනවාට සතුටුයි. නමුත් චානුක වත්තේගම චරිතයක් වෙන්නේ කොහොමද? ඒවගේම චානුකගේ වර්ගීකරණයක් ටොප් සෙවන් හරි ඒලගින් යන මොකක්හරි වෙන්නේ කොහොමද? මටනම් වත්තේගම හාදයාගේ දේශපාලන ලිපි අසත්‍ය, අර්ධ සත්‍ය හා සත්‍ය විකුර්ති කිරීම් ගහන පල් හැලි විතරයි. තව දෙයක් දිග නයිත් හම්බවුනා. .......මෙන්න පෙනේ !!

    ReplyDelete
  8. චානුක වත්තේගම කියන්නෙ ටැබූ නේද..?

    ReplyDelete
    Replies
    1. ටැබූ ලියන මාගල් එක්ක එකග නොවුවත් ටැබුගේ මට්ටමට එන්න චානුකට තව වයසට යන්න වෙයි

      Delete
  9. චානුක වත්තේගම මේ කවුද මොනවද කරන්නේ,
    http://sihisatahan.wordpress.com/2011/05/08/blogpost38/, http://sihisatahan.wordpress.com/2011/05/05/blogpost33/

    පැරාගේ බ්ලොග් එක හොදයි කියන ඕනෑම චාටර් ඩයල් එකක් උඩ දානවද පැරා.

    ReplyDelete
  10. ඉන්දි,කකා,පැරා ඇර අනිත් එහෙකටවත් ගොඩවැදී නැත.නමුත් නූතන පරපුරේ සුපිරි බ්ලොග් පවතින බව මගේ අදහසයි

    ReplyDelete
  11. Para FYI.
    Chanuka,Karunarathne, Champika and Dayan Jayatileka are the different facets of one pyramid.

    Clement Peris
    calgary

    ReplyDelete
  12. චානුක වත්තේගම ට කවුරු හරි ගිහින් කියල දෙන්න එයා මැරිල කියල. එයා තාම දන්නේ නෑ එයා මැරිල කියල. ඒ හින්ද සුපුරුදු විදියට මළවුන්ට කියවීමට සුදුසු බ්ලොග් එයා අනිත් මළකුණුවලින් ඇඩ්වයිස් අරං තෝරං තියේ.

    ෆේස් බුක් එකේ පොරක් වෙන්න දගලන චානුක ගැන අනුකම්පා හිතෙනව. එයාගේ කාලෙ ඉවරවෙලා සියවස් ගානක් ගෙවිලා.

    ලංකාවෙ බ්ලොග් ලියන අයගෙන් හොඳම මානසික රොගින් ටික තමයි මෙතනත් ආයෙම එකතු කරල තියෙන්නෙ. ලංකාවෙ බ්ලග් ලෙයන කාන්තාපක්ෂය එක්කො මිනිහෙක් නැති කමට අර වැඩේ කරව ගන්න බල්ලෙක්වත් නැති හිස්කමට ලියනවා. මිනිහෙක් හොයාගන්න බැරි අසහනේ. මිනිහෙක් කියල එකෙක් හිටියට ඌ වඳුරෙක් හරි පොන්නයෙක් වගේ වෙච්ච නිසා අම්බානට දාර්ශනික ලිපි ලියන්න වෙලා තියන කාන්තාවෙ තමයි ඉතිරි බහුතරය.

    පැරාලා කකාල ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. උං පට්ට රෝගීන් කියල කවුරුත් දන්නව.

    ලංකාව හරියට නියෝජනය කරන්න එක අතකින් මේ පිස්සො ලියන බ්ලොග තමයි හරියටම හිර.

    අපි බලන්නේ බ්ලොග් දෙකයි. එකක් බූන්දි අනික ත්‍රිමාන.

    අනිත් ඒවෙ කොහොම පිට කහ ගත්තත් මෙලෝ රහක් නෑ. උඹලම ලියල උමලම චූන් වෙයල්ල ටයිප්!

    චානුක වගෙ පොන්නයෙක් බූන්දි මේ කපේදි මේ වගේ වැඩමුලුවකට තෝරගන්නේ නෑ. ඒ වෙන මුකුත් නිසා නොවෙයි. එයා ගෑනුන්ට බය නිසා.

    ReplyDelete
    Replies
    1. කෝදා, මේ වැඩමුළුවට මාව තෝරා ගත්තේ චානුක නොවෙයි. එය සංවිධානය කළෙ නාලක ගුණවර්ධනලාගේ ආයතනයෙන්. මම ඒකට ගියේ ඇප්ලිකේෂන් එකක් දාලා.

      Delete
    2. @"අපි බලන්නේ බ්ලොග් දෙකයි. එකක් බූන්දි අනික ත්‍රිමාන"
      බොරු නේ! ඔයා W3lanka ත් කියවනවා නේ නැත්නම් කොහොමද මෙතන comment කරන්නේ?

      Delete
    3. බොරු නේ! ඔයා W3lanka ත් කියවනවා නේ නැත්නම් කොහොමද මෙතන comment කරන්නේ?//

      :D

      Delete
    4. "Anonymous June 9, 2013 at 7:33 AM කමෙන්ට් එක ලියා ඇත්තේ පොන්නයෙක්" කියල කවුරුහරි කිව්වොත් ඒකෙ කිසිම වලංගුතාවක් නෑ. එහෙම ලියන එකා පිස්සෙක් කියල කියවන අයට පැහැදිළි වෙනවා. මොකක් හරි ලියන එක නෙවෙයි යමක් ඔප්පු වෙන විදිහට ලියන එකයි පලක් ඇති වැඩේ.

      Delete
  13. මම වැරදිනම් සමාවෙන්න..එහෙත් චානුක වත්තේගම මහත්මයා කිව්වම මගෙ හිතට එන්නෙ නිදහස් ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම රාජ්‍ය නිලධරයා වශයෙන් ගෝඨාභට රාජපක්ෂ මහත්මයාට විරුදාවලියක් ප්‍රදානය කරපු පුද්ගලයා කියල විතරමයි....

    ReplyDelete
  14. ලංකාවේ බ්ලොග් අවකාශය නිරූපනය කරනවානම් හොඳම, සාමාන්‍ය සහ නරකම කියන වර්ග තුනෙන්ම බ්ලොග් තෝරාගන්න ඕනැ. ඒත් මේ නිරූපණය ඉදිරිපත් කරපු වැඩමුළුව මොකක් වගේද කියල දන්නෙ නැති නිසා, මේ තෝරාගැනීම කරපු පදනම ගැන කියන්න අමාරුයි. කොහොමටත්, ඉඳල හිටල පෝස්ට් එකක් දාන අපි වගේ අයත්, කිසිම තේරුමක් නැති පල් හෑලි ලියන අයත් සිංහල බ්ලොග් අවකාශය නිරූපණය කිරීමට සුදුසු නෑ.

    ReplyDelete
  15. මෙතන චානුක තමන්ගේ පුද්ගලික තේරීමක් විතරයි නේද කරලා තියෙන්නේ..? ඇයි ඕකට කට්ටිය ඔය තරම් කලබල වෙන්නේ..?

    W3ලංකාත් නිකන් දෙනවනම් කොස්කොළ ඔටුන්න හරි දාගනී :D

    ReplyDelete
    Replies
    1. කවුරුත් කලබල වෙලා නෑ, ඔයා මොකද උඩ පනින්නේ.

      Delete
  16. බ්ලොග්කරුවන්ටත් තිබෙන්නේ මාධ්‍ය'වේදීන්'ට තිබෙන ලෙඩේම තමයි. යමක් කියවා තේරුම් ගන්න බැරිකම. ඒකට ගිනිපුක්ගායත් එකතු වුණා ම සැප කණේ.

    ReplyDelete
    Replies
    1. අජිත් පැරකුම්ට තියෙන්නේ වෙන ලෙඩක් ,ඒ උගේ මතය හරි කියලා පිළිනොගන්නා මිනිසුන්ට අපහාස කිරීම, (කෙලින්ම කිව්වම තමුන් හදාගෙන ඉන්න ප්‍රතිරූපයට හොඳ නෑ කියලා හිතුනම ඇනෝ ඇවිල්ලත් අපහාස කිරීම)

      Delete
  17. මුන්ට පිස්සු .... !!

    ReplyDelete
  18. කවුද යකෝ මේ කතන්දරකාරය වගේ පිස්සෙක් ගුරු කියලා සළකන්නේ, චානුකට පිස්සු.

    ReplyDelete
  19. චානුක කියන්නේ තමන්ගේ මතයට විරුද්ධ දෙයක් අහන්නවත් කැමති නැති මතවාදී පුස්සෙක්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා