ජවිපෙ විදුලි පෙළපාලියට විමලුත් ඇවිත්

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව අද කොළඹදී ජවිපෙ විසින් පවත්වන ලද පෙළපාලියට විමල් ද පැමිණ සිටියේ ය. ටයි කෝට් ඇඳ සිටිය ද දැන් අලුතෙන් බැඳුණු අයකු සේ නැවත බර ඇද සුදුසුකම් ලබා ගත යුතු නිසාදෝ ඔහු ලයිට් කණුවකට කර ගසා සිටියේ මෙලෙසයි. (ඡායාරූපය ලංකා ටෲත් වෙබ් අඩවියෙනි)

කියවන්න: 
රාජපක්ෂ පාලනයේ හේමන්ත ඍතුව
මනරංජන වැඩ වර්ජන - ජනරංජන ශ්‍රී රෝහණ
බෞද්ධයිනි, බොදු බල සේනාවේ ෂාරියා බුද්ධාගමික ප්‍රවණතාවට එරෙහි වෙමු

 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මෙතන විමල් වීරවංසව ටයි කෝට් ඇඳලා ගෙනියන එක ඇතුලේ ජවිපෙ දැනට ඉන්න සහ හිටපු සෑම සාමාජිකයෙකු තුල තියන පන්ති වයිරය සහ හීනමානය පෙන්වනවා. විමල් බෙරවා කුලයේ දුගී පවුලක ඉපදුනේ. ඔහුගේ නමත් උනේ වීරසන්ගිලි පනික්යාලගේ විමලසේන. ආණ්ඩුවට පැනලා දැන් විමල් තුන්වේල කාලා ළමයා එංගලන්තේ ඇරලා ටයි කෝට් ඇඳලා ඉන්න එක ගැන වැඩිපුරම තරහ තියෙන්නේ ඉහල පන්තියේ මිනිසුන් තුල නොවේ. ඔවුන්ට විමල් කොමිට් එකක්. නමුත් ජවිපෙ ක්‍රියාධරයා (දැනට ඉන්න සහ හිටපු ) විමල් ගැන තියෙන්නේ වයිරයක්. ඒ විමල් පන්තිය පවා දුන්න නිසා නෙවෙයි. විමල් විස්කි බිබී දැන් කුමාර දිවියක් ගත කරන නිසා

    ReplyDelete
  2. මෙතන විමල් වීරවංසව ටයි කෝට් ඇඳලා ගෙනියන එක ඇතුලේ ජවිපෙ දැනට ඉන්න සහ හිටපු සෑම සාමාජිකයෙකු තුල තියන පන්ති වයිරය සහ හීනමානය පෙන්වනවා. විමල් බෙරවා කුලයේ දුගී පවුලක ඉපදුනේ. ඔහුගේ නමත් උනේ වීරසන්ගිලි පනික්යාලගේ විමලසේන. ආණ්ඩුවට පැනලා දැන් විමල් තුන්වේල කාලා ළමයා එංගලන්තේ ඇරලා ටයි කෝට් ඇඳලා ඉන්න එක ගැන වැඩිපුරම තරහ තියෙන්නේ ඉහල පන්තියේ මිනිසුන් තුල නොවේ. ඔවුන්ට විමල් කොමිට් එකක්. නමුත් ජවිපෙ ක්‍රියාධරයා (දැනට ඉන්න සහ හිටපු ) විමල් ගැන තියෙන්නේ වයිරයක්. ඒ විමල් පන්තිය පවා දුන්න නිසා නෙවෙයි. විමල් විස්කි බිබී දැන් කුමාර දිවියක් ගත කරන නිසා. අපිට නොලැබුණු දෙයක් අප අතර සිට ඌ ලබා ගත්තේ කොහොමද ? ඊ එතනට අපිට යන්න බැරි උනේ කියන තරහ තමයි තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කොහොමටත් වාමාශිකයින් ගේ අද ලොකුම හතුරා යනු ඊයේ එකට සිට වෙන්වූ මිතුරාය.

      Delete
    2. ඇනෝට මල් මිටක් මගෙන්

      Delete
  3. Ayi meke sarthakayi kiyala comment ekak naththe?/

    ReplyDelete
  4. මේ ඇත්තටම විමල්ද නැත්නම් ඒ වගේ වෙන කෙනෙක්ද ..මේ ගැන මම දැනුවත් නැති නිසයි අහන්නේ..

    ReplyDelete
    Replies
    1. විමල් වගේ අන්දපු කෙනෙක්

      Delete
  5. I doubt this is real Wimal, real wimal would not stop licking king's boot for whatever reason, as long as he gets all luxuries as a low cast bastard, son of a nattukkaraya, he is not Wimal weerawansa or wimalasiri gamlath, his name is
    වීරසන්ගිලි පනික්යාලගේ විමලසේන.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා