බ්ලොගර් සමග බ්ලොගිං කරනවානම් සැලකිලිමත් විය යුතු කාරණයක්

DMCA
මවිසින් පවත්වාගෙන යනු ලබන ඉංග්‍රීසි බ්ලොගයේ ඵළ වූ ලිපියකට එරෙහිව DMCA හෙවත් (Digital Millennium Copyright Act) පැමිණිල්ලක් ලැබී ඇති බව හා ඒ අනුව එම පෝස්ටුව ප්‍රකාශයට පත් කරන ලද (published) තත්වය වෙනස් කොට කෙටුම්පත් (draft) තත්වයට පත් කළ බව මට මෙම බ්ලොග් අඩවිය  පවත්වාගෙන යනු ලබන බ්ලොගර් සමාගම විසින් දැනුම් දී තිබේ.

ලිපිය පළ කර ඇත්තේ 2010 මැයි 30දා ය. එහි මාතෘකාව How Sri Lanka President Mahinda Rajapaksa can stop war crime charges keep haunting ය. එහි ලියා ඇත්තේ අමුතු දෙයක් නොව, අප හැමදාමත් කියන දෙයකිත එනම් බටහිර විසින් නඟන යුද අපරාධ චෝදනා යටපත් කිරීමට නම් කළ යුත්තේ දෙමළ ජනයා සමග බලය බෙදා ගනිමින් සංහිඳියාව ඇති කර ගැනීම බවයි. ලිපිය යළි බ්ොගර්හි පළ ේ. එය ෞද්ගලික ොස්ටිං ගිනුමක ඇති බ්ොගයකින් මෙතැනින් කියවිය හැකිය.

මවිසින් අදාළ උල්ලංඝනය කිරීම් ඉවත් නොකර ලිපිය නැවත පළ කළහොත් එම ලිපිය ඉවත් කරනු ඇති බවද, මා බ්ලොගර් සමග ඇති ගිවිසුම උල්ලංඝනය කළ අයකු ලෙස සලකන බවද, දිගින් දිගටම එසේ උල්ලංඝනය කළහොත් ගිනුම වසා දමනු ඇති බවද මට දැනුම් දී තිබේ.

ලිපියේ අඩංගු ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කිරීම් මොනවාද යන්න සොයාගැනීමට බ්ලොගර් විසින් සපයන ලද මාර්ග ඔස්සේ මා දැරූ උත්සාහය අසාර්ථක විය. ඒ පිළිබඳව කෙසේ හෝ සොයා ගන්නට හෝ මෙම පැරණි ලිපිය කෙසේ හෝ එකී බ්ලොග් අඩවියේ යළි පළ කර ගන්නට හෝ දැඩි උවමනාවක් ද නිතර ලියන බ්ලොග්කරුව්‍කු වන මට නැත. මා ලියූ ලිපියේ යම් උපුටා ගැනීම් ඒවා උපුටා ගත් ස්ථාන සමගම සඳහන් වේ. එවැනි උපු‍ටා ගැනීම් සුලබ සිද්ධි වන අතර මම නම් කොහොමත් එකී ප්‍රකාශන හිමිකම් නීති දැඩිව ආරක්ෂා කිරීමේ වගකීමකින් බැඳී නොසිටිමි.

මේ හා අදාළ සියලු තාක්ෂණික තතු බ්ලොගිං අඩවියෙහි තිබේ. 

මෙය බ්ලොග්කරුවන්ට තමන්ගේ බ්ලොග් වේදිකාව සපයන සමාගමෙන් පරිස්සම් වීමට  කිසියම් අනතුරු ඇඟවීමක් වැනි යයි මට සිතෙන බැවින් මෙම විස්තරය මෙසේ පළ කරමි. 

මෙම සිද්ධිය පිළිබඳ තාක්ෂණික තොරතුරු මෙතැන තිබේ.

කියවන්න: Blog post removed due to DMCA complaint

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මේ මොකක්ද මේ වෙන්න යන්නේ

    ReplyDelete
    Replies
    1. මට හිතෙන විදියට කවුරු හෝ එම බ්ලොග් පෝස්ට් එකේ ඇතුලත් යම් දෙයක් ගැන පැමිණිල්ලක් (රිපෝට්) කර ඇති.

      Delete
    2. රටේ බෙදුම්වාදී කුමන්ත්‍රණ ඉටු කරනා අජිත් ජයසිංහ වැනි කුහකයන්ට දැන් දැන් ඇන්ජිඕ මුදල් පෙර සේ ලැබෙන්නේ නැත.
      එසේම ජනයාද අජිත් ගේ කැරැට්ටුව තේරුම් ගෙන ඇති නිසා ඔවුව විවේචනය කරමින් කොමෙන්ටු දමයි. එවිට රෙදි ගැලවෙන නිසා අජිත් කරන්නේ ඇනෝ ලෙස පැමිණ ඒවාට බැන වැදීමය.

      එම නිසා අන්ත හිගමනෙට වැටී ඇති අජිත් ජයසිංහ වැනි උදවිය දැන් වියුරු වැටී ඇත. එම නිසා ඔවුන්ගේ වැයම යුද්ධය අවසන් කෙරු,ත්‍රස්‌තවාදය පරාජය කොට රට එක්සේසත් කෙරු මෙම රජය පලවා හැර කොටියා නැවත රජකොට කියක් හරි හොයා ගැනීමය.

      අජිත් පැරකුම් ජයසිංහ දැන් මෙහි වෙළද දැන්වීම් පලකොට කියක් හරි හොයා ගැනීමට වැයම් කරන්නේ එබැවිනි. මෙහි වෙළද දැන්වීම් පලකරන්නට යම්කසි පාර්ශවයක් අදහස් කරන්නේ නම් අප ඔවුන්ට දන්වා සිටින්නේ මෙවැනි රට පාවාදෙන කුහකයන්ගේ බ්ලොග් අඩවිවල දැන්වීම් දමා තමුන්ගේ නිෂ්පාදනයේ තිබෙනා අලෙවියත් අඩු නොකරගන්නා ලෙසය. උඩ දාගෙන හලාල් කරේ තියං ගිය වෙන්ඩෝල් උන්නැහේට උන දේ අමුතුවෙන් මතක්කොට දියයුතු නැත.

      එසේම අජිත් ජයසිංහ ගේ භාෂා පරිවර්තන සේවාවන් ලබා ගන්නා උදවියද තමුන්ට වටින්නේ රටද නැත්තන් මෙලෙස රටට කෙලවෙනකන් බලන සිටිනා අජිත් ජයසිංහ වැනි උදවියද බව තීරණය කල යුතුය.

      අජිත් ජයසිංහ සේවාවන් ලබා දෙන Yamu වෙබ් අඩවියටද මොහුගේ සේවය ලබා නොගන්නා ලෙසට බලපෑම් කලයුතුය.

      කල යුත්තේ මෙවැනි රටට එරහිවන පුද්ගලයන් කොන්කර දැමීමය.

      Delete
    3. වෙළද දැන්වීම් දාන්න මේක බ්ලොග් එකක්ද හුත්තො...මේක නිකං පෙට්ටි කඩයක් වගේ මෙලෝ යකෙක් එන්නෙ නැති එකක්නෙ..රු 3000 ට පුලුවන් නම් මගෙ කටට ගනින් පාත් වෙලා....

      Delete
    4. Ajith, please remove comments with derogatory language like the one above.

      Delete
  2. ගුගල් එන්න එන්න බලපෑම් කරනවා වැඩි වගේ

    ReplyDelete
  3. Don't be ridiculous. You haven't mentioned the source of the photo of the lokka in your "parakum" site. It might probably be the case. And what is this site called Mathudina.com?

    DMCA take down usually refer to copyright violations. Since you're a typical left-winged fucktard I can't safely assume you'd know this.

    But FYI, if you didn't personally take that photo using your equipment, you have to give credits to the photographer who did. Strictly speaking you have to have a written authorization from him/her to post this in the web.

    Good that you informed this to the readers (I'm not one. Just came through because this was creating a huge bang among the world-unaware simpletons like the above).

    Bad that your ego took over.

    ReplyDelete
  4. But then what the heck is World Top News?

    It is a kind of an unauthorized aggregate, where a bunch of guys are copying and pasting stuff from all around the Internet.
    //World Top News is a catch-all source for global news and commentary. Everyday the team finds and selects the best international news, opinions and analyses from English-language publications, Web sites and blogs around the world.//

    This is what happened as I see it.

    Ajith wrote the article in May 2010. Published it in [http://www.lankanewspapers.com/news/2010/5/56997_space.html] or someplace else.

    Some Indian fucktard (guessing from the name in the DMCA notice) went over the pre-targeted sites, which included lankanewspapers.com as well and cloned Ajith's article to this weebly piece of Indian shit.

    Ajith republished the article at his site, Parakum.com and this blogger site, not knowing his article was cloned without his knowledge (as I assumed).

    Now here's the funny part.

    This technically-uneducated, will-work-for-shitty-payment, will-eat-shit-for-money, ok-with-low-life-standard Indian monkey is issuing DMCA take down notices to the original author of the article.

    Google just conveyed you the message. Don't shoot the messenger (remember me?).

    Final Conclusion : Ajith is the original author. But he's being warned for republishing his own article.

    What you can do now is to bring this case together and send it to Google. You should prove that you are the original author of the article, which is going to be somewhat tough. Find the original place you published this article at, and prove you wrote it.

    Then when you settle that case, turn around and DMCA that Indian motherfucker to burning hell!

    ReplyDelete
  5. But then what the heck is World Top News?

    It is a kind of an unauthorized aggregate, where a bunch of guys are copying and pasting stuff from all around the Internet.
    //World Top News is a catch-all source for global news and commentary. Everyday the team finds and selects the best international news, opinions and analyses from English-language publications, Web sites and blogs around the world.//

    This is what happened as I see it.

    Ajith wrote the article in May 2010. Published it in [http://www.lankanewspapers.com/news/2010/5/56997_space.html] or someplace else.

    Some Indian fucktard (guessing from the name in the DMCA notice) went over the pre-targeted sites, which included lankanewspapers.com as well and cloned Ajith's article to this weebly piece of Indian shit.

    Ajith republished the article at his site, Parakum.com and this blogger site, not knowing his article was cloned without his knowledge (as I assumed).

    Now here's the funny part.

    This technically-uneducated, will-work-for-shitty-payment, will-eat-shit-for-money, ok-with-low-life-standard Indian monkey is issuing DMCA take down notices to the original author of the article.

    Google just conveyed you the message. Don't shoot the messenger (remember me?).

    Final Conclusion : Ajith is the original author. But he's being warned for republishing his own article.

    What you can do now is to bring this case together and send it to Google. You should prove that you are the original author of the article, which is going to be somewhat tough. Find the original place you published this article at, and prove you wrote it.

    Then when you settle that case, turn around and DMCA that Indian motherfucker to burning hell!

    ReplyDelete
  6. and delete this comment => AnonymousMay 10, 2013 at 12:52 AM. It was a mistaken duplicate.

    ReplyDelete
  7. ඉතිං ඒක හොදයි නේ එතකොට කොපි කරන එක අඩුවෙයි නේ...

    ReplyDelete
  8. අපි ප්‍රකාශන හිමිකම් ගැන දැඩි සැලකිල්ලක් නැති බව ඇත්ත. අපි අපේ ලිපි නැවත පළ කිරීම ගැනත් ඉන්නේ එම ස්ථාව‍රයේමයි. ගූගල් සමාගම වෙනත් අයගේ ප්‍රකාශන හිමිකම් ආරක්ෂා කරනවාද කියා ප්‍රශ්නයක් නැද්ද?

    ReplyDelete
  9. මෙතන තියෙන්නේ ප්‍රකාශන හිමි කම් මුවාවෙන් වෙන සෙල්ලමක් වගේ මට පේන්නේ .බ්ලොගර් තුළින් මතු වෙන ජන රැල්ල අඩපණ කිරීමක පෙර නිමිති වෙන්නත් පුළුවන්. යුධ අපරාධ කියන යෙදුම කෙනෙක් ප්‍රකාශන හිමි කම් මගින් තහවුරු කරලා නම් අපිට ඒ යෙදුම භාවිතා කරන්න බැහැ වගේ දෙයක් මේ වෙලා ඇත්තේ.


    ඕක පැහැදිළි කරන්න නම් ඉහළ උසාවියේ නඩුවක් දාන්න ඕනේ " යුධ අපරාධ යන්න " ප්‍රකාශන හිමි කම් යටතට ගන්න බැහැ , ඒක හුදෙක් යෙදුමක් පමණයි කියලා..ඒත් අපේ රටේ DMCA නැති නිසා ලංකාවේ අධිකරණයේදී ඕක අහන්න බැහැ. නමුත් ඕනේ කෙනෙක්ට DMCA යටතේ පැමිණිල්ලක් කරන්න පුළුවන් අහවලා මගේ එක හොරකම් කරලා කියලා..ගූගල් අය බොට් එවනවා ..වචන සමාන නම් අයින් කරනවා ..

    මට හිතෙන්නේ ඉදිරියේදී MR ගැන සටන් පාඨ වලටත් ඕකම වේවි.දැන්ම රයිට්ස් හදා ගත්ත නම් හරි සටන් පාඨ වලටත් ..



    ReplyDelete
    Replies
    1. gona kiyala marannada ban me wage ewunwa?

      mewata kiyanne swayan windana kiyala.

      Delete
    2. කිසිම ස්වයං වින්දනයක් නැහැ ඇනෝ මෙතන.පැරාම කියලා තියෙනවනේ ලිපිය පුරා මෙතන වහලා ගහන දේ ගැන විස්තර ඇතුව.තව පාරක් පෝස්ට් එකයි මගේ කමෙන්ට් එකයි බලන්න .ඔතොකොට තේරුම් යාවි අපි මේ කියන දේ.ගූගල් එකෙන් කරන්නේ බොට් කෙනෙක් එවන එක සමාන වචන ගැන හොයන්න.වචන සමාන නම් අයින් කරනවා.කව්රු හරි කෙනෙක් ප්‍රසිද්ධ කියමන් ටිකක් සඳහා අයිතිය අරන් නම් අපිට ඒවා පාවිච්චි කරන්න බැහැ.ගූගල් බොට් හොයන්නේ වචන වල සමාන කම් විතරයි.ඒවගේ අර්ථය ගැන හොයන්නේ නැහැ.

      අනිත් දේ පැමිණිල්ලක් ලැබුනද ඒක අයින් කරනවා කෝපි රයිට් සම්බන්දව ආව.ඒක වෙන්නෙත් බොට් කෙනෙක් මගින් මිසක් මනුස්සයෙක් මගින් නෙවේ.ඇනෝ බලන්න මොනවා හරි දේකට ගූගල් කාර්ය මණ්ඩලයේ human කෙනෙක්ව සම්බන්ද කර ගන්න.ඒ කිව්වේ මනුස්ස පරාණයක් එක්ක පුද්ගලිකව ඔයාගේ ගැටළුවක් කියන්න ..කවදාවත් බැහැ.ඔක්කොම එන්නේ පරිගණක වැඩසටහන් විතරයි.

      දවසකට පැමිණි 30,000 විතර එනවා .ඒ ඔක්කොම ඒවාට පිළිතුරු දෙන්නේ බොට් ලා ..ඇත්ත මිනිස්සු නෙවේ.

      පැරාම කියලා තියෙනවනේ ඒ ගැන...

      \\\ලිපියේ අඩංගු ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කිරීම් මොනවාද යන්න සොයාගැනීමට බ්ලොගර් විසින් සපයන ලද මාර්ග ඔස්සේ මා දැරූ උත්සාහය අසාර්ථක විය.\\\

      Delete
    3. machan, nikan gona nowi idapan. kata paadam pabayo.

      me parage article eka mokak ganada kiyala eye mama winadi 5n hoya gena eka methana comment ekak widiyata damma. Parage mona gathi gunayak nisada manda dan e comment eka makala.

      pahadilyi minihata meka uda daala market wenna one kiyana eka. naththan minihage maha loku andu wirode army kollekwath padekata ganan ganne na. mans ta one "menna mage liwime nidahasa nathi karanawoo" kiyala loku talk paarak dena eka. leftists bayyonta thiyena ekama strategy eka ekai.

      //ඔතොකොට තේරුම් යාවි අපි මේ කියන දේ.ගූගල් එකෙන් කරන්නේ බොට් කෙනෙක් එවන එක සමාන වචන ගැන හොයන්න.වචන සමාන නම් අයින් කරනවා.කව්රු හරි කෙනෙක් ප්‍රසිද්ධ කියමන් ටිකක් සඳහා අයිතිය අරන් නම් අපිට ඒවා පාවිච්චි කරන්න බැහැ.//

      gon katha nokiya aapu athak bala gena palayan ban, ubala wage moda hukannalatama owa hodai.

      Delete
  10. Ajith the fuck face. Please stop being a two-faced bastard and publish our comments.

    I know that your ideologies mean shit to you, you're just an old time loser, with nothing but ideas. Any sad old motherfucker can have ideas, even nut-brains on the road have them.

    But to contradict your own ideas is like fucking yourself with your own dick. Might feel good, but in the end all there is left is the fact that you got fucked.

    Stop being a pussy and show the world who you really are.

    ReplyDelete
  11. මාධ්‍ය ප්‍රකාශ අයිතියට කොහෙත් බලපෑම් එල්ල කරන්න අපේ රටේ පුළුවන්.

    ReplyDelete
  12. Malli Ajith Perakum Jayasinghe is a great porak. He is a free lance writer. He inform whats actually happen in Srilanka.aganst da dictator family how sell country little by little. Thank you Ajith go on writing and show us what we cant see. may you live long.

    ReplyDelete
  13. To all Anonymous,

    Why you bastards do not appear in profiles and show up your true identities? Simple answer is you guys are irrational to the present situation.Besides the some socio-political analysis brought by Ajith were sharp and stark at any point. I don't say all of them but some were like thesises he defended.

    Para has a definite identity but not the anonymous. Then who are the clan playing double face?Is that Para or the anonymous?

    Para, could you please translate this in to Singhalese.

    Clement Peris
    Edmonton, Canada
    12.08 am MT time

    ReplyDelete
    Replies
    1. ඉතිං ඕක කියපු ඔයත් Anonymous කෙනෙක්නෙ. කවුද දන්නෙ ඔය යටින් ක්ලෙමන්ට් පීරිස් කියලා නමක් දැම්මට එහෙම ගෝතයෙක් මේ ලෝකේ ඇත්තටම ඉන්නවද නැද්ද කියලා?
      වැදි බණ නොකියා ඉන්න මාමේ! :P

      Delete
  14. ප්‍රකාශන හිමිකම් ගැටලුවක් ගැන මීට බොහෝ කලකට ඉහතදී ඔබ සමග වාද කල විට “කොපිරයිට්ස් වැනි බටහිර ධනේශ්වර සංකල්ප මා පිලිගන්නේ නැතැ“යි ඔබ කීවා හොඳට මතකයි.
    නමුත් පේන හැටියට ඔබට ඒවා පිලි නොගෙන බ්ලොග්කරණය කරගෙන යන්න බැරි හැඩයි!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා