අන්තර්ජාලයෙන් තුවක්කු බාගත කරගෙන මිනීමැරිය හැකි යුගයක උදාව

ලාභ ලැබීම පරම අරමුණ කරගත් ධනවාදය තුළ විද්‍යාවේ හා තාක්ෂණයේ සංවර්ධනය විනාශය ඉලක්ක කරගන්නා ආකාරය පිළිබඳ නිදසුනක් ලෙස ලිබරේටර් තුවක්කුව නම් කළ හැකිය.

එය අන්තර්ජාලය හරහා බාගත කරගෙන 3ඩී මුද්‍රණ යන්ත්‍රයක් භාවිතා කර කොටස් වශයෙන් මුද්‍රණය කර, සවි කරගෙන මිනිසකු මැරීම සඳහා භාවිතා කළ හැකි ආකාරයට සංවර්ධනය කරමින් තිබෙන තුවක්කුවකි.

3ඩී මුද්‍රණය හා තුවක්කුවක් මුද්‍රණය කිරීම දක්වා එය වර්ධනය වූ ආකාරය ගැන විස්තර සහිත ලිපියක් මෙතැනින් කියවන්න.  

Age of 3D printed guns and how 3D printing evolved

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. ඔබේ මුල් ඉලක්ක 10 නම් කිරීමට හැකිද ...? :D

    ReplyDelete
  2. අපේ හරක් භාගත කොරගෙන ඌටම තියාගනීවි.

    ReplyDelete
  3. ඩිෂුම් ඩිෂුම්..

    අම්මට හුඩු වෙඩි සද්දෙට සතෙක්ද කොහෙද දිව්වා. මං හිතන්නේ නයෙක්ද කොහෙද.

    ReplyDelete
  4. ඔබගේ බොහෝ ලිපී කියවීමේදී (මේ ලිපිය ගැන නොවේ), පෙනී යන්නේ ඔබේ නම පැරකුම් නොවී "දොන් ජුවන්" වූවානම් හොඳ බවයි, මොකද පැරකුම් යනු සිංහල ජාතියේ සහ බුදු දහමේ චිරස්ථිතිය වෙනුවෙන් රට එක්සත් කිරීමට සටන් වැදුණු සිංහල බෞද්ධ රජෙකු බැවිනි.ඔබ එකල සිටියානම් පැරකුම් රජුවත් ජාතිවාදී ත්රස්තවාදීන් ගේ ගොඩට දමනු ඇත.

    ඔබට හොඳ ලේඛන හැකියාවක් අති බැවින් එය මුසල්මානුවන් හා ද්‍රවිඩයින් වෙනුවෙන් ගණිකා වෘත්තියේ නොයෝදවන්න. සත්‍යය පැවසීම යනු සිංහලයන්ට වගේම දෙමළුන්ට හා මුස්ලිමුන්ටත් කඩේ යාම නොවේ.

    ReplyDelete
    Replies
    1. මූ කියල තියෙන ඒව තේරෙන්න මොලයක් තියෙන්න ඕන බන්..!!!
      උඹල වගේ රට හරක්ට තේරෙන්නෙ මුස්ලිම් දෙමළ උනට කඩේ යනව වගේ තමයි...!!!

      Delete
    2. උඹට නම් මොලේ තියෙනවා ඒත් පුක ගෙවිලා වගේ.

      Delete
    3. මේ රටේ හරක් ටිකක් හරි හිටපු නිසා තම්බියි,දෙමලුයි උඹලගේ පුකේ අරින ඒක නැවතිලා තියෙනවා, පැරකුම් මහත්තයෝ. ලිපිය ලියලා පොරවගේ ,ඇනෝරිප්ලයි කරන්නේ ඇයි?

      Delete
    4. # AnonymousMay 7, 2013 at 6:02 PM

      ඒක ඇත්ත.මටත් හිතුනා මෙතන පැරකුම් නැමැත්තා ඇනෝ කොමෙන්ටු දමනා බව. එම නිසා මා මෙහි පැමිණ කොමෙන්ටු දැමීම අත්හැරියා. මෙහි ලියනා පැරකුම් නමැති පුද්ගලයාගේ වරදක් පෙන්වා දුන්විට ඇනෝ ලෙස පැමිණ කොමෙන්ටු දමන්නේ පැරකුම් නමැති බංකොලොත් පුද්ගලයාම බව දැන් දැන් අනිත් අයටත් වැටහෙනවා වගේ.

      මෙවැනි අජිත් පැරකුම් නමැති කුහක මානසිකත්වයෙන් පෙලෙනා අයට මෙහි කොමෙන්ටු දමා උත්තර දී වැඩක් නෑ.එමනිසා මාත් දැන් මෙහි කොමෙන්ටු දමන්නේ නෑ. ශ්‍රී ලංකාවේ සිටම, මෙම රටටම ගරහන අජිත් පැරකුම් වැනි පුද්ගලයන් හා ඔවුන්ගේ පවුලේ උදවියත් ඇතුළුව සමාජයෙන් කොන්කර දැමිය යුතුයි.

      සමන්

      Delete
  5. සථීය අසථීය වෙනස හදුනා ගන්න මුලින් ඒ පිළිබද දැනුම අවශයි. මෝහු (ලෙඛකයා)කියන දේ හරි!

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හා, බලලා මල්ලෙන් එලියට පැන්නේ ඔය අගේට.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා