බෞද්ධයිනි, බොදු බල සේනාවේ ෂාරියා බුද්ධාගමික ප්‍රවණතාවට එරෙහි වෙමු

බොදු බල සේනාව වේවැල්වලින් සන්නද්ධ වීමට තීරණය කර තිබේ. බුදු තෙමඟුල සැමරෙන වෙසක් සමයේ බොදු බල සේනාවේ අය වේවැල් අරගෙන වීදි සරනු ඇති බව දන්වා තිබේ. ඒ උත්සව පවත්වන සමාජය වෙනුවෙන් සමාජ ශෝධක භූමිකාවක් ලෙස පෙන්වමිනි.

මේ වේවැල් සෙල්ලම අලුත් දෙයක් නොවේ. වෙසක් කාලයට විකිණෙන භාණ්ඩ අතර වේවැල් ද තිබේ යයි සිතමි. 1992දී පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය විසින් වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ පවත්වන ලද පහන් කූඩු තරගයකට සහභාගි වීම පිණිස නුවර සිට කොළඹට දුම්රියෙන් පැමිණෙද්දී මා දුටු දර්ශනයක් වන්නේ ‍දුම්රියේ පාපුවරුවේ පැමිණි මදාවි කොල්ලන් කීපදෙනෙක් වේවැල්වලින් දුම්රිය මාර්ගය අයිනේ සිටි අයට පහර දීමයි. දුම්රිය අද්දර පාරේ පයින් යන මිනිසකු හිටි හැටියේ හිසට වැදුණු වේවැල් පාරකින් වේදනාවෙන් ඇඹරුණ අයුර ඒ කොල්ලන්ට මහත් විනෝදයක් විය. වේවැල් කසාය තිත්ත ය. ගුරුවරු වැනි වේවැල් කසාය දෙන අය හැමදාමත් එයින් පරපීඩාකාමී සතුටක් ලබති.

2011 වෙසක් දිනයේ අත්දැකීම් කීපයක් ‍අපි එදා ලියා තැබුවෙමු. කියවන්න: ආගම යනු උත්සව පවත්වන්නන්ට නිමිති සපයන දෙයකි

හෙන්රි ස්ටීල් ඕල්කට්ගේ ආගමික පුනර්ජීවන ව්‍යාපාරය ඔස්සේ බුදු දහම ක්‍රිස්තියානිය අනුව හැඩගැසුණු ආකාරය පිළිබඳව අප විසින් තබන ලද සටහනක් මෙතැනින් කියැවිය හැකි ය. පියුමි බොතේජුගේ පන්සලේ විවාහය හා සැබෑ බුදු දහම


අපි එහි මෙසේ සටහන් කළෙමු. 

මේ වෙසක් මාසයයි. බෞද්ධයෝ දැන් ක්‍රිස්තියානින් නත්තල් පත් යවන අන්දමින් ම වෙසක් පත් ද යවති. ක්‍රිස්තියානින් ගව ලෙන හදන අන්දමින් සල් උයන් ආදී සැරසිලි ද කරති. ක්‍රිස්තියානින්ගේ කැරොල් කොපි කරමින් භක්ති ගී සංදර්ශන පවත්වති. පෝ දා සිල් ගෙන පසුදා ද නිවාඩු බැවින් කා බී ඔලු බක්කන් හා චොකා බයිලා නටා ප්‍රීති වෙති.


19වන සියවස අගභාගයේදී බෞද්ධ පරමවිඥානාර්ථ සමාගම වැනි ව්‍යාපාරවල අනුග්‍රහයෙන් ලංකාවේ බෞද්ධ සමාජයේ ඇති වූ සියුම් ප්‍රතිසංස්කරණය අධ්‍යයනය කරන විට ඉතා පැහැදිලිව දක්නට හැකි ලක්ෂණයක් වන්නේ ක්‍රිස්තියානි සංස්කෘතික ලක්ෂණ ගෙඩි පිටින් ම බෞද්ධ සංස්කෘතියට එබ්බීමේ බලහත්කාරිත්වයක් එහි ඇති බවයි.


ක්‍රිස්තියානිය දෙස බලාගෙන බෞද්ධ සමාජය හැඩගැස්වීම කෙතරම් සියුම් අන්දමින් කර තිබේදැයි බැලීම සඳහා පැරණි සිංහල සාහිත්‍යයේ  බෞද්ධයන් ආගම ඇදහූ අන්දම අධ්‍යයනය කිරීම හා වර්තමාන තත්වය සංසන්දනය කර බැලිය හැකි ය. 

පන්සලේ කසාද බැඳීම බෞද්ධ සමාජය ක්‍රිස්තියානි සංස්කෘතිය අනුකරණය කිරීමේ උච්ච ස්ථානයකි. හෙන්රි ස්ටීල් ඕල්කට් වැනි බටහිරයන් විසින් මේ සඳහා මුල පුරා දෙනු ලැබූ අතර දැන් බෞද්ධයන්ට ඇන්දීම සඳහා මහන්සි වීමේ උවමනාවක් බටහිරට නැත. අන්න රෙද්ද කියා පෙන්නූ සැණින් එය කපාගෙන, මසාගෙන, ජනතාව ගොනාට අන්දා තමන්ට වාසි ලබා ගන්නට සමත් නායක පිරිසක් බෞද්ධයන්ට සිටිති. මොවුන්ගෙන් දැඩි ලෙස අනතුරට පත් වී ඇත්තේ සැබෑ බුද්ධ දේශනාවයි. 

සම්ප්‍රදායික ආගමික සංස්ථාවෙන් තෘප්තිමත් නොවන කිතුණුවන් වෙනුවෙන් ඉවැන්ජලික සේවාවන් බිහි වද්දී ඒවා කොපි කරමින් ලංකාවේ ඇතැම් අසපු වාසී, දුඹුරු සළු අඳින, පවුඩර් ගණින්නාන්සේලා ඉවැන්ජලික බුද්ධාගමක් බිහි කරගෙන ඇත. 

ආගම් අතර සංස්කෘතික හුවමාරුව කිසිවකුට වැළැක්විය නොහැකිය. ලංකාවේ ක්‍රිස්තියානිය ද බුදු දහමින් නොමඳ ආභාසයක් ලබා ඇත. අහිංසක ලෙස සිදු වන එවැනි සංස්කෘතික හුවමාරුවල කිසිදු වරදක් අපි නොදකිමු.


එහෙත් අප විරුද්ධ වන්නේ ඇතැම් බෞද්ධ නායකයන් මේ සියල්ල කරන්නේ ලංකාවේ සුළුතර ආගම් සතුරා කරගෙන, බිල්ලකු මවා පා ජනතාව බියවද්දමින් පටු පුද්ගල වාසි වෙනුවෙන් වීමටයි. 
දැන් බොදු බල සේනාව තවත් අලුත් ප්‍රවණතාවකට මුල පුරා තිබේ. ඒ වනාහි ඉස්ලාම් අන්තවාදය අනුව යමින් ෂාරියා බුද්ධාගමක් හඳුන්වා දීමේ ප්‍රවණතාවයි. බෞද්ධ අන්තවාදයෙහි හිංසන පාර්ශ්වය සමාජගත කරන්නට යන්නේ වේවැලෙනි. මෙයට ඉඩ දුන්නොත්, වැඩි දිනක් යන්නට පෙර මෙය දැලි පිහියට මාරු වන්නට ඉඩ තිබේ. තට්ට බෑමට යයි කියමින් නීත්‍යානුකූලව රැගෙන යා හැකි දැලි පිහිය බෙල්ල කපන්නට ද පාවිච්චි කළ හැකි ය.

වෙසක් උත්සවය නිමිති කරගෙන සිදු වන දුෂ්ට ක්‍රියා සම්බන්ධයෙන් අපට ද ගැටලු තිබේ. එහෙත්, බුදු සසුනේ හා පොදු සමාජයේ ඇති වූ  පරිහානිය මත පදනම් වෙමින් දේශපාලන බලය සඳහා කෙළ හලන ඊනියා බෞද්ධ ව්‍යාපාරයකට සිය පටු උවමනාවන් සපුරා ගැනීම සඳහා හිංසනයට ඉඩ දීම අනතුරුදායක ය.

වේවැල හිංසනය සඳහා භාවිතා කරන උපකරණයකි. එබැවින් එය ආයුධයකි. එවැනි ආයුධ අත‍ට ගෙන කිසිවෙක් හිංසනයේ යෙදෙයි නම් වහාම එ‍යට එරෙහි වන්න. කුමන වරද කළත්, ඔබ හෝ ඔබේ දරුවා දණ්ඩනයට ලක් කළ හැක්කේ නීතියට පමණි.

හිංසනයෙන් සමාජයක් විනයගත කිරීම බුදු දහම නො වේ. බුදු දහම විසින් මග පෙන්වනු ලබන්නේ අවබෝධයෙන් යහපත් මිනිසුන් බිහි කිරීමටයි.

ආර්ය අෂ්ඨාංගික මාර්ගය යනු නිවැරදි අවබෝධය, නිවැරදි කල්පනාව, නිවැරදි වචන, නිවැරදි ක්‍රියා, නිවැරදි ජිවත්වීම, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිකල්පනාව හා නිවැරදි සමාධියයි. බොදු බල සේනාව විසින් ප්‍රවර්ධනය කරනු ලබන්නේ වැරදි අවබෝධය, වැරදි කල්පනාව, වැරදි වචන, වැරදි ක්‍රියා, වැරදි ජිවත්වීම, වැරදි උත්සාහය, වැරදි සිහිකල්පනාව හා වැරදි සමාධියයි.

මේ අවස්ථාව උපයෝගී කරගෙන පාසල්වලින් ද වේවැල සම්පූර්ණයෙන් ම බැහැර කිරීමේ උද්ඝෝෂණයක් ආරම්භ කළ යුතු ය.
 
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. කොල්ලනේ උඹලට ආතල් එකක් ගන්න තියෙන්නේ මේ වගේ වෙලාවක් විතරයි. නකල් ඩස්ට්, බයිසිකල් චේන් සාක්කුවල දාගෙන පලයල්ලා. වේවැල් කසාය දෙන උන්ට. පොරි හැලෙන්න බෙදපල්ලා....

    ReplyDelete
    Replies
    1. අන්න වැඩේ එල එල

      Delete
    2. ඒවා නැතත් අපේ අහ ආවොත් නම් ඇමරිකාවේ කැවට එහා බුරියානියක් කන්න වෙන්නේ , අනේ මේ දේශද්‍රෝහි මගෙන් නම් නෙවෙයි , ඔය ආතල් වල ඉහලින්ම ඉන්න ඡන්ද කාලෙට නිල් පාටෙන් සැරසෙන "දේශප්‍රේමී " අය්යලා , මල්ලිලා සහ මාමලාගෙන්ම තමා . ඒ නිසා වරෙල්ලකො අපිටත් නොමිලේ බයිස්කෝප් එකක් බලාගන්ට

      Delete
    3. ඕක ප්‍රශ්නෙට උත්තරයක්ද ඊට පස්සෙ හාමුදුරුවරු ස්වයංක්‍රීය ගිනි අවි අරන් ආවොත්? මම මේක මාතලන්ගෙන් ,පැරාගෙන් හැමෝගෙන්ම අහනවා.එහෙම වුනොත් බයිසිකල් චේන් පස්ස පැත්තෙ ගහගන්නවත් වෙලාවක් එන එකක් නෑ.

      බුරියානි කතාවට උත්තරයක් දෙන්නම් .ඉතිහාසය පුරාම ජාතියේ සතුරන්ට බුරියානි කවල තියෙන්නෙ හාමුදුරුවරු තමයි.

      Delete
    4. කොහොමත් ඒවා වලින්ම වලඳනකන්.. සංඝ බජව්ව නැගලම යයි වගේ...

      Delete
  2. ඔය කියන බලු සේනාව වේවැල් කෙලින්ඩ අපේ පැත්තේ ආවොත් අතපය නැතුව තමයි යන්ඩ වෙන්නේ.මේ පිස්සු හොර ගනයා කරන විනාශය නවත්තන්ඩ පුලුවන් අපට ඕකා අපේ පැත්තේ ආවොත් වේවැලත් අරගෙන.....

    ReplyDelete
    Replies
    1. මේකට නම් ඉතින් හිනා නොවී ඉන්න බැරි තරම්.මේ රටේ භික්ෂු බලවේගයේ බලය නොදන්න කෙනෙක් තමයි ඔය

      Delete
    2. redde balaya

      Delete
    3. අනිවාෙරන් තම්බිෙයක්

      Delete
  3. දැන් ඔබ මිට පෙර “ආගම යනු උත්සව පවත්වන්නන්ට නිමිති සපයන දෙයකි” නමැති පොස්ටුව දමා වෙසක් දිනයේ විවිද අකටයුතුකම් සිදුවෙන බවට චෝදනා කළා. එහි “නිරීක්ෂකයා” ලෙස කොමෙන්ටුව දමා ඇත්තේ මමයි.

    දැන් ඔබඑසේ සිදුවනවායැයි කියනා අයුතු කටයුතුවලට එරහිව යම්කසි ක්‍රියාමාර්ගයක් ගැනීමට උත්සහාදරන විට ඔබ එයත් විවේචනය කරනවා. එසේනම් ඔබ මීට කලින් මුහුණ දුන්නා යැයි කියන අපහසුතාවයට ඔබ යෝජනා කරන පිළියම කුමක්ද?

    නිරීක්ෂකයා

    ReplyDelete
    Replies
    1. රටක නීතිය සදාචාරය රකින්න ආයතනයක් දැනටමත් තියෙනවා. ඒ තමයි පොලිසිය. නැතුව හැම එකාම රට හදන්න ගියාම වෙන්නේ නැති ප්‍රශ්ණ ඇති වෙන එකයි.

      Delete
    2. oya me bodubala seenawata kemathi ne kiyala api monakarannada? Adupadu tibunath ee minisuu oyawage mahaluku WEB pandiyanta wada deyak ratata karanwa .

      Delete
    3. අඩෝ ඇනො, බල සේනා කාරයෝ රටට කරන්නේ මොනාද කියල අපිට හොදට පේනවා. උන් රට විනාස කරනවා.

      Delete
  4. B B S KARAYO MEDA WESAK EKATA BADA PURA KANNI HADANNE.

    ReplyDelete
  5. පැරා ඔබ කවදා හෝ පාසලේදී වේවැලෙන් ගුටි කා නැතිද? ... මා නම් අම්බානට කා ඇත. එය මාව යහමගට දැමුවා යයි සිතමි !

    ReplyDelete
  6. වේවැල් කාරයන්ට රෙවෙන්න දුන්නම වැඩේ හරි.

    ReplyDelete
  7. Ane tho wage thama Ipaduna rata drohii ballek, Thota nam hena gahanawa

    ReplyDelete
  8. Eeyakku ehema hari deyak karana, Tho monada karanne ? Tho danne aka eka ge weda wiwechanaya karanna witharai. Ane itho tho wage ewunuth innawane thamane ratata thamange agamatama garahana. Dannawane ithin umbalawage un ta pala denna gattama paladena heti.

    ReplyDelete
  9. Galagoda aththe nanasarata okkotama kalin wewal para denna one kasippu gahala minissu happqnawata.thaman hadenne nathiwa anith un hadanna anawa

    ReplyDelete
  10. අළුත්ම බ්ලොග් නවකතාව ‘බොදුබලතොට’.

    කාලය: 2033
    ස්ථානය: බොදුබලතොට, ලංකාවේ අග නගරය (පෙර නම: හම්බන්තොට)

    2033 මැතිවරණ වසරකි. දුරුතු මස ජනපතිවරණය කෙළවර වන්නේ බොදු බල සේනා සන්ධානයේ පොදු අපේක්ෂක ශ්‍රීමත් උදිත ලොකුබණ්ඩාර මැතිතුමා ශ්‍රී ලංකා බෞද්ධ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී මහා සම්මත ජනරජයේ අටවන විධායක ජනාධිපතිවරයා කරමිනි. ඊට දේශයේ බෞද්ධ ජන ප්‍රතිශතය නැංවීම, ඉස්ලාමීකරණය අවම කිරීම, (දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ කර ගන්ට බැරි වූ) හලාල් ලාංඡනය සහිත භාණ්ඩ නිෂ්පාදනය අත් හිටුවීම, ඇමැති මණ්ඩලය 150කට සීමා කිරීම, පෞද්ගලික විශ්ව විද්‍යාල අහෝසි කිරීම, පාන් ගෙඩියක පාලන මිළ රුපියල් 500 කට සීමා කිරීම යන ජනප්‍රිය පොරොන්දු හේතු කාරක වූවාට සැක නැත.

    කෙසේ වුවද, මාස කිහිපයකින් එළඹෙන මහ මැතිවරණය ජය ගන්ට බොදු බල සේනා සන්ධානය අසමත් වේ. මුස්ලිම් කොංග්‍රසය, මුස්ලිම් සන්ධානය, අල්ලාහු අක්බර් පෙරමුණ, ද්‍රවිඩ සන්ධානය, චීන මිතුරෝ, කැප්පෙටිපොළ පෙරමුණ ඇතුළු සංවිධාන කිහිපයක එකතුවෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 338 දෙනකුගේ සහාය ලබා සාපේක්ෂව කුඩා බහුතරයකින් බලයට පත් වන්නේ රෝසි සේනානායක මැතිණිය ගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂයයි.

    2033 දී ලංකාවේ ආගමික සංයුතිය මෙසේය: බෞද්ධ 51%, ඉස්ලාම් 19%, හින්දු 9%, කිතුණු 8%, ආදිවාසී හා වෙනත් 1% ට අඩු, කිසිම ආගමකට අයත් නොවන 12%. බොදු බලය 51% ට අඩු වනු නොදී රැක ගැනීම මේ නිසා බෞද්ධයින්ගේ ඒකායන ප්‍රාර්ථනයව තියේ. ඊට එරෙහි වන දරුණුම බලවේගය දිනෙන් දින වර්ධනය වන මුස්ලිම් දේශපාලන බලයයි.

    http://samanalaviplavaya.wordpress.com/2013/05/20/bodu/

    !!!

    ReplyDelete
  11. ඉරානයෙ මුලින්ම පටන්ගත්තෙත් මේ ව්ඩියටමයි. ඔවුන්ට කිව්වෙ විප්ලවයෙ ආරක්සකයන් කියල. ඩිගට යන්න ඩුන්නොත් විනාසයි.
    රන්ජිත්.

    ReplyDelete
  12. Replies
    1. බුවා - ඔබේ මේ කමෙන්ටුව මෙන්න මෙතන දාන්න.
      http://kathandara.blogspot.com.au/2013/05/amber-amber-everywhere.html

      මගේ ජර්මනියේ බියර් කතන්දරෙයි, පැරා ගේ මේ ලිපියයි ටැපලුනේ කොහොමද මන්දා?

      Delete
    2. දැම්මා ...ටැපලුනේ කමෙන්ට් දාන්න ඕනි ඔක්කොම පිටු ටික එක සැරේ ඔපන් කරගෙන යුනිකෝඩ් කන්වර්ටරෙන් කොපි පේස්ට් කරන්න යන නිසා :)

      Delete
  13. මේ කතාව ඇත්තද? ඔබ මේ කතාව ඇහුවේ කොහෙන්ද? o.O

    ReplyDelete
  14. බොදු බල සේනාව කියන්නේ රාජ්‍යෙය් ව්‍යවස්ථාවෙනුත් රකින්න බැඳිච්ච ආගමක් වන ඒ කියන්නේ බුද්ධාගම රකින්න ආව තවත් රාජ්‍ය ඌණපූරකයක්. මේක රාජ්‍යෙය්ම නිර්මානයක්. රජයට බුද්ධාගම රකින්න පුළුවන් වුනාට ඒකට බෑ අනෙක් ආගම්වල පුරවැසියන්ට හිමිවන ඉඩකඩම්වල ඒකාග්‍රතාවය බිඳින්න. ඒ නිසා තමයි බොදුබල සේනා විදියට වෙනත් බුදු දහම රකින නියාවෙන් සන්නද්ධ කණ්ඩායමක් නිර්මානය කරල තියෙන්නේ අර රාජ්‍ය උපකරණයට අත් කර ගන්න බැරි වපසරිය අත් කරගන්න. ඒ කියන්නේ රජයට කෙලින්ම අත පොවන්න බැරි මුස්ලිම් ජනයා සතු ඉඩකඩම් ටිකට චීන සහ රාජපක්ෂ පවුලේ අන්තේවාසිකයන්ට ව්‍යාපාරික අවස්ථා මතුකරල කොමිස් කුට්ටි කඩාගෙන රාජ්‍ය කරන රාජපක්ෂ පවුලේ ආදායම් මාර්ග තවත් වැඩි කරගන්න ව්‍යාපෘතියට අවශ්‍ය පූර්විකාව හදාගන්න. බොදුබල සේනාවේ වගකීම වෙන්නේ රාජ්‍ය විසින් ආරක්ෂා කරන්න බැඳිච්ච බුද්ධාගම තවත් වටයකින් ආරක්ෂා කිරිම නොවෙයි. මුස්ලිම් ව්‍යාපාර ජාලය රාජ්‍ය ත්‍රස්තවාදයේ ගොදුරු බවට පත් කර ඒ සම්පත් රාජපක්ෂ පවුල වෙත භුක්ති විඳින්නට අවශ්‍ය පරිසරය සකස් කිරීමයි.

    දැන් බලන්න රාජ්‍යය බොදුබල සේනාව ගැන දක්වන අදහස්. විශේෂයෙන් ගෝඨාබය රාපක්ෂ.

    නිකමට බලන්න මේ බොදුබල සේනාවේ බොඩි ලැංවේජ් එක. උන් නිකම්ම නිකං ගුස්පි කිං ලා. පංසල්වල හැදිච්ච පාතාල පොරවල් ටිකක්. උන් අඩුම ආදායම් තියෙන තිරිසන්ම ලේයර් එකෙන් පංසලට වැටිච්ච හාල්කෑලි ටික. උං බුදු හාමුදුරුවන්ගේ රෙද්දක් ආරක්ෂා කරන්න නොවෙයි මේ ඉන්නේ කියන එක නොතේරෙන බක පංඩිතයන්ට උංම ගිහින් පස්සට තියල තද කරාම තමයි තේරෙන්නේ ඇට දෙක සිලිමේ කියල....

    වැදගත්ම දේ තමයි රාජපක්ෂ පවුලෙ බොඩි ලැංවේජ් එකයි මේ මදාවියන්ගේ බොඩි ලැංවේජ් එකයි සේරම එකට මාච් වෙන එක....

    කොහොමද නාමල් එහෙම ඇඳ පත පුම්බලා ගේමෙ ඉන්න හැටි... රොකට් එහෙමත් ගේමට බැහැල නේද ... මේ මැට්ටන්ට රට ගිය එක ආයෙම මේ කපේට හරවන්න බෑ...ෙ

    අහල තියෙනවද කතාවක්? ඉස්සෙල්ලම ඛේදවාචකයක් නැවත එන්නේ ප්‍රහසනයක් විදියට කියල?

    ඒ කතාව ඉංග්‍රීසියෙන් මෙහෙමයි.

    FIRST AS TREGEDY, THEN AS FARCE.

    ලංකාවෙ දි වෙන්නේ මෙහෙමයි.

    FIRST AS FARCE, THEN AS FART.

    ඉස්සෙල්ලම විකාරයක් නැවත එන්නේ පඩයක් විදියට. බොදුබල සේනාව දැං ඉන්නේ අර පඩේ වෙලා....

    කාගේ පඩේ ද? රාජපක්ෂ පවුලේ.

    ReplyDelete
    Replies
    1. මට දුක දැනට බොබස වෙනුවෙන් මරාගෙන මැරෙන්න වගේ ඉන්න එවුන් ගැන. උන මෙච්චරකල් අල්ලලා තියෙන්නේ මේ වගේ කොන්ස්පයිරසි තියරියකට කියල දන ගත්ත දවසට... :v

      Delete
  15. Shoak kathawa neda

    ReplyDelete
  16. ඔය අල්ලාට පුෙක් අරින ඒෙකක් තමයි ෙම් බ්ෙලාග් ඒක ෙගනියන්ෙන්.ALLAH is GAY !!!!!!!!!!!!

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. බුදු දහමත් තවත් කල්ට් එකක් කොරන්න යාම තමයි මේ අවුල

    ReplyDelete
  19. ලංකාවේ ජනමාධ්‍ය බූරුවනි තොපිට පිස්සු

    අපේ රටේ සංස්කෘතිය තුළ පවතින්නේ චූල සම්ප්‍රදායක් යැයි කීවේ නිව්ටන් ගුණසිංහය. ගම හා නගරය අතර ඇත්තේ නොදියුණු හා දියුණු සංස්කෘති අතර වෙනසකි. ලංකාවේ විශාල දියුණු නගර නැතත් දියුණු නාගරිකයින් හතර පස් දෙනෙක් සොයා ගන්න බැරි නැත. අනෙක් අතට ලංකාවේ ගම සහ නගරය අතර වෙනස පැය 4 ක 5ක ගමනකින් වෙනස් කල හැක. හද්දා ගමේ ගෑනියෙකුට ලංකාවේ නගරයකට ඇවිත් රස්සාවක් සොයා ගන්න ගතවන්නේ දින දෙක තුනකි. රෙද්ද උස්සන්නේ නම් චිත්‍රපටි ටෙලිනාට්‍ය නිළියක් වෙන්න ගතවන්නෙ සති දෙකකි. මිනිහෙකුට ලංකාවේ ඕනෑම මාධ්‍ය ආයතනයක කළමනාකරුවෙක් හෝ ලියන්නෙක් වෙන්න ගතවන්නේ මාසයක් දෙකක් වැනි කාලයකි.
    ලංකාවේ මාධ්‍ය වල නැත්තං පත්තර කඩමාලුවල හා රේඩියෝ චැනල්වල වැඩකරන්නේ හද්දා ගමේ බයියන් බව උන් කීපදෙනා හැර ලංකාවේ ඉන්න හැම එකාම දනිති. හේතුව මේවා වල ගෙවීම් ගාමන්ට්ස් වල ගෙවීම් වගේය. මේ පඩ මාධ්‍ය වලට ගන්නේත් ගාමන්ට්ස්කෑලි වගේ බඩුය. ගමේ පොල් ගස්වලින් බැස්ස ගමන් ගස් ගඳ පිටින්ම පත්තරවල ලියන්න රේඩියෝ චැනල්වල වැඩකරන්න එන්නේ මේ සිරිසේනලාය බංඩයියලාය.
    ලංකාවේ හුදී තකතීරු ජනතාවට ලයිෆ් ස්ටයිල්, සිග්නේචර් ඩිශයින්ස් ගැන ගුරුහරු කම් දෙන්නේ මුන්ය. එනිසා ලංකාවේ කුඩ්ඩෝ අංක එකේ ෆැෂන් ඩිසයිනර්ස්ලාය. රටක මාධ්‍ය භාවිතාව සිරිසේනයලාගේ බංඩයියලාගේ කොල්ලන් දන්නේ නම් දෙමළු රට බෙදන්න ගේම ඉල්ලන්නේ නැත. මුස්ලිම් තම්බිලා ළමයි වදා රට අයිතිකර ගන්න දඟලන්නේ නැත, නැත්තම් සිංහල මෝඩයින් 60 දාහක් සහ දෙමළ මෝඩයින් 90දාහක් පාරේ මැරෙන්නේ නැත.
    ඇත්ත ප්‍රශ්නය මෙයිට වඩා දුර දිග යන්නේය. රස්සාවක් විදිහට මාධ්‍ය කඩයක තේ හදන්න කක්කුස්සි හෝදන්න කුණු අස් කරන්න ගම් බයියන් ගත්තාට කමක් නැත. ප්‍රශ්නය මුන් මධ්‍ය ඔස්තාද්ලා පකීර්ලා වෙලා පත්තර වලිනුයි රේඩියෝ චැනල්වලිනුයි රටට උපදෙස් දෙන එකය. අපේ ජිවිත සකස්කර ගන්නේ කොහොමද කියලා උපදෙස් දෙන එකය. මුන් කාලකණ්ණි නිදහස් මාධ්‍ය ව්‍යාපාර කාරයෝ කියලා තේරෙන්නේ එකකොටය.
    දියුණු මිනිසුන් ලංකාවේ මාධ්‍ය හසුරුවන්නේ නැති නිසා ගම් බයියන් පොරවල් වී ඇත. අනෙක් අතට සැමදාම මේ ගමේ බූරුවන් සංගීතය අහමු, හැඩ වැඩ වෙමු, මේ වා තමයි රටේ ප්‍රෂ්න, මේ තමයි දේශපාලනය කියලා දිගටම කියනකොට නාගරික මෝඩ හැත්තත් මේ වා පිළිගන්නවා. ඊට පස්සේ නගරවල බූරුවොත් නූල් බඳිනවා, පිරිත් කියනවා, වෙලාව බලනවා, හදි හූනියම් කරනවා, මන්තර කාරයින්ට වඳිනවා, පේන බලනවා, සාස්තර අහනවා මුන් රටම ගොබ්බයෝ කරනවා විතරක් නොවේ අනිත් ඕනම රටක ජාතියක මිනිස්සුන්ගේ ගූත් රස කර කර කනවා.
    රිවිර, ලංකාදීප, මව්බිම, දිවයින, රාවය වගේ පත්තරවල හරියට තියෙනවනෙ රාවණා ගැන, බූත කතා, අතීතයේ මිනිස්සු මන්තර කියපු කතා, අද්බූත බලයෙන් කල වැඩ, නැවත උපන් කතා, යක්කුන්ගේ වැඩ, අහසින් යන හැටි, ගැහැනුන් යකිනියන් වෙලා බිලි ගන්න හැටි, මේ ඔක්කොම පත්තර බූරුවන්ගේ අධ්‍යාත්මයි තමයි මේ. මේ තමයි උන් දන්නා දේ. මේ තමයි උන්නේ ඇත්තම ඇත්ත දර්ශණය. ඒක නිසා තමයි මුන් හැතිකරේ ලංකාව ගැන වැරදි විතරක් ලෝකයට කියන්නේ. එකකොට උන්ගේ නොදියුනු කම ගැන ගොබ්බකම ගැනම තමයි මේ ‍ලෝකයට හෙළිදරව් වෙන්නේ.
    මාධ්‍යකාර හැත්තට අධ්‍යාපනයක් නෑ කියන්නේ ඒකයි.
    එතකොට දිගින් දිගටම මේවා මාධ්‍ය වල යනකොට ටිකක් හරි රට ගැන අනාගතය ගැන දියුණුව ගැන අදහසක් තියෙන මිනිස්සු පවා පිස්සු කෙළිනවා. දැන් නාගරික දියුනු මිනිස්සු මාධ්‍ය හසුරුවන්නේ නැති නිසා මුළු රටම අවුරුදු 100කින් පමණ පස්ස‍ට ගිහිල්ල තියෙන්නේ. මුන් පේන කියන් ගොක්කොල කපන තොවිල් කරන රටක් හදන්න තමයි මාධ්‍ය කොරන්නේ.

    ReplyDelete
  20. කවුද නවකතා පොතක් ලියපු ගම් බයියෙක් මෑතක කියලා තිබුණා ගෑනුත් එක්ක සංසර්ගය කොරලා මාර්ගඵල ලබන්න පුළුවන් කියලා. ඒ ඉතින් කැම්පස් ගිය බයියන්ය. මේක කිව්ව එකා මාධ්‍ය ආයතනයක හිටපු ජී.එම්. කෙනෙක්.
    ලංකාවේ නිදහස් අධ්‍යාපනය සකස් විය යුත්තේ කොහොමද ? සෞඛ්‍ය ක්ෂේත්‍රය සකස් කරන්නේ කොහොමද ? උසාවි හා රාජ්‍ය තීති සකස්විය යුත්තේ කොහොමද ? විදේශ ප්‍රතිපත්ති සකස්කර ගන්නේ කොහොමද ? රටේ ආර්ථිකය නංවන්නේ කොහොමද ? ජාත්‍යන්තර සබඳතා සකස් කර ගැනීමේදී රටේ සෛවරීත්වයට හානි නොවන ලෙස පිළිවෙත් සකස් කරන්නේ කොහොමද ? මේ OL පාස් නැති මාධ්‍යවල ගොං හුත්තලා මේවා කරන හැටි රටට උපදෙස් දෙනවා. මුන්ට මුන්ගේ ගෑනුවත් බලා ගන්න බෑ …ඒවූනාට රට කොරන හැටි ගැන උපදෙස් දෙන්න පුඵවන්.
    මව්බිම, ලංකාදීප, දිවයින, සිරස, ස්වර්ණවාහිනී, සියලුම FM චැනල් වල වැඩකරන තකතීරු බයියෝ තොපේ මොළේට වඩා දෙමළු මුස්ලිම් එවුන් ස්මාර්ට් නිසා තමයි මේ ප්‍රශ්න වලට උන්ට ඇඟිලි ගහන්න පුළුවන් වෙලා තියෙන්නේ.
    ලංකාවේ මාධකාරයෝ දැකල තියෙනවද ? නියම හිඟන මූණු. ළඟින් යන්න බෑ ගඳ. කට ඇරියෝත් බූරු කතා. මුන් එක්ක බුදියන ගෑනුත් එහෙමයි. මුන්ගේ පාලකයොත් එහෙමයි. මාධ්‍ය ආයතනවලට ගිහින් තියෙනවද ? ඒවායේ අපිළිවෙළ කැත. උන්ගේ හැසිරීම්. ඒවා තුප්පහි තිරිසන් ආයතන. රිවිර,රාවය, මව්බිම, ලංකාදීප, දිවයින, සිරස, ස්වර්ණවාහිනී තියන්නේ තිරිසනුන් වැඩකරන ආයතන. අරක්කු ටිකක් දෙනව කිව්වොත් පුකත් දෙයි.
    අනේ තොපේ පුකේ මාධ්‍ය.
    ලංකාවේ ජනමාධ්‍ය කැ……යනි තොපිට පිස්සු…

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා