සුබ නව වසරක් වේවා!

උදා වන අභියෝගාත්මක නව වසරේ ජාතිවාදය, ආගම්වාදය ඇතුළු සකලවිධ ස්වෝත්තමවාදයන් පරදා, ප්‍රජාතන්ත්‍රවාදය, සාමය, සංහිඳියාව හා එකමුතුබව ගොඩනැ‍‍ඟීමට අදිටන් කර ගනිමු.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. වසරක වෙහෙස නිමවා සිත හා සිරුරේ
    අමතක කරමු දුක රැඳි තැන් ගිය වසරේ
    නව වසරකට සැළසුම් හදනා මිතුරේ
    පැතුම් හොදයි නම් හෙට සිට කිරි ඉතිරේ

    ----ජයශ්‍රී---

    ReplyDelete
  2. අජිත් පැරකුම් සහ ඔහුගේ පවුලේ සැමටත් බ්ලොග් කියවන සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  3. පොළුකාරයන් (කාරියන් ), මුදල් වංචාකරුවන්, රැවිටිලිකරුවන්ගෙන් තොර සුභ අළුත් අවුරුද්දකට සියළු බ්ලොග් රචක පාඨක සැමට සුභ පැතුම්!

    ReplyDelete
  4. බ්ලොග් මාධ්‍යයජාලය පුරා සැරිසරන සියළු දෙනා අැතුළු සකල ශ්‍රී ලංකා වාසී සියළුදෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා