Reading a picture

යන්නේ අරලියගහමන්දිරේට ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානය ගැන සාකච්ඡා කරන්න. ජේ.ආර්ගේ මධ්‍යස්ථානය හදන්න යන්නේ මහින්ද. පියල්ගේ සල්ලිවලින් ජිනදාස‍ගේ අවසන් කටයුතු කළ එකේ අනෙක.
The man in front
Clad in white
Seamed simplistic 
Strides unwavering
Ringed in superstitious
nine gems in finger
An oriental
Non-westerner
Militant

Side by side
Or lagging a feet behind
The counterpart
Locally localized westerner
Or the man in oriental's underachieved dream

Walks
The future behind the camera
Seems to be of one of them
Or perhaps
Of none of them

-Ajith Perakum Jayasinghe


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. Replies
    1. යන්නේ අරලියගහමන්දිරේට ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානය ගැන සාකච්ඡා කරන්න. ජේ.ආර්ගේ මධ්‍යස්ථානය හදන්න යන්නේ මහින්ද. පියල්ගේ සල්ලිවලින් ජිනදාස‍ගේ අවසන් කටයුතු කළ එකේ අනෙක.

      Delete
  2. ජිනදාස මලේ කැලෑ උණ හැදිලා.... සිළිඳි මලේ හිරේ ඉඳලා.... බණ්ඩාර (පුරහඳ කළුවර) මලේ යුද්දෙට ගියිහින්.... නැහැ මේ සියලු දෙනාම මලේ ජීවිත අරගලයක හිරවී. මේ අපේ සල්ලිවලින් අපිම භූමිදානය කර ගැනීම ද?

    ReplyDelete
  3. මහින්ද රාජපක්ෂ විසින් ජේ ආර් වන්දනා මාන කලයුතුය, මක්නිසාද යත් කිසිදිනක එජාපය පරාජයට පත්කිරීමට නොහැකියි සිතා ඇති කරන ලද බලතල වල රසය විදින්නේ ඔහු නිසාවෙනි

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා