ජාතිවාදී මකබාස්ලාගේ යෝජනා හා රාජපක්ෂ අටුව කඩා යූඇන්පී පුටුව හැදීම

ලංකාවේ ජාතිවාදී මකබාස්ලා දැන් කදිම යෝජනා කරමින් සිටිති. තමිල්නාඩුවේ සිට ලංකාවට එන සංචාරකයන්ට තහනමක් පැනවිය යුතු බවට හා දැනට පැමිණ සිටින තමිල්නාඩු වැසියන් පිටමං කළ යුතු බවට ජාතික හෙළ උරුමයේ ඕමල්පේ සෝභිත භික්ෂුව යෝජනා කරයි.

මේ යෝජනාව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නට නම් සමස්ත ඉන්දියාවෙන්ම එන සංචාරකයන්‍ට තහනමක් පැනවීමට සිදු වේ. මන්ද, තමිල්නාඩුව වෙනම පාස්පෝට් නිකුත් නොකරන බැවිනි. එහි තේරුම සියලු ඉන්දියානුවන් ලංකාවෙන් පිටමං කළ යුතු බවයි. ඔන්න විදේශ ප්‍රතිපත්ති වි‍ශේෂඥ හිමියනි, ක්‍රියාත්මක කර වදාරනු මැන.

තමිල්නාඩුවේ සිටින ලාංකිකයන් ආපසු ගෙන්වා ගන්නා ලෙස කරන යෝජනාව නම් ක්‍රියාත්මක කරන්නට පුළුවන. එවිට එහි සිටින බව කියන ලංකාවෙන් පළා ගොස් ඇති බව කියන කොටින් ටිකද මෙරටට ගෙන්වා ගන්නට පුළුවන. .  ‍‍‍‍‍

ගුනදාස අමරසේකර යෝජනා කරන්නේ උතුරේ පවත්වන්නට නියමිත පළාත් සභා මැතිවරණය පවත්වන්නට එපා කියාය. ගෙන එන්නේ පරම්පරාවක් වල පල්ලට යැවූ 1988 - 89 කාලයේ සිටම මතුරන පැරණි තර්කයකි. ඒ පළාත් සභා ඊලමකට පාර කපන බවයි.

වසන්ත බංඩාර යෝජනා කරන්නේ දෙමළ චිත්‍රපට බැලීමෙන් වළකින්නටයි. අපි දෙමළ චිත්‍රපට ොබලා හිටියාම තමිල්නාඩුව සෙත්තොච්චිය.

මේ අතර ජාතික සංඝ සම්මේලනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටින්නේ ලාංකික ක්‍රීඩකයන් ඉන්දීය ප්‍රිමියර් ලීග් නොයවන ලෙසයි. මේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අයි.පී.එල්. වෙනුවට ක්‍රීඩා කරන්නට විශාල මුදලක් ගෙවන ජාත්‍යන්තර මට්ට‍මේ ඇටබෝල, වලකජු වැනි තරගාවලියක් සංවිධානය කළා නම් ඔවුන් මෙහි රඳවා ගන්නට පුළුවන. 

කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විටදී මෙන් මේ ජාතිවාදීන්ගේ මෝඩකම ප්‍රදර්ශනය වන්නේද සැබෑ අභියෝග හමුවේය.

කොටි සංවිධානය සමූලඝාතනය කළ පමණින් ‍ලංකාව දෙකඩ වීමේ තර්ජනය අවසන් නොවන බව අපි 2009 මැයි මාසේදීම පැවසුවෙමු. අප‍ යෝජනා කළේ බලය බෙදාගැනීම හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම හරහා ජාතීන් අතර සංහිඳියාව ගොඩනඟාගත යුතු බවයි. නැතිනම් ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග හරහා දෙකඩ වන්නට ඉඩ ඇති බව අපි පෙන්වා දුන්නෙමු.

යුද ජයග්‍රහණයෙන් උඩඟු වූ, අදූරදර්ශී රාජපක්ෂ ආණ්ඩුව කළේ රාජාණ්ඩුවක් පිහිටුවා ගන්නට උත්සාහ කිරීමයි. යුද අවසානය විසින් ඔවුන්ට විවර කර දුන් අවස්ථා දැන් අවසන්ය. ලංකාවට ආයෝජකයින් ආ‍වේ නැත. සංචාරක වෙළඳපොල ඉන්දියාවෙන් එහාට සැලකිය යුතු අත්දමින් පුළුල් වුණේ නැත. හම්බන්තොටට නැව් ආවේත් නැත. මත්තලට ගුවන් යානා එන්නේත් නැත. රට ණය උගුලක සිර වී ඇත. බඩු මිළ අහස උසට ඉහළ යමින් තිබේ.

එපමණක් නොව ලංකාව ජාත්‍යන්තර වශයෙන් හුදකලා වී ඇත. ඉන්දියාව විරසක වී තිබේ. තමිල්නාඩුවේ සිංහල විරෝධී උද්ඝෝෂණ උග්‍ර වී තිබේ. ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ලංකා‍වට අත පොවන්නට ඔන්න මෙන්න තත්වයකය. 

ලංකා‍ භූමියේ වෙනම රාජ්‍යයක් පිහිටුවීමේ සටන ඉතිහාසයේ අන් කවරදාටත් වඩා ඉදිරියෙනි. මන්ද, දැන් එය පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණ තලයකයි. කෙටියෙන් කීවොත් ලංකාව දෙකඩ වන්නට දැන් ඔන්න මෙන්නය. 

රාජපක්ෂ ආණ්ඩුව විසින් ලිහා දමන ලද ජාතිවාදී පිස්සු බල්ලෝ තව වැඩි දිනක් ගත වන්නට පෙර ලංකාව දෙකඩ කිරීමට අවශ්‍ය ඉතිරි කාර්යභාරයද සම්පූර්ණ කර දෙනු ඇති බව ඔවුන් විසින් ප්‍රදර්ශනය කරමින් තිබෙන නග්න මුග්ධකම විසින් පෙන්නුම් කෙරෙමින් තිබේ. 

රාජපක්ෂ පාලනය ඇත්තේ සන්ධිස්ථානයකයි. යම්දෝ, හිඳිම්දෝයි තීරණය කරන්නට ඔවුන්ට කාලය එළඹ තිබේ. ඉන්නට නම් ජාතික සමගිය හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ තීරණාත්මක පියවර ගන්නට සිදු වනු ඇත. තමන් විසින් කවා, පොවා ඇතිදැඩි කරන ලද ජාතිවාදී පිස්සු බල්ලන් ගැන වගබලාගැනීමද ඔවුන්ටම භාර දිය යුතුය.

ේ උම්මත්තකයන් සමග රට භාර ගන්නට කිසිවකු ඉදිරිපත් වීමද මුග්ධකමකි. අවුල නිර්මානය කළ දුන් අය‍්‍ට අවුේ උපරිම ආතලය විඳගැනීේ අවස්ථාවද ලබා දිය යුතුය.    

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. අනේ නිකං හුකන්නැතුව ඉන්නවා ඕයි. එතකොට ඉන්දියන් එවුන් අදින්නේ ජාතිවාදයේ නෙවෙයිනං තොගේ අම්මගේ හුත්තද?

    ReplyDelete
    Replies
    1. ඉහත පොස්ටුව ලියු ලේඛකයාගේ හි...මයි මේ ප්‍රශ්නෙයි අතර තියන සම්බන්දය මොකක්ද ඔයි. ඔයා මේ ලෝකෙට බිහි වුනෙත් අම්ම කෙනෙක්ගේ ප්‍රජනන මාර්ගය හරහා තමයි. උබව බිහිකරපු අම්මට නිගා දෙන්න එපා.

      මේ එක නෙමයි අංගොඩ ඉන්න ඔකොම පිස්සන්ට දැන් ලැප්ටොප් අරන් දීලද බ්ලොග් වල කොමෙන්ට් කොටන්න. අර උඩින් දාල තියනවා වගේ කොමෙන්ට් එකක් දැම්මහම ඔයාට මාරම සනීපයක් දැනෙනවද?

      Delete
    2. AnonymousMarch 28, 2013 at 11:36 PM ගේ කොමෙන්ටුව බෝ. බ. සේනාවේ මානසික රෝගියෙක් කොටන කොමෙන්ටුවක් සිංහල රාවෙ මානසික රෝගියෙක් කොටන කොමෙන්ටුවකින් වෙනකොට හදුනා ගන්නා අයුරු සදහා උදාහරණ සපයයි. සිංහල රාවේ නියායචර්යයා ( රණවක උන්නැහෙ) නොම්මර එකේ පර පිඩක කමුකත්වයෙන් පෙලෙන ඩයල් එකකක් නිසා ගෝලයන් කට අරින්නේද සමුහ දුෂණයකට සෙට් වෙන වනර රැලක් මෙනි. එනිසා ඉහත කොමෙන්ටුව සිංහල රාවේ පොරකගෙනි. ඔබට වෙනත් අදහස් තිබේද?

      Delete
    3. Sinhalese - Tamils = OK
      Sinhalese - Burgers = OK
      Sinhalese - Malay = OK
      Tamils - Burgers = OK
      Tamils - Tamils = OK
      Tamils - Malay = OK
      Burgers - Malay = OK
      Malay - Malay = OK
      Burgers - Burgers = OK

      Sinhalese - Muslims = Problems
      Tamils - Muslims = Problems
      Burgers - Muslims = Problems
      Malay - Muslims = Problems

      Muslims - Muslims = Problems
      (shia and sunni etc)

      Therefore, Muslims - Problems..

      Muslims are uncivilized, barbaric buggers, driven by a primitive religion.

      Delete
    4. Then what are you showing here? Do you say you are Muslim because you also look uncivilized and driven by some primitive ideas.

      Delete
    5. Anonymous March 28, 2013 at 11:36 PM

      හරි ලස්සන භාෂාව. මේකද සිංහලකම.

      Delete
    6. This comment has been removed by a blog administrator.

      Delete
  2. පැපිලියානේ ෆැෂන් බග් වෙළඳසැලට ප්‍රහාරයක්
    _________________________________

    පැපිලියාන මංසන්ධියේ පිහිටි 'ෆැෂන් බග්' රෙදි සාප්පු සංකීර්ණයට අද රාත්‍රියේදී එහි ගම්වාසින් විසින් ප්‍රහාරයක් එල්ලකොට තිබුනා. අද පස්වරුවේ සිට මෙම වෙළඳසලේ පිරිස අතර හා ගම්වාසින් අතර උණුසුම් තත්වයක් පැවති අතර මෙයට ස්වල්ප වෙලාවකට ප්‍රථම ගැටුම ඇවිලී ඇත.

    ගම්වාසින් 100 දෙනෙකු පමණ කඩා වැදී සිදු කල මෙම ප්‍රහාරය හේතුවෙන් ෆැෂන් බග් ගොඩනැගිල්ලේ දේපල වලට හානි සිදුවී ඇත.

    මෙම ගැටුමට හේතුව ෆැෂන් බග් විසින් ඉඩමක් මිලදී ගැනීමක් නිසා ඇති වුවක් බව පෙන්විව්මට උත්සාහ කලද එහි සත්‍ය තත්වය දැනගැනීම සඳහා එක්ස් ගොසිප් එම අවස්ථාවේ එහි සිටි මාධ්‍යවේදීන්ගෙන් විමසීමක් සිදුකර සිටියා.

    එහිදී අප වෙත ඔවුන් සනාත කර සිටියේ වෙළඳ සැලේ ගබඩා කාමරය තුල ලාබාල තරුණියක් මුස්ලිම් තරුණයෙකු විසින් දුෂණය කිරීමෙන් අනතුරුව මෙම තත්වය ඇතිවූ බවය. මෙම සත්‍යය කරුණ කීමට මාධ්‍යය මැලිවන්නේ ජාතිවාදය ඇවිස්සීම වැලැක්වීම සඳහා මෑතකදී මාධ්‍යයට දැමු තහංචිය හේතුවෙනි.

    මෙම ගැටුම පසුව පොලසිය මැදිහත්වී සමතයකට් පත්ව තිබෙනවා. මෙම ගැටුමෙන් ෆැෂන් බග් ආයතනයේ ලොරි රථයක් කුඩු කොට තිබු අතර එය ගිනි තැබීමට උත්සාහ කල අවස්ථාවේ බේරාගෙන තිබේ.

    ගම්වාසින් කඩාවදී ෆැෂන් බග් වෙත පහරදෙන දර්ශන රුගත කල හිරු ටී. වී මාධ්‍යවේදියෙකුට එම පිරිස විසින් පහරදීම නිසා ඔහුද රෝහල් ගතකොට තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ලාබාල තරුණියක දූෂණය කළා නම්, දේපල හානි කළානම් පොලිසිය කළ යුත්තේ ඒවා කළ අය අත්අඩංගුවට ගැනීම මිස සමථ කිරීම නොවේ.

      නීතිය අතට ගන්න 'ගම්වාසීන්' කවුරුද? අනෙක පැපිලියාන මොන ගමක්ද?

      දැන් වෙලා තිබෙන්නේ ජාතිවාදය අවුස්සපු අයටම මේවා පාලනය කරගන්න බිරිව යාමයි.

      මහ ලොකු දේශප්‍රේමීන්ට කියන්න බැරි ඇයි අපි මුස්ලිම් කඩ කැඩුවා කියලා.

      Delete
    2. You'll know if it happened to your daughter..
      People take law to their hands because there is no law..
      How many Muslims, raped Sinhala girls and still free?

      Delete
    3. men rape women. Rapers are from all communities. Raped women are also from all communities. Not only Muslims raping Sinhala women, all rapes are crime.

      Delete
    4. AnonymousMarch 29, 2013 at 6:57 AM
      How many girls have 'Saruwa Sunil' have raped?
      Dis people took law to their hands because there is no law??

      Seems you have no problem if Saruwa Sunil rape your daughter!!!

      Delete
  3. වෙළඳ සැලේ ගබඩා කාමරය තුල ලාබාල තරුණියක් මුස්ලිම් තරුණයෙකු විසින් දුෂණය කිරීමෙන් අනතුරුව මෙම තත්වය ඇතිවූ බවය. මෙම සත්‍යය කරුණ කීමට මාධ්‍යය මැලිවන්නේ ජාතිවාදය ඇවිස්සීම වැලැක්වීම සඳහා මෑතකදී මාධ්‍යයට දැමු තහංචිය හේතුවෙනි.

    ReplyDelete
  4. සෑම සිංහල විරෝධී වෙබ් අඩවියක් වගේම මෙහිත් තමිල්නාඩුවේ දෙමල ජාතිවාදය සාධාරණීකරනය කරනවා.ප්‍රභාකරන්ගෙ අපරාධ සාදාරනීකරනය කළේ සුලු ජාතික ජාතිවාදය ප්‍රගතිශීලී කියල ලෙනින්ද මොකාද කියල මිනිහෙක් කිව්ව කියලනෙ.තමිල්නාඩු ජාතිවාදය සාධාරණීකරනය කරන්නෙ මෙහෙම දේවල් වුනේ මේකයි කියල ද්විතියික තර්ක දාලයි.
    ඔයගොල්ලන්ගෙ මාක්ස්වාද්ය න්‍යායාත්මක දාරිද්‍රතාවයක ඉන්න බවට මේක තව උදාහරණයක්

    ReplyDelete
    Replies
    1. මුලින්ම මට සමාවෙන්න මේ අනුන්ගේ දේකට කතා කරනවා කිියල හිතනවා නම්. මා කතා කරන්නෙ අජිත් ජයසිංහ වෙනුවෙන් නොව, ජාතිවාදී නොවන සියළුම සිංහලයින් වෙනුවෙන්. ඔබගේ කමෙන්ටුව කියවන විට මට හගී ගියේ ජාතිවාදී නොවන සිංහලයින් ජාතිද්‍රෝහීන් වැනි හැගීමකින් ඔබ සිටිනා බවයි. ඒ තත්වයට ඔබ පත්කලේ වර්තමාන දේශපාලකයින් බවයි මගේ හැගීම. ජාතිවාදී ක්‍රියාකාරකම් තමිල්නාඩුවේ කලත් යාපනයේ කලත් කොළඹ කලත් හම්බන්තොට කලත් කවුරු විසින් කවුරු වෙනුවෙන් කලත් ඒවා සාධාරණීකරනය කල නොහැක. ලෙනින් ලා මක්ස් ලා මොනවා කියා තිබුනත් අපගේ අාගමික ශස්තෘෘ වරුන් දේශනා කොට අැත්තේ මොනවාද? අප අාගමානුකූලව සිතාබලන විට අපට ජාතිවාදී වියහැකිද? අජිත් ජයසිංහ මහතාගේ මේ ලිපියේ අැති අැතැම් කරුනු සමග මටද ඒකග විය නොහැක. අද ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් පවතින ශ්‍රි ලංකා විරෝධී රැල්ල ජාතිවාදී මිනුම්දන්ඩෙන් මනිනවාට වඩා ඒය දේශපාලන ගැටළුවක් ලෙස දකිනවා නම් ගැටළුව නිරාකරණය කරගැනීමට පහසු වනු අැති බවයි දගේ හැගීම.

      Delete
    2. ලෝකයෙන් මේ රටට ගේම ඉල්ලන අය තමයි, නියම සිංහල විරෝධියෝ. සිංහලයන් අනවශ්‍ය යුද්ධවලට පටලවලා ජාතිය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක යෙදී ඉන්න මොවුන් තමයි නියම දේශද්‍රෝහියෝ

      Delete
  5. Sinhalese - Tamils = OK
    Sinhalese - Burgers = OK
    Sinhalese - Malay = OK
    Tamils - Burgers = OK
    Tamils - Tamils = OK
    Tamils - Malay = OK
    Burgers - Malay = OK
    Malay - Malay = OK
    Burgers - Burgers = OK

    Sinhalese - Muslims = Problems
    Tamils - Muslims = Problems
    Burgers - Muslims = Problems
    Malay - Muslims = Problems

    Muslims - Muslims = Problems
    (shia and sunni etc)

    Therefore, Muslims are the problem always..

    Muslims are uncivilized, barbaric buggers, driven by a primitive religion.

    ReplyDelete
  6. බෞද්ධයන් හා හින්දුන් එකට ජිවත්වීම = ගැටලුවක් නැත.
    ක්‍රිස්තියානින් හා බෞද්ධයන් එකට ජිවත්වීම = ගැටලුවක් නැත.
    හින්දුන් හා ක්‍රිස්තියානින් එකට ජිවත්වීම = ගැටලුවක් නැත.

    මුස්ලිම්වරුන් හා බෞද්ධයන් එකට ජිවත්වීම = ප්‍රශ්න
    මුස්ලිම්වරුන් හා ක්‍රිස්තියානින් එකට ජිවත්වීම = ප්‍රශ්න
    මුස්ලිම්වරුන් හා හින්දුන් එකට ජිවත්වීම = ප්‍රශ්න
    වැදගත්ම දේ,
    මුස්ලිම්වරුන් හා මුස්ලිම්වරුන් පමණක් එකට ජිවත්වීම = එත් ප්‍රශ්න(එතකොට ෂියා,ශුන්නි ලෙස දෙකට බෙදිලා මරාගන්නවා )

    එමනිසා, මුස්ලිම් = ප්‍රශ්න

    ReplyDelete
    Replies
    1. අම්මපා? එතකොට අවුරුදු 30ක් සිංහලු දෙමළු (පොදු වශයෙන් ගත් විට) කෙළගත්තේ ලව් එකට වෙන්න ඇති. පවු නොදී ඉඳපං බං.

      Delete
    2. ඇයි දැන් තේවත්ත පල්ලියේ ඉතිහාසය විකෘති කරන චිත්‍ර ඇඳලා තියනවයි කියල ගේම ඉල්ලන්න ගියෙ කවුද?
      මේ රටේ එක එක ආගම් වල මිනිස්සු සියවස් ගණනාවක් ජීවත් වුනා ප්‍රශ්න නැතුව. පළමුවැනි ජාතිවාදී හෝ ආගම් වාදී කෝලාහලය වාර්තා වෙන්නෙ කවදද කියල හොයල බලන්න.

      Delete
  7. http://gossiplanka.paparasinewslanka.com/2013/03/gossiplanka-gossiplanka.html

    ReplyDelete

  8. බොදු බල සේනා සම්පත් අත්තටගේ උදව් ගත්තාද?

    මෙම සිදුවීමේ ඇත්ත දැන ගැනීම සඳහා එක්ස් ගොසිප් බොදු බල සේනා සංවිධානය ඇමතුවා.

    එහිදී ඔවුන් විසින් අප වෙත ප්‍රකාශකොට සිටියේ සම්පත් අත්තටගේ යන පුද්ගලයා ඔවුන්ගේ අනුදැනුමකින් තොරව සමාජයේ නැවතත් පෙනී සිටීම උදෙසා ඔහුගේ වියදමින් ඔහුම පෝස්ටරයක් නිර්මාණය කොට ඔහුම අලවා ඇති බවකි.

    බොදු බල සේනා සංවිධානය විසින් ප්‍රසිද්ධ කරනු ලබනු දැන්වීම් සඳහා යොදා ගනු ලබන වර්ණ හා හැඩතලයන් වෙනමම ඇති බවත් ඒවා නිර්මාණය කරන්නේ හා මුද්‍රණය කරන්නේ බොදු බල සංවිධානය විසින් පමණක් බවද ඔවුන් අප වෙත අවධාරණය කොට සිටියා.

    ඔවුන්ගේ සංවිධානයේ නම යොදාගනිමින් සම්පත් අත්තටගේ සිදු කල මෙම ක්‍රියාවට එරෙහිවද ඉදිරියේ පියවර ගන්න බව ඔවුන් වැඩිදුරටත් අප වෙත ප්‍රකාශකොට සිටියා.

    http://www.exgossip.com/2013/03/blog-post_3528.html

    දැන් මෙකට මොකක්ද කියන්නෙ ?


    සම්න්-

    ReplyDelete
    Replies
    1. අපි මොනව කියන්නද? බොදු බල සේනා එකටම ඉතුරු ටිකත් කියන්න බැරියැ. නඩු දාලා හරි අත්තටගේගෙ පංතිය ගාවට ගිහින් උද්ඝෝෂණ කරලා හරි පෙන්නන්න පුළුවන්නේ ඉදිරියේදී ගන්න පියවර.

      Delete
  9. කුනුහරුපයෙන් කොමන්ට් එක දාපු ඇනෝ වැනි අය ගැන මම මීට කලින් පොස්ට් එකෙත් කොමන්ට් එකක් දාල ඇති මෙන්න ඒ කොමන්ට් එක " අපේ සිංහල ජාතිවාදීන් 1983 කලු ජූලියෙන් ලබා ගත්තේ මොනවාද? ධර්මද්වීපය මිනීකන්නන්ගේ දේශයක් ලෙස ලෝකයාට හඳුන්වාදීමත්, දිගුකාලීන යුද්ධයකට අවශ්‍ය පරිසරය සකසා ගැනීමත්, වටිනා ජීවිත ‍රැසක් අහිමි කර ගැනීමත් සහ සදාකාලික දෙමල සිංහල අසමගියකුත් පමණය. ජාතිවාදය සහ ආගම් වාදය යනු අශූචි ගොඩකි. ඕනෑම බල්ලෙකුට මේ අශූචි ගොඩ තලු මර මරා වැළඳිය හැක. අද අපේ සමහර සංගයා වහන්සේලා කරන්නේත් එයයි. " ඔබ කරන්නෙත් එයයි. ඉන්දියාව සමග ගැ‍ටුම ඇති කර ගත්තේ අපයි. මෙහෙම ගියොත් ඉන්දියාව නෑවත අපට පරිප්පු දමන කාලය වැඩි ඈතක නොවේ.

    ReplyDelete
  10. මමත් හැමදාම කියන්නේ මේ කතාවමයි පැරා. කවුරුන් හෝ මීළඟ පාළණයට එන අයත් එන්න යන්නේ මේ ගොබ්බයෝ සෙට් එකත් එක්ක නම්. අපේ රටට අබ සරණ හැර අන් සරණක් නැත.

    ReplyDelete
    Replies
    1. @මාතලන්,

      ඔයා ඇතුළු ජාතිවාදී මොංගල් සෙට් එක අවුලවපු ගින්න දැන්නම් පත්තු වෙන්න පටන් අරන් නේද? මුස්ලිම් "තලේබාන්"ලට විරුද්දව අන්න සිංහල "තලේබාන්"ල ෆැෂන් බග් එකට කෙලලම වැඩේ පටන් අරන්. හරියටම කියනවනම් සිංහල ජාතිවාදීන් ටික මුස්ලිම් කඩ කොල්ලකන්න එක ආරම්භ කරලා.

      හැබැයි දැන් ඔයා "මන් බබා" වෙන්න යන එකනම් හරිම හිරිකිතයි. ඔයා හරියට අර කුංඥ ගලවපු වදුරා වගේ එහෙමත් නැත්නම් ගලේ පහරපු බළලා වගේ "අබ සරණ හැර අන් සරණක්" නැතෝ කියමින් විලාප දෙනකොට දෙපැත්තෙන්ම හිනායනවා.

      දැන්වත් හිට් වලටයි කොමෙන්ට් වලටයි මල පෙරේත කමේ ජාතිවාදය අවුලන එක නතර කරොත් හොදයි නේද?

      Delete
    2. මොළයක් තියෙන එකෙකුට තේරෙනවා. මම කතා කරේ ජාතිවාදය ගැනද වෙන එකක් ගැනද කියලා. එහෙමනම් දැනටත් අර ගොන් අන්වර් වගේ අපිටත් ලියන්න පුළුවන්. අපි කතා කළේ 93% බලෙන් හලාල් කවන්න යන එකට විරුද්ධව හා තලෙයිබාන්කරණයට විරුද්ධවයි. එහෙත් බෞද්ධ තලෙයිබාන්කරණය ඊට වඩා දරුණුයි. අප එය කිසි සේත් අනුමත කරන්නේ නෑ. හලාල් වලට හා බුර්කාවලට විරුද්ධව අපේ මතය එසේමයි. ඒවා අපේ රටට අන්වශ්‍ය දෑ. එමෙන්ම මුස්ලිම් මිනිස්සුන්ගේ ව්‍යාපාරවලට කිසිම හේතුවක් නැතුඉව ගහන එකටත් විරුද්ධයි කියන්න අපි බය නෑ. අවුරුදු 30 ක් ලේ දැක්කා හොඳටෝම ඇති. නමුත් මේ සියළු දේ ආරම්බ කළේ මුස්ලිම් තලෙයිබාන්වරු බව කියන්නත් අපි බය නෑ.

      Delete
    3. හලාල් විරෝදය කාගේ සටන්පාටයක්ද මාතලන්? බො. බා. සේනාවේ එකක් නේද? ඇයි ඔයා අනුන්ගේ සටන්පාට උස්සගෙන කඩේ දුවල හත් පොලේ ගු ගත්තාම "අනේ මන්නම් නෑ කියන්නේ". ඔයා දේශපාලනිකව "ළමා මහල්ලෙක්" මාතලන්. ඊටත් වඩා මුස්ලිම් ගැහැනු බුර්කා ඇන්දාම ඔයාගේ කොහෙද කහන්නේ? බුර්කාවලට විරුද්ධව මතය පැමිනිය යුත්තේ මුස්ලිම් සමාජයෙනි. සිංහල ඔයා මැදට පැනල නටන කොට ජාතිවාදී රිලා නැටුමකට එහා දෙයක් එතන නැ. අන්වර් මන්තුන්ගයි ඔයයි එකම කාසියේ දෙපැත්ත වගේ.

      Delete
    4. මහත්තයා බොබසේ ගොඩාක් කලින් මම ලිව්වේ මෙහම අනතුරක් තියෙනවා කියලා. බොබසේ ආවේ ඊට ගොඩාක් පස්සේ. මගේ කහන ඒවා හොයන්නේ නැතුව. මාතලන් මුල සිට කියවන්න. වෙන තැන්වල කොමෙන්ට්ස් දාපුවා කියවන්න. මේ අනතුර ගැන මුලින්ම කතා කලේ මම.

      Delete
    5. හලාල් විරෝදී සටන්පාඨය බො. බා. සේනාවේ එකක් නොවන බව හා ඔබ එය අරම්භකල බව ඔප්පු කරන්න!

      Delete
    6. මට එහෙම අවශ්‍යතාවයක් නෑ. දන්න අය දන්නවා...

      Delete
    7. සභාවේ සිනා!!!!!!!!!!!!!!!!

      Delete
  11. අපේ ගමේ සිටින බලපුළුවන් කාරයාගේ , පිටගමන ජීවත්වන සතුරෙකු නිතර නිතර අපේ ගෙදර ඒනවානම්, අපේ ගෙදර වැඩකටයුතු වලට හවුල් වෙනවානම්, අපට ගමේ පලපුළුවන් කාරයාගේ රැවුම් ගෙරවුම් වලට භාජනය වීමට සිදුවනු අැත.

    ReplyDelete
  12. මම කලක පටන්ම පැරකුම් නැමත්තගෙ මෙම සටහන කියවමි. මට වැටහෙනා අන්දමට මෙය ලියන තැනත්තා මුහුන දෙන ආර්තික ගටලු නිසා සමජය කෙරහි කොපයෙන් පසුවෙ. එම නිසා මොහුට සැම දෙයකම පෙනෙන්නෙ නොපිටය.

    මෙම සටහන ලියන තැනත්තාගෙ බිරිද හා දරුවන් ගැන කනගටුවෙමි. ඔබ හිගමනෙට වැටි අත්තෙ ඔබෙ වරදිනි. ඔබෙ හිගන,කලකන්නි කමට රජය හො අනෙකුත් ජාතින් පලි නැත.
    ඔබ හරියට රැකිවක් නොකර වටපිටවට දොස් දෙවොල් තබමින් සිටිනා විටදි හරියට කැමක් බිමක් නැතිව දුක් විදිනා ඔබෙ දරුවන් ගැන මටත් පියෙකු ලෙස දුකය.


    රනතුන්ග

    ReplyDelete
    Replies
    1. Umbata dukanam dukata pun allaganin

      Delete
    2. අසූචි ගොඩේ වෙසෙන නිල මැස්සාට එය දිව්‍ය ලෝකයකි.

      Delete
  13. මෙහි ඇති සමහර කොමෙන්ටු පැරාගේ ඉහත අදහස් සනාථ කරයි. රාජපක්ෂ රෙජිමයද, බොදු බල සේනා ඇතුලු අනෙකුත් උන්මත්තකයින්ද අමතන්නේ මෙවන් ජනතාවකටය. ඔවුන්ගේ පැවැත්ම රඳා පවතින්නේද මෙවන් පිරිසක් මතය.

    ReplyDelete
  14. මේක ලියන පැරකුම් උන්නැහේට විතරක් නොවෙයි. කොමන්ට් කොටන අපටත් ආර්ථික ගැටලු තියෙනව. අපිටත් එහෙන් මෙහෙන් කොමිස් පාරවල්,ගැහිලි නැහැ. අද කාලෙ ආර්ථික ගැටලු නැති එකෙක් ඉන්නවනම් ඌ ලෝක හොරෙක් වෙන්න ඕනෑ. අපිත් මේ වගේ ප්‍රගතිශීලී බ්ලොග්වල කොටන්නෙ කහනවට එහෙම නොවෙයි. අපටත් අවශ්‍ය යහපත් රටක් නිර්මානය කිරීමටයි. ඒ වගේ යහපත් අදහස් වලට ප්‍රතිචාර දැක්වීමටයි. ඉහත ඇනෝ වගේ අපි නිල් බලකායෙ නොවෙයි.

    ReplyDelete
  15. මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් දඹුල්ලේ ඇති වූ සිද්ධියත් සමගම ප්‍රකාශ කලේ ආණ්ඩුවෙන් යනවාද නැද්ද යන්න තීරණය කරන බවයි.එහෙත් ආණ්ඩුවෙන් යාම කෙසේ වෙතත් සතියක් ගත වන්නටත් ප්‍රථමයෙන් හකීම් ප්‍රකශ කලේ මෙම සිද්ධියත් සමග ඇති වූ තත්වයන් හමුවේ ආණ්ඩුවෙන් ඉවත් වීමට තමන් කිසිදු විටෙක තීරණයක් ගෙන නොතිබූ බවයි.මීට වසර ගණනකට කලින් හකීම් ගේ නම යොදා ගනිමින් "කුමාරි කුරේ"සිද්ධිය කරලියට පැමිණියේය.එම කුමාරි කුරේම යලිත් වරක් මෙම සිද්ධියේදී හොල්මන් කරන්නට පටන් ගෙන තිබුණි.මීට දින කිහිපයකට පෙර හකීම්ට ලැබුනේ ආරක්ෂක අංශ වලින් පාර්සලයකි.එහි තිබුනේ සීඩි පටයකි.ඒ වෙනකෙකුගේ නොව තමන්ම කුමාරි කුරේත් සමග ලිංගිකව හැසිරුණ දර්ශන බව දුටු හකීම්ට දෙලොව රත් විය.ආණ්ඩුවෙන් යනවා තබා ඒ ගැන හිතාවත් නැතැයි ඔහු පහුවදාම මාධ්‍යට කීවේය .එපමණක් නොව ජීවිතයේ ප්‍රථම වතාවට මැයි දිනයක් දා කම්කරු පෙළපාලියට ද එකතු වී මහින්ද රාජපක්ෂගේ ගුණ ගයන්නට ද ඔහුට සිදු විය.

    රවුෆ් හකීම් කියනා ගෙරි ගද මුල්ලා
    කුමාරි කුරේ කෙලෙසුව අවලං බල්ලා
    හොර වංචා විබාග තියනා කොල්ලා
    කපපිය මුගේ තුන්කාලත් ගෙන අල්ලා

    ReplyDelete
  16. http://www.paparasinews.com/2013/03/blog-post_31.html

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා