හම්බන්තොට අම්මට සිරි හම්බන්තොට


මහ පොළවේ කේන්දරේ හම්බන්තොට
ඉර හඳ තරු උපදින්නේ හම්බන්තොට
වෙන්නට බැරි දේ සිදුවන හම්බන්තොට
අපේ හීන අගනුවරයි හම්බන්තොට

උඩින් මහා නැව් යනවා හම්බන්තොට
බිමින් ගුවන් නැව් යනවා හම්බන්තොට
කෝච්චියෙන් අපි යනවා හම්බන්තොට
ලංකාවෙම ඉරිසියාව හම්බන්තොට

හම්බන්තොට ළමයි තමයි හම්බන්තොට
හම්බන්තොට අපි හෙල්පිං හම්බන්තොට
හම්බන්තොට දෙයි ැව්ව හම්බන්තොට
හම්බන්ොට  ණු සහ ලුණු හම්බන්තොට

හම්බන්තොට හම්බන්තොට හම්බන්තොට
හම්බන්තොට හම්බන්තොට හම්බන්තොට
හම්බන්තොට හම්බන්තොට හම්බන්තොට
හම්බන්තොට අම්මට සිරි හම්බන්තොට

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. මාරයි නේ... ආශ්චර්ය.. බන්දුලයා කලින්ම ලොක්කට කියන්න ඇති. ඒකයි ජාම බේරුනේ...

    ReplyDelete
  2. හම්බන්තොට හම්බන්තොට හම්බන්තොට
    හම්බන්තොට හම්බන්තොට හම්බන්තොට

    ReplyDelete
  3. ඔක්කොමත් හ‍රි වඩේ කියන්නෙ අපේ උන්ට ඔය හම්බ කැල්ල දිරවයිද කියන එක
    ඒකත් වෙනස් ක‍රන්න වෙයිද මන්ද

    ReplyDelete
  4. දකුණු ආසියාවේ මර්මස්ථානය හා ලංකාවේ අගනුවර(තව ටික දවසකින්)

    ReplyDelete
  5. හම්බංතොට ලඟදිම අගනුවර වෙනව. ඒක ඉස්තිරයි ඊළඟ චන්දෙ ප්‍රතිපලේ වගෙ...ඒත් පොඩි කොස්සකට ( Minor Broom ) තියෙන්නෙ නම තමයි. හම්බ නම කේස්.රජපසපුර වගෙ නමක් මොකද? නැත්නම් සොහොයුරුමහපුර ( The Great City of Bothers) ?

    ReplyDelete
    Replies
    1. පිස්සුද?මිහින්තොට කිව්වම කොච්චර සෝයිද?

      Delete
    2. අපේ අසහාය ඉතිහාසඥ ජැකෝනිස් අන්තෝනියෝ මුණිතුමා මහාවංස පුරාණ පුස්කොල පිටපතක තිබී කාවන්තිස්ස රජ දවස ඔය හිරුවාපත්තුවට කියූ සෑබෑ නම අනාවරණය කර ගන්නවා සිකුරුයි.

      Delete
  6. ලගදීම "හම්බ"කෑල්ල අරන් දාල "මිහින්"කෑල්ල නොදැම්මොත් තමා පුදුමෙ.

    ReplyDelete
    Replies
    1. ටුගැමුණු ගේ හේවාභටයෝ රුවන්වැලි සෑය හදන කාලේ ගඩොල් හදන්න රජුට පස් දුන්නේ ඔය පලාතෙන්. එනිසා ඒ කාලේ "රජ පස් තොට" යනුවෙන් තමයි ඔය පලාත හැඳින්විලා තියෙන්නේ.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා