අරාබි ගෝත්‍රිකයේ රිසානා නෆීක් මරා දැමූහ

අරාබි ගෝත්‍රික ආණ්ඩුව ශ්‍රී ලාංකික ළමා වහල් සේවිකාවකව සිටියදී මිනීමැරුමකට පැටලී, නිසි නඩුවිභාගයක්ද නැතිව මරණ දඬුවමට ලක්ව වසර ගණනාවක් දෙලොවක් අතර ජීවත් වූ අසරණ රිසානා නෆීක් නම් මුස්ලිම් කාන්තාව ඝාතනය කර තිබේ. 

ලංකාවේ අසරණ දිළිඳු ගැහැනුන් අරාබීන් ළඟ වහල් සේවයට යවා උපයන මුදලින් යැපෙන ලංකාවේ ආණ්ඩුවේ ජනාධිපතිතුමා ගිය සති සවුදි අරාබි රජුගෙන් ඇය නිදහස් කරන ලෙස ලිඛිතව ඉල්ලීමක් කළේය. 

එයත් රජු මෙයත් රජු නිසා ලෙවල් වෙනවා යයි හිතුවාට මේ ලියුම බලු මයිලකට ගණන් නොගෙන සවුදි රජු රිසානා නෆීක්ගේ ඝාතනය අනුමත කර තිබේ. 

ලජ්ජා ඇතිනම් දැන් ඉතින් එතුමා ජපාන‍යේ මෙන් හරාකිරි කරගතයුතුය. ඒත් ඉතින්...........

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. ලැජ්ජාව කියන්නේ මොකක්ද?

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. සිරා කතාව මචන්!!

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. නිර්නාමිකව අපට බැනවැදීමට මෙම බ්ලොගය හරහා ඔබට ඉඩ නොලැබේ. ඒ සඳහ අවශ්‍ය නම් ඔබේම බ්ලොගයක් ආරම්භ කරන්න. නැතිනම් තම නමින් ඔබේ අදහස් පළ කරන්න.

      Delete
  5. හහ්...හහ්...හහ්...හා පරම්පරාවම ලැජ්ජා නහර කපාගෙන ඉන්නෙ කියල ඔබ නොදන්නේද?

    ReplyDelete
  6. මා දන්නා තරමට සෞදි රජුට නීතියේ හැටියට කිසිවක් කල නොහැකිය. මියගිය ළදරුවාගේ දෙමව්පියන්ට පමණක් වන්දියක් ගෙන සමාව දිය හැක.

    ReplyDelete
  7. මේකත් මෙරටේ ඉන්න සිංහලයන් ගේ වැරද්දක් .. නැතුව ඉස්ලාම් ආගමේ නෙවෙයි

    ReplyDelete
  8. If our leaders have a backbone, why not stop sending housemates to Middle East...

    ReplyDelete
  9. අවුරුදු 7ක් තියන් ඉඳල ඇයි එකපාරටම ඊයෙම ඕක කලේ. අවුලන්න හදන ගින්නකට පිදුරු ටිකක් මදි කියලද දන්නේ නෑ ලොක්ක ලියුමෙන් ඉල්ලුවේ. වැඩ සිද්දවෙන විදියට කිසිදෙයක් විස්වාස කරන්න බෑ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා