අහෝ අමුණුගමට ගිය කල

ශරීර භාෂාව
ජ්‍යේ....................ෂ්ඨ අමාත්‍ය ආ............චාර්ය සරත් අමුණුගම නියෝජ්‍ය මුදල් ඇමති ලෙස පත් කර ඇත. 

ආරංචි හැටියට ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දූෂිතයකු ලෙස නම් කරන ලද  ආ.............චාර්ය පී.බී. ජයසුන්දර ලියා දෙන අයවැය කතාව මලවන්නටය. එහෙම නැතිව ජනාධිපතඇත්ත නිෝජ්‍ය මුදල් ඇමති වන්නට ේ.

අහෝ අමුණුගමට ගිය කල! ොළ බිම දමමින් ජනාධිපති දෑත් වැළඳ ගනිමින් දීන ලෙස ඇමතිකම භාර ගත් හැටි මෙැනින් නැරඹිය හැකිය. 

Sarath Amunugama today swore in before President Mahinda Rajapaksa as the deputy Minister of Finance.

Government said that Amunugama would act as a senior Minister as well, a post he held previously also.

Former deputy Minister of Finance Geethanjana Gunawardhana took oaths as Deputy Minister of Civil Aviation. He will be the deputy of Minister of Civil Aviation Priyankara Jayarathna.

Amunugama will act as the deputy of the Finance Minister President Mahinda Rajapaksa.

Unconfirmed sources say that the appointment of Amunugama as Deputy Minister of Finance is in view of presenting the budget proposals next week.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. තව නියෝජ්‍ය ඇමතිවරු දෙන්නෙක් අරුන්දික ප්‍රනාන්දු හා ශාන්ත බණ්ඩාර.... ඇමතිලා උනොත් බය වෙන්න කාරනාවකුත් නෑ...

    මෙයා නම් ඉතින් අමු ගොම නේ...

    ReplyDelete
  2. ලංකාවේ දේශපාලනය කරන්නේ දීන මිනිසුන්. අදීන අයත් දීන වෙනවා ඉනිමගේ ඉහල යනකොට. ජනතාවත් මනාපේ දෙන්නේ අදීන අයට නොවේ. බොරු ආචාර්ය උපාධි කාරයන් නොවෙන අමුණුගම, විතාරණ වගේ ඇමතිලා වැඩ කරන හැටි දකින්නත් ලැජ්ජයි. මේ අයට ජිවත් වෙන්න වෙන මාර්ගයක් නැත්ද?

    ReplyDelete
  3. රාජ්‍ය භාෂා කොමසාරිස් ධුරය ස්ත්‍රී දූෂකයෙකුට…

    රජයට පරිවර්තන සැපයීම, රාජ්‍ය නිලධාරීන්ගේ භාෂා කුසලතා වැඩි දියුණු කිරීම සහ පාරිභාෂිත ශබ්ද මාලා, භාෂා පෙළපොත් සහ ශබ්ද කෝෂ පිළියෙල කිරීම ආදී කටයුතු වලට 1958 දී පිහිටවනු ලැබූ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ධුරයට මේ තාක් පත් කරනු ලැබුවේ ප්‍රවීණ විද්වතුන් නමුත් සියලුම සම්ප්‍රදායන් කඩා බිඳ දමමින් රාජ්‍ය භාෂා කොමසාරිස් ධුරයට නමගිය බේබද්දෙකු සහ ස්ත්‍රී දූෂකයෙකු පත් කොට තිබේ.

    මෙසේ පත්වීම් ලැබුවේ ජේ . ඩී. සී ජයසිංහ ( ජාවිගොඩගේ දොන් චාල්ස් ජයසිංහ) නොහොත් මුද්දරගම කුකුල් චාලි නමැති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ගරුත්වය සහමුලින්ම පහත හෙලන ලද දේශපාලන බත් ගොට්ටේකි.

    ReplyDelete
  4. Though A.gama is an educated man he is mean by deeds.

    ReplyDelete
  5. ක්‍රිෂ්ණාNovember 4, 2012 at 6:46 PM

    මේ අමුණුගම එක කාලයක කිව්වා 5% ක ආර්ථික වර්ධනයක් ගන්න ලංකාවට මුදල් ඇමටියෙක් ඕනෑ නෑ කියලා.දැන් මරාගේ පාණ්ඩුව ආර්ථික දුස්‍රාවට අහුවෙච්ච හින්දාද මෙයාව දෙවනියා කරලා තියෙන්නේ.ඇත්තටම මෙයා පොරක් වුනේ කොහොමද කියලා බලන්න වෙනවා.මේකත් හරියට එස්.බි ට උසස් අධ්‍යාපන ඇමටි කමත් බන්දුලට අධ්‍යාපනයත් මැරවියාට මහජන සම්බන්ධතා ඇමටි කම දුන්නා වගේ මරා ගේ කෝචොක් කිරිල්ලක්.අමුණුගම පච වෙන්නම උපන් පොරක්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා