අද ලංකාවේ ජාතික දිනයටත් වඩා වැදගත් දිනයකි

අද ලංකාවේ ජාතික දිනයටත් වඩා වැදගත් දිනයකි. 

ඩී.ඒ. රාපක්ෂ මියගොස් අදට වසර 45කි. 

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. දකින දකින කුඩා දරුවන් වඩාගෙන චන්දෙ දිනිය හැකි බව මුළු ලෝකයටම හදුන්වා දුන් පුතකු අපිට දුන්නට පින්.නිතරම ලක්වැසියෝ ඔබතුමාව සහ මැතිනියව මතක්කරමින් ගුණ කථනයේ යෙදෙනවා.ඇමෙරිකාවේ චන්දෙ ඉල්ලන දෙන්නත් ඊයේ තරගෙට ළමයි වඩාගෙන පිංතුර පත්තරවල දාල තියෙනවා දැක්කම ඔබේ පුතු ගැන අපිට ආඩම්බරයි පියාණෙනි!

    ReplyDelete
  2. මම අපේ ජනාධිපති තුමාට යෝජනා කරනවා පාසල් පෙල පොත්වල ජාතික වීරයන්ගේ ලැයිස්තුවට් ඇතුලත් කොට වෙනම පාඩමක් කරානා ලෙසට.

    ඒ පැරා. මේක දැකලා මාව අධ්‍යාපන ඇමති කළොත්. උඹව ගන්නවා ලේඛම් කමට. ඔන්න බෑ කියන්න බෑ හොඳේ..

    ගිය ඉරිදා රෑ මෙතුමා ගැන ගී අඩංගු වැඩ සටහනක් ප්‍රචාරය කළා පැයක පමණ ඌ නම් ෂුවර් ගොඩ.

    ReplyDelete
    Replies
    1. අම්මපා මාතලං දැන් ඉන්න අම්බරු ඇමැට්ටට වඩා උම්බ දාස් ගුණයක් ගැලපෙනවා ඒ තනතුරට

      Delete
  3. ඇත්තටම රටකට ගිය කලක්.....

    ReplyDelete
  4. I thought because of the impeachment against CJ & "Diwineguma" act to be discussed at the Parliament.

    ReplyDelete
  5. පනාපුත්‍රNovember 6, 2012 at 6:37 PM

    ඩ් ඒ රාජපක්ෂ මැතිදුනි , ඔබේ පුතාගේ මෑණියනුත් , පුතාගේ මෑණියන්ගේ මෑණියනුත් , ඔබේ මෑණියනුත් රටේ ජනතව ආදරයෙන් මතක් කල බව කියන්න.

    ReplyDelete
  6. ගොං වහන්ගතේNovember 6, 2012 at 7:29 PM

    This comment has been removed by a blog administrator.

    ReplyDelete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා