ඔබත් ලැප්ටොප්වේදියෙක්ද? ලෝන්කරුවෙක්ද?

කාර්ලාභී ආරියනන්ද දොඹගහවත්ත - කර්තෘ, ඉරිදා ලංකාදීප
මේ කියවන ඔබට ආණ්ඩුවෙන් ලැප්ටොප් එකක් ලැබුණාද? ලැබේවිද?

එහෙනම් ඔබ මාධ්‍යවේදියෙකි. 

ඔබ්‍ට වාහනයක් ගන්න පොලී රහිත බැංකු ණයක් ලැබෙන්නට යනවාද?

එසේනම් ඔබ කලාකරුවෙකි. 

ඔබට මේ කිසිවක් ලැබී නැද්ද? 

එසේනම්, අද සිටම මාධ්‍යකරුවකු, කලාකරුවකු වීමට උත්සාහ කරන්න. 

මාධ්‍යකරුවකු, කලාකරුවකු වන්නේ කෙසේද? 

මේවා ලැබුණු අයඅතීත හා අනාගත ක්‍රියකලාපය අ්‍යයනය කරන්න. ඔවුන් අනුගමනය කරන්න.

මේ අය මේ ගැන පුහුණු පාඨමාලාවන්ද පවත්වන්නට යන බව දැනගන්නට ලැබී ඇත.


මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. Tells many things in a very few words.Excellent.

    ReplyDelete
  2. බලහන් පැරා ලොක්කා මේවා දීලා කිව්වේ බය නැතුව ලියන්න නිදහස දීලා තියෙනවා කියලා. මේ ජඩ මාද්දිය වේදියෝ නේ ලියන්නෙ නැත්තේ. මුන් ලොක්කව දැණුවත් කරන්නෙ නෑ. මට හිතෙනවා මුන් ලොක්කා එක්ක තරහට එහෙම කරනවා වත්ද කියලා. බලමුකෝ දැන්වත් ලියයිද කියලා. පව් අප්පා ලොක්කා. මේ යක්කු ඒ මනුස්සයට දැන ගන්න ඇත්ත ලියන්නෙ නෑ නේ. බ්ලොග් කාරයන්ටත් ටැබ් එකක් වත් දුන්න නම් බරු නේ මචෝ...

    එහෙනම් මම ලියනවා අනික් උන් පතුරු යන්න.

    ReplyDelete
  3. ඉස්සෙල්ලම ලියල පෙන්වන්න ඕනෙ එතකොටයි හම්බවෙන්නෙ....
    පක්ෂව ලියන්න...
    පැප්ටොප්,කාර්
    විරුද්ධව ලියන්න...
    ඒරොප්පෙට වීසා...
    කවුරුත් කරන්නෙ එකම දේ....

    ReplyDelete
  4. මාරයි,මාධ්‍යවේදින්ටත් චොයිස් එකක් තියෙනවනෙ.
    කාර් එකක යනවද...., සුදුවෑන් එකක යනවද...?

    ReplyDelete
  5. ආරිය නන්ද වල් දොඹ ගහ වත්ත
    ඇත්ත නොවේ ලියුවේ සැමදා නැත්ත
    පත්තර වල අද ඉන්නේ පර හැත්ත
    මුනුයි මරයි වගෙයි ගහයි හා පොත්ත

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා