ඩලස් විතරද කොල්ලා

ශ්‍රී ලංකාවේ පළමුවන යොවුන් සරසවිය හෙවත් යෞවන විශ්වවිද්‍යාලය දකුණු පළාතේ කරන්දෙණිය ප්‍රදේශය කේන්ද්‍ර කොටගෙන පිහිටුවීමට තීරණය කර ඇති බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසූ බව වාර්තා වේ.

එතකොට හත්වලාමේ මේ තියෙන අනෙක් විශ්වවිද්‍යාල හැටහුටහමාර මොනවද?

ඩලස්ගෙ හුට්ටලමෙ විතරද කොල්ලො ඉන්නේ?

කැම්පස් 'අංකල්ලා' උත්තර දෙන්න.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. මු පීචන් වෙච්ච අවස්ථාවාදියෙක් ...

    යකෝ තියෙන Campus ටිකට පහසුකම් දීපල්ලා,

    බොරු ප්‍රචාර කරන්නේ නැතුව...

    උඹල කියපු වැඩ වලින් දහයෙන් එකක්වත් කලානම්....

    මොකටද මගේ කට...

    ReplyDelete
  2. මට වෙලාවක්/කාලයක් ලැබුනොත් මම ඉස්සෙල්ලම කරන්නෙ මුගෙ !@#කේ ඉදන් අදිනව කටලගට අප්පොච්චගෙ දැකත්තෙන්.

    ReplyDelete
  3. විමල් විරවංශNovember 29, 2012 at 7:32 PM

    ඩලස් කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බොරු හිලක්.කයිය විතරයි ගමනා ගමන ඇමටියා වෙලා ඉන්න කාලේ රෙල්ලුව කාලා ඉවර කලා.පිංපියෙක්.

    ReplyDelete
  4. මූ අම්බ සල්ලියක් හොරකම් කරා උතුරට කෝච්චියක් යනවා කියලා.. ඒකනේ මූගේ හාමිනේ කියන්නෙ කොළොම් තොටින් නැව් නැංගා මගෙ මිනිහගෙ මනුස්සකම කියලා. මුන්ට වඩා මර්වින් සිල්වලා, රත්තරන්ලා කෝටියක් වටිනවා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා