රාජපක්ෂ පවුල අනාගත නායකත්වය යෝජනා කරලා

ඔබ මේ කාධිපති පවුල් පාලනයට කැමති නැත. එහෙත්, මේ පාලනය පෙරළා දැමීම සඳහා ජනතාව සමග බලමුළුගැන්වෙන්න සුදුසු සංකේතීය නායකත්වයක් දැනට සිටින විපක්ෂ ේශපාලකයන් අතර ඔබට පෙනෙන්න නැද්ද? 


ඔබ සොයමින් සිටි‍න්නේ පවත්නා දූෂිත ක්‍රමය වෙනස් කිරීම සඳහා කටයුතු කරනු ඇතැයි විශ්වාසය තැබිය හැකි, සාපේක්ෂව නිර්මල චරිතයක්ද? 

ඔන්න රාජපක්ෂ පවුලම එවැනි නමක් යෝජනා කර තිබේ. 

ශිරානි බංඩාරනායක. 

නායකත්ව ප්‍රතිරූපය ගොඩනැඟීම හා වැඩපිළිවෙල සැකසීම පොදු විපක්ෂ නායකත්වය සතුය.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. කථානායකට දෝෂාභියෝගය භාරදෙන්න ගියඅයගෙන්,මුණත් සුරතල් පුකත් සුරතල් කෙනයි,මුණත් කචල් පුකත් කචල් කෙනයි දැක්කම හරිම හිරිකිතයි.මේකිල දෙන්න අර පිටකොටුවේ උදේ ඉදල හිගාකාල රෑ උනාම නාටමිලගේ නවත්තල තියෙන කරත්ත උඩ රෙද්ද උස්සල පාට්ටයිම් කරන ඒකිලටත් අන්තයි.

    ReplyDelete
  2. හොඳයි පැරා කියන්න බලන්න. මී ළඟ අගවිනිසුරුවරිය,
    පවිත්‍රා දේවී ද..?
    ප්‍රනාන්දුපුල්ලේ හාමිනේද...?

    හරියට කිව්වොත් ලොක්කට කියලා කොමිසමේ ලේඛම් කොම අරගෙන දෙනවා..

    ReplyDelete
  3. රාජපක්ශ පවුල එවැනි නමක් කලිනුත් යෝජනා කලා මතකයිනෙ - රනවිරු සරත් ෆොන්සේකා. නායකත්ව ප්‍රතිරූපය ගොඩනැඟීම හා වැඩපිළිවෙල සැකසීම කෙසේවෙතත් පොදු විපක්ෂය අල වෙලාම ගියා.

    - සනාත

    ReplyDelete
  4. මචං පැරකුම් උඹ සර්පයා දු‍ටුවාද ? හොඳට කල්පනා කරලා බලපන්...මේකත් ජංගියක්...මේකත් බණ්ඩාරනයක කෙනෙක්....ටිකක් අහලා පුරුදුයි වගේ නේද?......බුදු අම්මෝ 94-2001....හොදි ඕන්නෑ....අපිටනම් අයෙත් එපෝ !

    ReplyDelete
  5. නෑ නෑ එයා ඇන්දෙ ලන්කට්නෙ...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා