රට, ජාතිය වෙනුවෙන් දිනමිණ කතුවරයාගෙන් ඉල්ලීමක්

ආණ්ඩුවට කඩේ යන දිනමිණ පුවත්පතට හා එහි කතුවරයාට සදාචාරයක් මෙන්ම වෘත්තිකභාවයක්ද නැත.

තමන්ට ඕනෑ දේ කියවාගැනීම සඳහා ඕනෑම කෙනෙකු යොදාගන්නා දිනමිණ අගවිනිසුරුවරියට බැනීම සඳහා සාමාන්‍ය නීතිඥයකුගේ ප්‍රකාශයක් දිනමිණේ මුල්පිටුවේ පළකර තිබේ.

පුවත්පතකට ලිපියක් ලියාගැනීමටවත් දක්ෂතාව නැති අයට පත්තරයේ මුලපිටුවේ ප්‍රකාශ පළකරවාගෙන කැපී පෙනෙන්නට ‍දිනමිණ අවස්ථාව ලබා දෙයි. කබ්බන් ටොයියන් කරන මේ මෙහෙයුම් පසුබිමේ අත යට මුදල් ගනුදෙනුද තිබේ.

කෙසේ වෙතත් දැන් ඒ නිසා 'අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත්ව ඇති දෝෂාභියෝග යෝජනාව පිළිබඳව පුවතක් පළකිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ‘දිනමිණ’ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා හා ඊට අදාළ සියලුදෙනා පාර්ලිමේන්තුව හමුවට කැඳවන බව කතානායක චමල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (16) ප්‍රකාශ කෙළේය.'

කරුණාකර පාර්ලිමේන්තුවට යනවිට ඇඳුමක් ඇඳගෙන යන ලෙස අපි දිනමිණ කර්තෘගෙන් රට, ජාතිය වෙනුවෙන් ඉල්ලා සිටිමු. 

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. Andan yayi seethambara patak...

    ReplyDelete
  2. ඒකෙ ඇතුලේ බහුතරයක් ඉන්නේ හෙලුවෙන්නේ?මුත් හෙළුවෙන් ගියාට කමක් නැහැ,ලගකදී ඉදල කථානායක තුමත් හෙළුවෙන්නේ!!!!

    ReplyDelete
  3. ජොබ් එකකුත් දීලා, විශේෂ දීමනාවකතු දීලා. පාට් ටයිම් ඉනකම් එකකුත් සෙට් කරලා, ලැප් ටොප් එකකුත් දීලා, ඉනටරෙස්ට් ෆ්‍රී කාර් ලෝන් එකකුත් දුන්නම මේවා ලියනවා ඇර වෙන මොනවා ලියන්නද...? පාර්ලිමේන්තුවේ ප්‍රශ්ණ කරලා කතානායකගෙ ගෙදරින් කෑමත් කාලා ඩ්‍රින්ක් එකකුත් දාලා ගෙදර යයි. කැලෑ පත්තර හැන්සාඩ් ගත කරණ පාර්ලිමේන්තුව නේ.

    ReplyDelete
  4. ගෝත්‍රික සමාජයකට මොන සදාචාරයක්ද?.

    ReplyDelete
  5. ඒ විතරක්ද මාතලන් පාට් ටයිම් සෙක්ස්,මොනව ලියපුවාම මොකද

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා