අශෝක් අබේසිංහට කෝටි පහක අල්ලසක් දෙන්න ගියේ කවුරුද?

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය අත්හිටුවා තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක බේසිංහ කළ ප්‍රකාශයක් ඊයේ දෙරණ ප්‍රවෘත්ති තුළින් දුටිමි. 

ඔහු කියන්නේ 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ වෙලාවේ ඔහුට රු. කෝටි පහක් හා සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිකම දෙන්නට ආණ්ඩුවට කතා කළ බවත්, තමන් හොඳ නිසා නොගිය බවත්ය. 

‍දැන් මේ ලංකාවේ දූෂණවලට එරෙහිව මාර සටනක් කරමින් සිටින රාජප්ෂ පවුල් ආණ්ඩුවට ඔන්න සාක්කි. මෙන්න ප්‍රශ්න:

කෝටි පහක් දෙනවා කිව්වේ කවුරුද?
එය අල්ලසක් නොවේද?
අල්ලස් දීම මෙන්ම ගැනීමත් වරදක් නොවේද?
අල්ලසක් දීමට තැත්කිරීම ගැන තොරතුරු වසන්කිරීම වරදක් නොවේද?
අශෝක අබේසිංහගෙන් ප්‍රශ්න කරනවාද? අත්අඩංගුවට ගන්නවාද? නඩු පවරනවාද?

පගාවට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිකම වැනි එකක් දෙන එක කොහොමද?
එහෙම දෙන එකාගෙ ........ දුන්නා නම් ඔයිට වඩා හොඳ නැද්ද?

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. මෙන්න උත්තර,
    1.මරා
    2.නැ , එක අල්ලසක් නොවෙයි, දෑ සමය විදෙස් කුමන්ත්‍රණ හා ආක්‍රමණ වලින් බේරා ගැනුමට රජුගේ දෑත් සවිමත් කිරීමට කල සදනිය වියාපෘතියක කොටසක්.
    3.දිමවරදක්, ගැනීම වරදක් නොවෙයි (ඉදිරියේදී විවස්ථාකුලව නීති ප්‍රතිපාදන සකස් කරනු ඇත)
    4.පාස්(next question please)
    5.පක්ෂෙට ගන්නවා
    6.ඇයි එක හොද මදිද?
    7තිත් ,තිත්.. ඇතිනිසා ප්‍රශ්නය පැහැදිලි මදි!

    ReplyDelete
    Replies
    1. 7. මතට තිත කියා තේරුම් ගත යුතුය.

      Delete
  2. සජියට !@#ක දෙන ඔය බල්ලගෙන් ආණ්ඩුවට දැනගන්න දෙයක් නැහැ.දැනගන්න ඕන හැත්තව අරගෙන ඉවරයි.මේකට නියෝජ්‍ය දීල බම්බුව එක්ක බම්බු ගහන්නද?මේ පක්කලිය ඕව කියන්නේ ඒකට වටිනාකමක් තියෙනව කියල වටේ ඉන්න මෝඩ හැත්තට පෙන්වන්න.

    ReplyDelete
  3. ක්‍රිෂ්ණාNovember 12, 2012 at 7:55 PM

    රනිල් කොච්චර දුර්වල නායකයෙක් වුනත් දැන් පෙනවානේද මිනිහා දේශපාලන කේන්දරකාරයෙක් කියලා.දුර්වල වුනත් මිනිහා නැත්නම් යු.ඇන්.පි යට යන්න වෙන්නේ පුකෙන්.හරියට බැලුවොත් මේ කතාවේ ඇත්ත නැත්ත සජිතුයි ,කරුයි ,න්‍යායාචාර්‍ය ශිරාලුයි මරා යු.ඇන්.පියට අටවපු කාල බොම්බය වන මෛත්‍රී ගුණයයි කට්ටියම දන්නවා.තව ටික ටික හොර මගුල් මාට්‍ටු වෙයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා