සිංහල බෞද්ධයිනි අවදිවව්! අධ්‍යාපනයට රජය මුදල් වෙන්කිරීම නවතව්!

රාජ්‍ය අධ්‍යාපනයට 6%ක් වෙන් කරනවාට නලින් ද සිල්වා විරුද්ධය. 

මන්ද, එම ඉල්ලීම ඉදිරිපත් කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ නිර්මාල් රංජිත් දේවසිරි මීට කලින් දෙමළ ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා බලය බෙදාගැනීමට පක්ෂව කටයුතු කළ නිසාය. බලය බෙදාගැනීම ඊලමට පාර කැපීමකි. ඒ නිසා බලය බෙදාගැනීමට පක්ෂව කතා කරන අය ඊලමට කඩේ යන්නෝය. ඊලම වනාහි  ලෝකෙන් උතුම්ම ජාතිය වන සිංහල බෞද්ධයන් විනාශ කිරීම සඳහා වූ බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකි. 

නලින්ද සිල්වාගේ චතුස්කෝටික තර්කනයට අනුව රාජ්‍ය අධ්‍යාපනයට 6%ක් වෙන් කිරීම යුදෙව්, ක්‍රිස්තියානි, බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකි. එම සටන් පාඨය ඉදිරිපත් කරන්නෝ එන්ජීඕ ඩොලර් කාක්කෝය.

අධිරාජ්‍යවාදය භංග වේවා! 

සිංහල බෞද්ධයිනි අවදිවව්! අධ්‍යාපනයට රජය මුදල් වෙන්කිරීම නවතව්!

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. එතකොට ඇස් බීන් කියලා තියෙන්නේ 6 ක් නෙමෙයි ඕන නම් 8 ක්ම දෙන්නම් කියලා.. එල්ලන්න එපයි ඕකා වෘෂණ කෝෂෙන්.....

    ReplyDelete
  2. ද සිල්වා මහතා උගත් උමතු රෝගියෙකි.ඔහුට අනුව ඇල්බට් අයින්ස්ටයින් පවා මෝඩයෙකි.දින කීපයකට ඉහතදී ලක්හඬ ගුවන් විදුලියේ ඔහුගේ සාකච්ඡාවක් ඇසුවෙමි. නිවේදකයා අසන්නේ එකදෙයකි නලින්ද සිල්වා පිළිතුර ලෙස දෙන්නේ වෙනත් උමතු කතාවකි.එම වැඩසටහන එහෙම පිටින්ම අවුලක් විය.

    ReplyDelete
    Replies
    1. math ahuwa mula winadi tika witarak. melo rahak naa

      Delete
  3. හුදී ජන පහන් සංවේගය උදෙසා වමා සහ නලින් අතර ප්‍රසිද්ධ විවාදයක් සංවිදානය කල යුතුයි. නලින් මේ නිගමනයට ඇවිත් තියෙන්නේ චතුස්කෝටික න්‍යාය යොදාගෙන පවත්නා තත්වය හෙළ ක්‍රමයට අවකලනය කර බැවින් සත්‍යයක්ම විය යුතුය.

    ReplyDelete
  4. නලින්ද සිල්වාත් දැන් වික්‍රමබාහු කරුණාරත්න වගේ. මේ අය කියන දේවල් කවුරුත් ගනන් ගන්නේ නෑ. මේවා වෙබ් අඩවි වල නෙමෙයි කඩල ඔතන පත්තර කෑල්ලකවත් ලියන්න හොඳ නෑ

    ReplyDelete
  5. පුලුවන් කෙනෙක් නිර්මාල්-නලීන් සංවාදයේ වීඩියෝ ලින්කුව දෙන්න පුලුවන්ද ?

    ReplyDelete
  6. මේ තකතීරුව දවස් 3 කට කලින් කිවුව A / L උත්තර පත්‍ර පරීක්ෂාවට විශ්ව විද්‍යාල ආචාර්යවරු සහය නොදැක්වීම නීති විරෝදිලු. මු කියන විදියට ඒක ඒගොල්ලන්ගේ ජොබ් එකේ කාර්යක් නෙමේලු. ඉතින් හත්වලාමේ තමන්ගේ ජොබ් එකේ නැති කාරයක් නොකර ඉන්න එක තමයි නීත්‍යනුකුල. මේ ගොබ්බයගේ චතුස්කොටිකේ දැන් ගුදේ අස්සේ හිරවෙලා වගේ... හතර පැත්තට ඇනෙනවා ඇති ...එකනේ වැල් බයිලා කියන්නේ.

    ReplyDelete
  7. ඕකට ඇමෙරිකාවේ කියන්නේ පැරනොයිඩ් කියල. අහන්න දෙයක්ද මෙය 6% ට අකමැති වෙන එක. උගතුන් බිහිඋනාම මෙයාගේ මෝල් පැරනොයිඩ් කතා, කොන්ස්පිරසි තියරි (කුමන්ත්‍රණ න්‍යාය) වගේ කුණුහරුප අහන්න එකෙක් නැති වෙනවනේ.

    දැන් කවුරුහරි කියයි මෙය උගතෙක්, ආචාරය වරයෙක් කියල. බය වෙන්න එපා මේ වගේ තව දෙතුන් දෙනයි ලංකාවටම ඉන්නේ. අනිත් පොර තමා ගුණදාස අමරසේකර. මේ දෙන්න තමා රටේ ඉන්න විද්වතුන් (රුපවාහිනී, ITN අනුව). මේ දෙන්න නොදන්නා දෙයක් නෑ. ත්‍රස්තවාදය, සින්හල ඉතිහාසය, ලෝකයේ යුද ක්‍රම, දේව මණ්ඩල වල සාකච්චා, ඉන්දියාවේ අභිප්‍රායන්, චීනයේ අනාගතය, රාජ්‍ය ප්‍රතිපත්ති, වගේ ඕනෙම දෙකට වොයිස් කට් දෙන්න මේ දෙන්න තරම් විද්වතුන් ලංකාවේ නෑ. ඉස්සරහට සිරිකත පත්තරේ ගියොත් ගෑනුන්ගේ ඔසප් චක්‍රය හා වේදනා පිලිබඳ විද්වත් මතය, චතුස්කෝටිකය අනුව දෙවියන්ගෙන් එකවර ගැනුන් 4ක් ගැබ් ගැන්වීමට සෙත් ශාන්ති, නාථයි මමයි අසනික් පානුයි හා තවත් ජනකතා, වගේ මේ දෙන්නගේ සාකච්චා පුදුම වෙන්න එපා. මොකද දෙන්නම තකට තක කෝකටත් විද්වත් මතය ඇති ඩබලක් නේ.

    මුන්ගේ කතා අහන රට්ටුන්ට ඉතින් උන්ගේ ළමයින්ට උගන්නන්නේ නැතුව මීහරක් බානක් එක්ක කුඹුරට දාන්න හිතුනත් පුදුම වෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. macho on the spot... menna mehema critically wiwechanaya karanawanam godak prashna aduwenawa...

      Ara Ajith Rohanaya kiyanawa Allas dunne naalu... eka media ekek wath ahanne naa ehenam mokadda eka kiyala...

      Delete
  8. e kohoma wunath knowledge eka beluwama Nalin de silva ahalakawath Nirmal thiyanna be.

    ReplyDelete
    Replies
    1. Eka aththa. Angoda inna one ekekge knowledge ekath ekka normal minihekta ahalakatawath enna baa :D:D...

      Delete
    2. hehehe maxa talk eka

      Delete
    3. මොකද්ද නලින් ගේ දැනුම? ඌනනවාදී තර්කනෙ තියෙන්නේ. එයාට දැනුම ගොඩනගන්න බෑ. තර්ක ක්‍රමය සීමිතයි.

      Delete
  9. Eka hari. Nalin philosopher kenek. nirmalla kavda?

    ReplyDelete
    Replies
    1. malli Nalin dan Philo kese wethath puduma suffer ekak windinne Kuhaka kama nisa...

      Delete
  10. Any extremist would end up as either a facisit or a blind religeous follower. Nalin de Silva shows both characteriestics.

    ReplyDelete
  11. http://www.facebook.com/gode.baiya.7/posts/118658488286221

    ReplyDelete
  12. මේ වැනි නලින්දා
    වර වර ලඟට කැන්දා
    දුක් සැප කුමන්දා
    අසන නිරින්දෝ
    වෙන කොයින්දා

    ගල් පිළිම අප බින්දා
    රජ කඩු ඇහින්දා
    බොල් පිළිම කැන්දා
    සිරස නමලා සැවොම වැන්දා

    සිල්වා නලින්දා
    සහ අමරසේකර උන්දා
    වල්ලේ එක පොල් හින්දා
    දෙන්නගෙම පිය තුමන්දෑ
    නාථ දෙවියන්ද මන්දා?
    අනාත


    ReplyDelete
  13. Nirmallla etulu oya batahira nadaya mokekek hari kiyapu ekek repeat karanaewa hari waraddala kiyanawa hari witharay. namuth Nalin monawa wunath aluth deyak kiyana, kiyapu kenek, ha nedda?

    ReplyDelete
    Replies
    1. macho, Wal paththara liyana unuth mokak hari aluth kathawak gothanawa. eka loku deyak neme.

      Delete
  14. malli, uba hari. Nalin maths professor kekek. hoda oya FUTA lokko wena nirmallata, maheemlata maths taba anka ganithaya wath puluwanda? 10 vasare sarala sameekaranayak wath visadanna puluwanda?

    ReplyDelete
    Replies
    1. Balagena umba beth ganne dostharalagen. mulinma ahapan samagamee samikarana puluwanda kiyala beth ganna kalin.

      Mehemath lin gembo.

      Delete
  15. එතකොට ගණන් වලින් ආචාර්ය උපාධියක් නොකරපු හැමෝම, මොලේ නැති කට්ටියද අයියා?

    ReplyDelete
  16. නලින් පිස්සු බල්ලෙක්නේ.පිස්සු පොරවල් කියන කතා අහන බුරු අධ්‍යාපන ඇමටිලා ජඩාධිපතිලා ඉන්න රටේ කොහේද පුරවැසියෝ,පිස්සි බල්ලන්ට කරන්න තියෙන්නේ වෙඩි තියලා දාන එක ඇර වෙන මොකක්ද.

    ReplyDelete
  17. වර්තමාන ලෝකය පිළිගන්න බහුවිධ බුද්ධිය ඉදිරියේ ඝණිත භුධ්ධිය ඉන් එකක් විතරයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා