Twinkle twinkle Super Star (poem)


Twinkle twinkle Super Star
How much is the price you are
Up above the TV high
Like the carbon in the sky

-W3Lanka

Share with others

Comments

  1. This is a song for the nursery kids. The old one has been amended with timely additions.

    ReplyDelete
  2. සසන්තා වන්ඳනායකAugust 23, 2012 at 11:16 PM

    බොර දියේ මාළු බාගෙන භීෂණයේ
    හම්බ කළා හිටු කියලා මරණ බයේ
    ළිඳ ළඟ ගුරු පාරට දාහක්ලු ගියේ
    පව් අර වසන්තා රවටා ගත්තු ලියේ

    ඔහොමයි කලාවක් නව පරපුර දැක්කේ
    පෙන්නුවා ගීත හොරකම බුදු රැස් හක්කේ
    පරණ තාල හොඳට රවටා ගෙන වික්කේ
    කොයි සුදු සාරියද කියපන් මට අක්කේ

    හොඳහැටි හම්බ කරනව කාබන් කොපිය
    ඉරිසියාවෙ පැලෙනවා දැන් ඔරිජිනය
    උන් හැදු පාරෙමයි මේ කකුළුවො හැළිය
    තැම්බෙන්නේ පාරෙ මැද දී හිරිකිතය

    නපුංසක තමයි හඬ මහ උන්ට වඩා
    එත් නපුංසක වැඩ මහ උන්ගෙ අඩා
    අඳුරු වෙන්ට ඉඩ දී ගී කෙතට අඬා
    සුදනො වගේ දැන් කට මැත ඇරෙයි දොඩා

    පුෂ්ප කුමාරගෙ කාලෙයි රජ පස්සයි
    දෙකම එකයි ඊටත් වැඩි අද නරකයි
    එහෙව් එකේ පවනක් වෙනු බැරි අඟනයි
    ඔය සේරටම මුල මට හොඳ හැටි මතකයි

    ReplyDelete
  3. සසන්තා වන්ඳනායකAugust 25, 2012 at 12:27 PM

    Twinkle twinkle Super Star
    We wonder who you really are
    Copy cats meow meow everywhere
    Do you think we really care

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා