Dialog (A poem)


Dialog sent a letter of demand
Pay or perish
I went to their branch
Here's a dialogue
Power cut
System out
No bills; no worries
So I got out and perished

-W3Lanka

Share with others 

Comments

  1. හතරවෙනි මස්වාතිAugust 23, 2012 at 5:24 PM

    ටිකා....යි ටිකා....යි ඉංග්‍රිසි මට මාත්තියා
    මට ඉංගිරිස් කවි වානා මාත්තියා
    යේක නිෂා ෂොඳ ඉංග්‍රිසි මාත්තියා
    ෂිංහෙලෙන් වනමි මම දැන් මාත්තියා

    නුවර තමයි ඉන්නේ ජලයට ඇමැති
    එළියට ආවාම වැසි දෙනවලු කැමැති
    එහෙව් රටේ තව මොනවට අර ඇමැති
    කළුවර තොටේ ඉඳගෙන කවි වෙමු කැමැති

    ලයිට් වලට ඇමතියා කළුවරම බෙදයි
    බාන ඇමති, පෙළ පොත් ටික දෙකට ඉරයි
    කාර් දුවනු බැරි ඉන්ධන සුසිල බෙදයි
    මුන්ට කැමති ගොන් හරකෙක් රට කරවයි

    බාල කැකුළු හප කරමින් රට කරමූ
    රෑට ඇවිත් සුදු කොඩිදා රැගෙන යමූ
    ලියන උන්ව ගෙන පරසක්වල ගහමූ
    හැමදාටම රජ පස්සක් ගෙන ලොවිමූ

    මෙහෙම හරක් පවුලක් රට කරනු අසා
    ලෝකය හිනාවෙනවා බලපන්කො අසා
    මට නම් හිරිකිතයි වමනෙට එනව බොසා
    පාච්චල් රජෙක් රට කරවනව අසා

    තවමත් පමා නෑ මූ එළවා ගන්ට
    ඕනෙම ලිබියාව ආදුරුසෙට ගන්ට
    හොරකම් කරපු සේසත නැවතත් ගන්ට
    ඕනෙම මූව පන පිටිනුයි කුදලන්ට

    ReplyDelete
  2. මේ ඉන්නේ මස්වාති හතරවෙනි
    අපෙ රජ තුමා නැහැනේ ඌටම දෙවෙනි
    ගහන නිසා කතිරය කාටත් නොදැනී
    ජහමනතාව නම් අපෙ රටෙ හරක් වැනී! (අනාත කවියා)

    ReplyDelete
  3. ලයිට් තියෙන වෙලාවක යන්න එපයි..
    ඒකත් මළවදේ..
    ආන්ඩුවද පලි..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා