කාටත් පහස දෙන ලෝකෝපකාර බඩුව

කාන්තාවන්ට අපහාසාත්මකව කතා කිරීම පිළිබඳ විහිළු ඇත.


කුළු හරකාගේ ගෑනු සතා කවුරුද?


කුළු බඩුව ය.


මාළුවාගේ ගෑනු සතා කවුරුද?


මාළු කෑල්ල ය.


එතකොට හාවාගේ ගෑනු සතා කවුරුද?


හා, හා ළ‍ඳේ!


විහිළු නොවේ. කාන්තාවට බඩුව කියා මුලින් ම කියා ඇත්තේ තොටගමු මහා විහාරයෙහි වැඩ විසූ ධර්මශාස්ත්‍ර ප්‍රවීණ කුශාග්‍ර බුද්ධිමත් රනස්ගල්ලේ ස්ථවිරයෝ ය. ඒ ලෝකෝපකාරයෙහි ය. මෙසේ ය:


'උරණ හැමකල නොව - යෙහෙන් රකිතත් පණසෙ නිතියෙන්,
බඩුවක් මෙන් විකිණි - පහස දෙත් කාටවත් අඟනෝ'


උරණ නොවී සැමකල පණ සේ සුරැකියත්, ස්ත්‍රීහු විකිණීමට ඇති බඩුවක් සේ ඔනෑ කෙනෙකුට පහස දෙති. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඒ උනාට........මේ පින්තූරයෙන් කියන්නෙ නම් වෙනමම කතාවක්...

    පිරිමි හදුන්වන විද්‍යාත්මක ලකුණු දෙකක් එකට....

    ගැහැණු ලකුණට තියෙන්නෙ රවුමයි පහලට ධන ලකුණයි.

    ReplyDelete
  2. බඩු ගැන හාන්දුරුවො තමා හොඳටම දන්නෙ.

    ReplyDelete
  3. Pahasa dethi kaatawath misak kaatath kiyala ne. Bauddha potha pathe witharada Parakumta mewa hambawenne? Ko me kawiyata mulwunu hethuwa dekwena ithiri kawi? Eyi, Islam aagame kanthawanta salakana wahal swaroopaya dakinne neththe? Eyi, Hindu aagame pirimi withrak apeksha karan pawul sanskruthiya dakinne neththe? Oya Catholic da? Paansukooletath gedetta gennana, oyata upathin uruma aagamata garahanna epa perakum. Wena aagamakata bendenna. Nethnam, mooladharmawadi anyagamikayinta kade noya katawhwgena inna.

    ReplyDelete
  4. WTF? WHATS THIS ? IS THIS SOMETHING WE NEED TO WORRY ABOUT?

    ReplyDelete
  5. THE BIOLOGICAL SIGN IS WRONG, THIS REPRESENTS TWO GAY MEN

    ReplyDelete
  6. meka liyapu eka GAY ekayi :D

    ReplyDelete
  7. meke thiyenne samalingika salakunak

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා