ළමා මඩම මහඟු සේවාවක් විය. නත්තල් සාමය උදා විය

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමියෝ පසුගිය දිනවල ආණ්ඩුවට දෝස්මුරයක් දැමූ හ. ඒ ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් ළමා මඩමක් ලෙස හඳුන්වමින් වටලා අපකීර්තියට පත් කරන ලද මොරටුවේ ප්‍රේම් නිවහන පිළිබඳ සාධාරණ අන්දමින් කටයුතු නො කළහොත් රාජ්‍ය නත්තල් උත්සවයට සහභාගි නො වන බව කියමිනි. 


ජනාධිපතිතුමාට ඒ හඬ හොඳින් ඇසුණේ ය. ඇමති කෙහෙලිය රඹුක්වැල්ල රජය වෙනුවෙන් සමාව ගත් අතර, වැඩේ කියන්නේ ස්වාධීන අධිකරණයට ද කාරණා අවබෝධ විය. 


ඒ අනුව ඊයේ කාදිනල් හිමියෝ ඊයේ අරලිය ගහ මැදුරේ නත්තල් උත්සවයේ ආගමික වතාවත් ද මෙහෙයවමින් එයට සහභාගි වූ හ. 


තමන්ගේ රැස්පොට් එක පවත්වා ගෙන යාම තමන්ගේ වැඩකි. බෞද්ධ මහ නායක හිමිවරුන්ට ද මෙයින් පාඩමක් උගත හැකි ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. Buddist systems is differnt! Ehi Bhikkhu, means all Sangaya wahanse is equal. Passe oya Maha nayaka kam hada gaththata ewaata kisima systematic basis ekak naa. Catholics had this from Middle ages with Pope being the Emporer. Two different systems; in that sense Cardinal is more powerful in his context that MahaNayaka Theoros even in Buddist majority!

    ReplyDelete
  2. කෙවල් කිරීම යුදෙව් ක්‍රිරිස්තියානි බටහිර චින්තනය.... මෙව්ව බෞද්ධ චින්තනයට අදාල නැහැ.. අපි කියනව තොපි ඕන්නන් අහපන් ... ඇහුවත් නැහුවත් අපි තොපේ දේවල් වලටත් එනවා.... අපි කියන දේයි, තොපේ අවශ්‍යතාවයි .. එකිනෙකට කිසිම සම්බන්ධයක් නැති දෙකක්.. මොකද අපි මෙව්ව කියන්නේ තොපේම අනාගත යහපත වෙනුවෙන්.... අන්න එහෙමයි එව්වයි හැටි...

    ReplyDelete
  3. රැස්පොට් එක පවත්වාගෙන යනවා කියන්නේ ආණ්ඩුවට ,නීතියට බලපෑම් කරලා තමන්ගේ ගූ ගඳ වහගන්න එකනම්, ඒක අපේ හාමුදුරුවරු කරන ඕන නෑ. මොකද ගඳ තියන එකානේ වහන්න හදන්නේ .

    ReplyDelete
  4. ආර්යාව කතෝලික නිසා එයා කියන දේ අහන්න ඕනනෙ. ඒකාධිපති වුණත් වයිෆ්ට බයයි.

    ReplyDelete
  5. පළමු Anonymous ට

    ඒහි භික්ඛු යන්නේ අර්ථය "එව මහණ" යන්නයි. බුදුරජාණන් වහන්සේ මුල් කාලය තුළ පැවිද්ද ලබා දුන් ආකාරය හඳුන්වනේ ඒහි භික්ඛු භාවය නමිනි. උන් වහන්සේ "එව මහණ" කියා ආමන්ත්‍රණය කිරීමෙන් භික්ෂුබව ලැබුණි. පසුකාලීනව එයට තෙරුවන් සරණ යාම, සිල් පද ආදිය එක් වූ බව දැකගත හැක

    ReplyDelete
  6. What real and miserable crooks these two MRs are!!
    No wonder they are
    Mahinda Rajapaksa
    Malcolm Ranjith.

    Two Fucked up guys in the South Asia

    Clement Peris
    Calgary

    ReplyDelete
  7. මෙය කිසි ලෙසකින් හෝ අනුමත කල නොහැකි තත්වයක් හා භයානක පූර්වාදර්ශයකි. ළමාරක්ෂක අධිකාරිය, මාධ්‍ය වෙතකර තිබුණු ප්‍රකාශයන්හි ඉතා පැහැදිලිව දක්වා තිබුනා, ශ්‍රී ලංකාවේ වලංගු නීතියට පටහැනි ලෙස මෙම ළමා නිවාසය විසින් කර තිබෙන වැරදි. ඒවා සියල්ල වාර්තා ලෙස ඉදිරිපත්ව තිබුනා. නමුත් ගණන්කාර කාදිනල් වරයාට නීතිය උඩු යටිකුරු කරන්නට හැකිවුණේ ඔහු සතු ජාත්‍යන්තර බලයද ඉදිරියට දැමීමෙනුයි. ආණ්ඩුව බයවී වාලධිය පශ්චාද් භාගයේ ගසාගත්තේ, කොතරම් බොරු සිංහනාද පැවැත්වූවත්, ඇත්තටම ජාත්‍යන්තරයට ඇති බිය නිසයි. වෙනත් වචන වලින් කියන්නේනම් කතෝලික ලෝකයට ඇති බිය නිසයි. එයට එරෙහිව සටන් කිරීමට යාමෙන් ලංකාවද ඉරාකයක්, ඇෆ්ඝනිස්ථානයක්, හෝ ලිබියාවක් වනබව ආණ්ඩුව නොදන්නවා නොවේ. මහානායක ස්වාමීන් වහන්සේලා අසරණ වන්නේ උන්වහන්සේලා හුදෙක් ජ්‍යෙෂ්ඨත්වය මත ඒ තනතුරු සඳහා පත්වී සිටින අතර, ඉන් පසු අපවත් වනතුරුම එම තනතුරුධාරීව සිටීම හැර, වෙනත් කාර්ය භාරයක් නැති සිතා කටයුතු කිරීමෙනි.
    අනෙක් අතට, සංඝ සම්මේලනයක් පැවැත්වීමට ගත් උත්සාහයට එල්ලවූ, වන්දිභට්ට සංඝ මැර ප්‍රහාරය අපි දුටුවා නොවැ. ආණ්ඩුවෙන් ලැබෙන සුඛ විහරණ පසෙක දමා, යතාර්ථවාදීව රට දෙස බැලිය හැකි, මහානායක වරුන් බිහි නොවන තුරු මේ තත්වය මෙහෙමම තමා.
    හැබැයි එවැනි මහානායක වරුන් ඉබේ බිහි නොවන බැවින්, බිහි කරවා ගැනීමට නම් සකල සංඝ බලවේග එක්ව උට්ඨාන වීර්යයෙන් කටයුතු කලයුත්තේමය.

    ReplyDelete
  8. අපේ "චීවර දාරියෝ" කඩේයන හැටියට දියරෙද්ද ඈදගෙන තමයි: 'රැස්පොට්'රගන්න ඉතිරි කරගෙන ඈත්තේ!

    ReplyDelete
  9. Apo !! Lankawe thiyenne Budun deshana karapu Darmaya nemei. Budun sangaya gana kiyala neha. Buddagama honda darshanayak. Budun wahanse uthum pudgalayek. Eth me Sangayage nam siuru galawala puke thara gala elawanna one. Mun okkoma ape salli aran joli danawa badu ganawa. Canada wala Burnaby wala Manori Perera ta gewal 3 k aran dunne Podi Hamuduruwo needa?

    ReplyDelete
  10. http://anniisa.wordpress.com

    ReplyDelete
  11. http://www.bbc.co.uk/news/magazine-15335899

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා