මුහුදු ඌරා

මේ පිංතූරයේ ඉන්නේ මුහුදු ඌරෙක්. 


මුහුදු ඌරා ලංකාවේ මුහුදේ ජීවත් වන, දුර්ලභ, මෑතක් වනතුරු ම මාළු ලෑලිවල විකිණුනු, වඳ වී යාමේ තර්ජනයට ලක් වූ, ශාඛ භක්ෂක, අලියාගේ ඈත නෑයෙකු ලෙස සැලකෙන ක්ෂීරපායී සතෙක්. 


ලංකාවට දකුණු දෙසින් මුහුදේ යන නැව් හේතුවෙන් මුහුදු ඌරන්ට හා තල්මසුන්ට අනතුරු සිදු වන බව නාරා ආයතනය පවසනවා. 


විස්තර මෙතැනින්

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. දැන් ඉතින් මුහුදු ඌරෝ ගැනවත් කතා කරමු...දේශපාලන ඌරන් ගැන කතා කිරීම නවත්තල

    ReplyDelete
  2. Oya kiyanne Hambanthotata Ships Yawanna epa kiyalane Sir.....Eyi "Wahen Oro" gahanne ????

    ReplyDelete
  3. නාරා ආයතනය එහෙම කියන බවට ඔබට ඇති සාකෂි පැහැදිලි කරන්න පුවන්ද ? එහෙම නම් මේ ගැන අදහස් දක්වන්න පුලුවන්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා