නාමල් පෙර පාසල් ගුරුකමින් නීතිඥ වෘත්තියට

මේ ඡායාරූපය නාමල් රාජපක්ෂ නීතිඥවරයකු ලෙස දිවුරුම් දුන් දිනයේ ප්‍රසිද්ධ වූ ඡායාරූප අතරින් අරුත්බර එකකි.


නාමල් රාජපක්ෂගේ නීති වෘත්තියට පිවිසීම ද විවේචනයට ලක් වී ඇත. නීති විද්‍යාලයේ විභාගයක් ලිවීමට පැමිණි ඔහුට නීති විදුහල්පති බුලත් හුරුල්ලක් දී පිළි ගැනීම හා වායු සමනය කරන ලද හා අන්තර්ජාල පහසුකම් තිබුණු බව කියන කාමරයක ඔහුට වෙන ම විභාගය ලියන්නට සැලැස්වීම පිළිබඳ විවේචන ද ඒ අතර විය.


ලංකාවේ පාලක පවුල නීතියට ඉහළින් ඇති එකකැයි ද චෝදනාවක් ඇත.


නාමල් රාජපක්ෂ 2010 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට නාම යෝජනා පත්‍ර පුරවද්දී එහි රැකියාව ලෙස සඳහන් කළේ පෙර පාසල් ගුරු වෘත්තිය බව ඒ දිනවල මාධ්‍යවල වාර්තා විය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. පෙර කළැ රාජ කුමාරවරු ශිල්ප ලබා තිබෙනුයේ එසේයැ.. මේ හෙළ යුගය නැවත පින් බිමේ උදාවන කාළයයි. කුමරුන් විශිෂ්ඨ ලෙසැ ශිල්පැ පෙන්වීම අපගේ චිත්තප්‍රීතිය උදෙසාම වන්නේය. බලනු මැන කුමරුන් ඉදිරියේ දිසාපාමොක්ලා නැමෙන අයුරු.... ප්‍රීතී ප්‍රීතී ප්‍රීතී....

    ReplyDelete
  2. GL's face says the story

    ReplyDelete
  3. I dont know what hapen doing sri lanka

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා