"කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා" ආදර්ශයට ගැනීම

යුද ජයග්‍රහණය හිමිකර දුන් මෙරට හමුදාවේ ක්‍රියාකාරකම් විදෙස් හමුදාවන් ද ආදර්ශයට ගත යුතු බව ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකාය විසින් රචිත "කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා" නැමැති කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත.


ඇත්තෙන්ම, එහෙම වුණා නම් ලෝකයේ ම හමුදා ලංකාවේ හමුදාව වැනි වනු ඇත.


එවිට ලෝකයේ සියලු රටවල් ද ලංකාව වැනි වනු ඇත.


එවිට ලෝකය ම ආසියාවේ ආශ්චර්යය වනු ඇත.


අපේ වෙනසක් නැති වනු ඇත.


එහෙම වූ විට බෑන් කී මූන්ට සියල්ලන් පස්සෙන් ම පන්නන්නට හෝ කාගේවත් පසුපස නො පන්නා ඉන්නට සිදු වේ.


කොහොම බැලුවත් මේක අපට අන්තිම හොඳ ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. OMG...Obama will read the book....& imprison the chief of USA army by "WHITE FLAG case" ....& be friend with current leader of AL-QUIDA....& start "business" with him....& USA will become the miracle of Asia....only second to SL....

    ReplyDelete
  2. මේ පොත කියවලා ඉවර වෙනකම් ඔබාමා ඇෆ්ගනිස්ථානයේ සේනාව කඳවුරු කරා යෑමට අණ කළ බව BBC වාර්ථා කළා. තුන් වන ලෝක යුද්ධයක් ඇතිවීමේ අවදානකම් අතිවන කාලයේ මෙම පොතේ අළෙවිය ඉහල යා හැකි බව ජෝතිර්වේදී සුමනදාස අබේගුණවර්ධන විසින් අනාවැකියක් පල කර අති නිසා පෙන්ටගනය මේ පිළිබඳ තම දැඩි අවධානය යොමු කර තිබෙනවා.
    අල්කයිඩා සංවිධානය අතට මෙක පොතේ පිටපත් කීපයක් යා හැකි නිස එය ඇමරිකාවට කෙසේ බලපානු ඇත්දැයි සාකච්ජා කිරීමට ධවල මන්ධිරයේ විශේෂ රැස්වීමක් මේ මොහොතේ පැවැත්වෙන බව CNN වර්ථා කලා

    ReplyDelete
  3. happa....see the title of book "kisiwitekath sathurata yata......" ....sounds like 3rd grade...put something like "the warlords, Blood oath....or King Arthur"....mmmm..."King AAATHAL" sounds good too... :P

    ReplyDelete
  4. me potha ganna puluwan thanak kiyanawada plz........

    ReplyDelete
  5. Monawada ban me umbala daala thiyena comments..? potha kiyawalama balapan kochchara kapaweem karala thiyenawa da kiyala Army eke kollo... ? un rassawa widiyata thamai ... eth e ekkama rata gena hangeemak aniwaryen athiwela thamai un yuddeta giye.. un thamai weerayo.. unta mal thiyala wandinna ona..

    ReplyDelete
  6. mage comment eka publish wenne na kiyala mang dannawa.. but mang kiyanna ona de kiyuwa.. me pothe pidiya yuththanta pudala naa.. Gen Sarath Fonseka ge namak gaawilawath na.. ehema manussayek hitiyada nadd kiyala na.... eka loku aduwak... ape wagakeema api eelanga paramparawata aththa thathwaya pahadili karala dena eka...me potha charter kiyala kiyanawanam eka ape army eke kollanta karana agawurawayak...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා