නවීන විවාහ චාරිත්‍ර හා සංස්කෘතිය පිළිබඳ රූපමය නිදර්ශනයක්

මේ සංස්කෘතිය කුමක්ද?
අපි උඩරට නිලමේ ඇඳුම් අඳිමු. බටහිර චාරිත්‍ර හිස් මුදුනින් වන්දනා කරමින් ඒවා විකෘති කරමින් දන්නා දෙය වූ 'නාගසලං' ගසමින් චොකා බයිලා නටමු.


මේ අපේ සංස්කෘතියයි. අති විශිෂ්ටයි. ආශ්චර්යජනකයි.


අප අද පරමාදර්ශ කරගෙන සිටින මහජන මුදලින් ධනවත් වූ පැළැන්තියේ මංගල උත්සවයක අනර්ඝ ඡායාරූප එකතුවක් මෙම සබඳතා පුරුක ඔස්සේ ඔබට නැරඹිය හැකි ය.


හෙට තවත් බොහෝ දෙනෙකුගේ විවාහ මංගල්‍ය පැවැත්වෙනු ඇත්තේ මේවා අනුකරණය කරමිනි.


අපි යන්නේ කොහිද? මල්ලේ පොල් ය.


අහෝ දුකකි! ඉරකි; තිතකි.


මෙන්න පුරුක

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මම හැමදාම කියන්නේ ඕකය. අපි වැඩ වසම් මානසිකත්වයකින් හෙබි ළිං ගෙම්බන්ය. සුද්දා නාවානම් අප්‍රිකාවේ ඉන්නා ගෝත්‍රික ජනතාවටත් එහා පිරිසක් ළෝක වාසින්ට බලාගත හැක. මහ රජවරුන් බිවන්නේ ඒ එබැවිනි. පච කෙලිනා පචවංශයන්ලා බඩ පිණුම් ගහන්නේ එබැවිනි. අමුඩේ ගහන් ලැම්බගිනි වල යන්නේ එබැවිනි. නිළමේ කිටි එක ගසා 5 ස්ටාර් වල වෙඩිම ගන්නේ එබැවිනි. හනිමූන් ලන්ඩන් වලය. මෙහේ ආපු ගමන් දඹානේ යනවාය. තිසා හාමීලාගේ කට්ටිය ගාව තවමත් පොරොව කරේය. මෙයාලා පොරව සාලයේ එල්ල ඇත. වෙනස එපමණය.

    ReplyDelete
  2. සබඳතා පුරුක කොයි?

    ReplyDelete
  3. koooo yako sabandata puruka

    ReplyDelete
  4. අහෝ දුකකි! ඉරකි තිතකි

    ReplyDelete
  5. සබඳතා පුරුක ???

    Cannot see any!

    ReplyDelete
  6. ....oya photo eke pennanne agilla puke gahana heti; raja adumin hitiyath guu purudda....

    ReplyDelete
  7. සිරා පින්තුර ටික. පුරුකටත් ඉස්තුතියි. උදේ බැලුවම පුරුක තිබ්බේ නැ. ප්‍රශ්න කීපයක් තියෙනවා අදහස් කීපයක් එක්ක.
    ඔය උඩ දාල තියෙන පින්තුරේ ස්ටුඩියෝ3000 වල අයගේ අවසර ඇතිවල පල කරේ?
    මුන් බදින්නේ මහජනයාගේ සල්ලි වියදම් කරලා තමා, ඒවා මුන්ගේ බුදලේ කියලනේ හිතන් ඉන්නේ. ඉතින් ඔහොම මගුල් කන්න මොකෝ බැරි.
    ඔය සංස්කෘතිය කතාව තමා ඩයල් උනේ නැත්තේ. එහෙම කියන්නේ නිලමේ ඇදුම ඇදගෙන අර හස්තවිකාර දක්වමින් ඉන්න නිසාද? මොකද මගුලේ ගොඩක් දේවල් සම්ප්‍රදායකයි වගේ මට පෙනුනේ.
    ඔතන තව දෙයක් තියෙනවා. මේ ගොඩක් අය පිටරට වල ඉගෙන ගෙන ඒ විදිහට හැදුනු අයනේ. ඉතින් ඒ සංකෘතියේ ලක්ෂණ ටිකක් මිශ්‍ර වෙනවා තමා.
    තමන්ගේ මගුල ගන්න ඕනේ තමන් කැමති විදිහට මිසක් වෙන විදිහකට නෙවෙයිනේ. අනික අපි මෙහෙ වැඩට අදින ටයි කෝට් දාගෙන ලංකාවේ බදිනවට වැඩ හොදයි ජාතික ඇදුම හරි නිලමේ ඇදුම හරි ඇදන් බදින එක.
    ඒ මට හිතෙන හැටි.

    ReplyDelete
  8. විවාහ චාරිත්‍ර කියන ඒවා නිරන්තරයෙන් වෙනස් වෙනවා, අලුත් ඒවා එකතුවෙනවා, පරණ ඒවා හැලෙනවා. අපේ සීයලා කසාද බඳිනකොට කරපු චාරිත්තර වටල වෙනස් අපේ දෙමවිපියන් කසාද බැඳඉනකොට කරපු චාරිත්‍ර. ඊට වෙනස් අපි බැඳිනකොට. අලුතින් බඳින කෙල්ලෝ කොල්ලෝ ඊටත් වෙනස් විධියට ඒවා කරනවා. ඕක ඉතින් ලොකුවට ගන්න දෙයක් නෑ.

    මම ආණ්ඩුවට සීනි කිරන්නෙක් නොවෙමි. ඒත් අගමැති තුමාගේ පුතාගේ විවාහය අල්ලගෙන මෙච්චර නටන්න ඕනෙ නෑ. ඒ ජෝඩුවට ඕනෑ විදියට ඒ අය විවාහ මංගල්ලෙ ගන්න ඇති. ඒක ඒ දෙන්නගේ නිදහස.

    අනිත් අතට රටේ අගමැති, තත්වෙට ගැලපෙන්න දරුවගෙ විවාහ මංගල උත්සවේ ගන්න උවමනයි නේද? නැත්නම් කියයි දි.මූ ලෝබ කුණා, හැමදේම අඩුවට ලාබෙට කරලා තියෙන්නේ කියලා...

    ReplyDelete
  9. මේ මුද්‍රාවෙන් මනමාලයා කියන්නේ ම විසින් විවාහ කරගත් කාන්තාව කන්‍යාවියක් නොවන බවයි.කාන්තාව පවසන්නේ එය සත්‍යක් බවයි.

    ReplyDelete
  10. oka vitarada ape rate nogelapenade godak de tiyenawa boruwa vitarai lokuwata kayya gahanawa isista sanskrutiyak tiyenawa prawda itihasayak tiyenawa kiyala karanne karala tiyenne issarahata karanne gadagahana weda

    ReplyDelete
  11. අසාට්ථක fish eye කාච බාවිතයක්.....

    කතාවටනම් මමත් එකගයි!

    ReplyDelete
  12. pinthure inna babala wadiya kemathi agille sellamata.

    ReplyDelete
  13. machan umba hari. Oya pose (Mudrawen) eken manalaya kyanne Manaliya Kanyawak nowena bawath manalaya bisexual kollek bawathya. Anek kollo kiyanne unuth issara manalia ekka Assaya gone saha oru padda pada wede dunna aya kiyalai. Ganu tikanam kiyanne, Apatah Dawasaka ira payanawa kiyalai.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා