ආතල් කණ්ණාඩිය - Sri Lanka Mirror ඩොට් com(mercial)



හරි සෝක් වෙබ්සයිට් එකක් තියෙනවා ඕයි.


ස්ත්‍රී දූෂණ එහෙම වාර්තා කරනකොට ඒගොල්ලො හරි ආතල් පිංතූර දානව ඕයි. 


එතකොට කියවන අයටත් ඒවා කරන්න හිතෙනවා ඕයි. 


මේවට මානව හිමිකම් සංවිධාන සල්ලිත් දෙනවලු ඕයි.


අර ස්ත්‍රීවාදී, මාක්ස්වාදී කට්ටියත් පිටිපස්සෙන් ඉන්නවලු ඕයි. 


පැටිගිරිය හෙව්වොත් බල්ලො බත් කන්නේ නැහැ ඕයි. 


අපට මොකද මෙයා, පිංතූර නම් හරි ආතල්. 



මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඇත්ත කතාව ඕයි..

    ReplyDelete
  2. ඒ වෙබි සයිටි එක අසභ්‍ය දේවල් උලුප්පා දැක්වීම වගේම තමයි තමුසෙලාගේ වෙබි සයිටි එකේ ජරා භාෂාව. මෙන්න උදාහරණ.
    ~සෝක්~ සෝක් කියන්නේ පොගවනවා කියන්ඩද? සෝක් නෙවෙයි සාමාන්‍ය යෙදීම ෂෝක්.
    ~ඔියි~ යනුවෙන් පාඨකයන්ට ආමන්ත්‍රණය කිරීම ජඩ මාධ්‍ය කලාවයි.
    ~අපිටත් නගිනවා~ කියන්නේ ජඩ කුණුහරප යෙදුමකි.
    පැටිගිරිය කියන්නේ මොකක්ද? නිවැරැදි වචනය පැටිකිරිය. අනුන්ට අත දික්කරන්ඩ කලින් තමුන් නිවැරැදි වෙලා ඉන්නවා.

    ReplyDelete
  3. කලව අල්ලලා 20.000ක් නම් වෙන මොනා හරි ඇල්ලුවොත් කීයක් දඩ ගහයිද..බයත් හිතෙනෝ..

    ReplyDelete
  4. පැටිගිරිය හැදෙන්නේ pedigree නම් ඉංග්‍රීසි වදනිනි. ඒ නිසා වඩා නිවැරදි වන්නේ පැටිකිරිය නො ව පැටිගිරියයි.

    ReplyDelete
  5. මේක UNP JVP සංසර්ගයට පස්සේ බිහිවුනු කොටලු නිව්ස් සයිට් එකක් නේද?

    ReplyDelete
  6. මමනම් ඊට වඩා දේවල් තියෙන website දැකල තියෙනව ...

    ReplyDelete
  7. ඒ වෙබ්සයිට් එක මම නම් දකින්නේ බොරු පුවත් මවන අඩවියක් කියලයි.. ඔබලාටත් මේ ලිපිය හොඳ ලස්සන භාෂාවෙන් ලිව්වනම් නේද හොඳ??

    ReplyDelete
  8. ඒ වෙබ්සයිට් එක මම නම් දකින්නේ බොරු පුවත් මවන අඩවියක් කියලයි.. ඔබලාටත් මේ ලිපිය හොඳ ලස්සන භාෂාවෙන් ලිව්වනම් නේද හොඳ??

    ReplyDelete
  9. පැරකුම්ගේ සැබෑ සිත එළියට පනී.

    එතකොට කියවන අයටත් ඒවා කරන්න හිතෙනවා ඕයි.


    මේවට මානව හිමිකම් සංවිධාන සල්ලිත් දෙනවලු ඕයි.
    පැරකුම් සිතන්නේ මට නැති ආතල් එකක් මුන් ගන්නවා කියලා. මේවා පින්තුර බලලා නරක් වෙන්න ලංකාවේ ඉන්නේ බබාලද?? ඕකට කියන්නේ කුහකකම කියලා. දන්නවනේ භාෂණලත් කරපු වැඩ මෙයා

    ReplyDelete
  10. අගෝස්තු 17 උත්තරය හරියටම ගැලපෙනවා.අපි අපේකමත් එක්කම රැඩිකල් වෙමු.

    ReplyDelete
  11. okkoma ekama bottuve

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා