හම්බන්තොට වරායට නැවක් ආවෝ! / A ship in Sri Lanka's Hambanthota harbour

ඔබ දැකුමෙන් අප පිං කළ බව දැනිණි.


රට ම බැලිය යුතු දෙයකි.


හම්බන්තොට වරායට නැවක් ආවා ය.


වරායවලට නැව් මිස කෝච්චි එනවාදැයි අපෙන් නො අසන්න.


බල්ලෙක් මිනිහකු සපා කෑ විට පුවතක් නො වන මුත්, මිනිහෙක් බල්ලකු කෑ විට එය පුවතක් බවට පත් වන බව ජනමාධ්‍යවේදයේදී කියැවේ.


ඈත මුහුදේ තිබෙන නෞකා සඳහා සේවා සැපයීමට හම්බන්තොට වරායට බෝට්ටු දෙකක් ගෙනැවිත් දීමට bluga නම් මේ නැව වරායට ආවේ ය. ඇවිත් ගියේ ය.


තව නැව් ආවොත් රජයේ මාධ්‍ය අපට ඒ බව කියනු ඇත. බලාපොරොත්තුවෙන් සිටින්න.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ආ ඔය තියෙන්නෙ දැන් නැව ඇවිල්ල....

    ReplyDelete
  2. අපේ රට ගැන අප ආඩම්බර විය යුතුය. අපේ විවේචනද වැඩ දායක, නිර්මාණාත්මක විය යුතුය. අපට ජාතියක් වශයෙන් පෙරට යා හැක්කේ එවිටය. ආණ්ඩුවෙන් සියල්ල කෙරෙන තෙක් බලා සිටීම අණුවන කමකි. මම කිසිම දේශ්පාලන පක්ෂයකට අයිති නැත. කිසිවෙකු වෙනුවෙන් 'කඩේ යන 'කෙනෙක්ද නොවෙමි. මම කථාකරන්නේ මගේ හෘදය සාක්ෂියට එකඟව සත්‍යයය.

    ReplyDelete
  3. ඊයේ නිව්ස් බැලූ මටත් හිතුනේ ඔය ටිකමය. බැඳපු නැති ගෑණියෙක් අනේ මෙන්න මටත් මිනිහෙක් තලනවෝ කියල වංගෙඩිය බාල්කෙ ගැටගහගෙන ඇඟේ වද්දගත්ත ජන කතාව මතක් උනා!

    ReplyDelete
  4. mita kalinuth awa neda,habai ewa media eken pennuwe naha,hethuwanam danne naha

    ReplyDelete
  5. here we go.... by 2013 Aug. MR will pay $$ for any airline to just to land a plane to mattala for a minute. then "dinamina" ponna journalist can take a photo & put a article how SL has developed... :))

    ReplyDelete
  6. මහජන මූදල් විනාශනොකර කරන සංවර්ධනයක් කරපල්ලා තවත් ලාංකික ජනතාව ලෝකයට නයකාරයින් කරන්නෙ නැතුව
    sarath

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා