පුදපු ගමන් කාපි යකා

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමා ඊයේ ජනාධිපතිවරයා විසින් නිල නිවස ලෙස පරිහරණය කරනු ලබන මහජන දේපලක් වන අගමැති නිල නිවාසය වන අරලියගහමන්දි‍රයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නම් වන දේශපාලන පක්ෂයේ කොළඹ මහ නගර සභා අපේක්ෂක කණ්ඩායම මුණගැසුණේ ය. සංග්‍රහයක් ද පැවැත්වූ බව වාර්තා වේ.


මෙය කියවන ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටකැයි සිටින ඡන්දදායකයෝ 'ඉතින් මොකද?' යි අසනු ඇත.


මහජන දේපල අයුතු ලෙස පරිහරණය කිරීම ලංකාවේ මිනිසුන්ට සාමාන්‍ය දෙයකි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඉතින් මොකද?

    ReplyDelete
  2. These things have been happening for so many years. I just can't understand why did you want to raise it now.

    Kumar - Mahanuwara

    ReplyDelete
  3. තොපි කියන්නේ ඌගේ මහගෙදර ගිරුවපත්තුවේ ඕක තියන්න තිබ්බා කියලද?...තොපිට වෙන වැඩ නැද්ද හෑබෑට ?

    ReplyDelete
  4. නෑ අපි කියන්නේ මේක පක්ශ මූලස්ථානයෙ තියන්න තිබුනා කියල...... පක්ශ අරමුදල් වලින් කන්න දෙන්න තිබුනා කියලයි.....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා