එහෙත් හරි වැස්ස - මෙහෙත් හරි වැස්ස; යාපනයේ මාධ්‍ය උද්ඝෝෂණය

උතුරේ මාධ්‍යකරුවන්ට සහයෝගය පළ කරන්නට ගිය දකුණේ මාධ්‍ය සංවිධාන හා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන්ට පොලිසිය බාධා කළ අයුරු.

ප්‍රධාන වශයෙන් ම යාපනය උදයන් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයාට පසුගිය 29වදනදා එල්ලකළ ප්‍රහාරයට විරුද්ධව සංවිධානය කර තිබුණු, යාපනය බස්නැවතුම්පොල අසල පැවැත්වූ මෙම උද්ඝොෂණයට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් වන සුරේෂ් ප්‍රෙමචන්ද්‍රන්, එස් ශ්‍රීදරන් සහ ඊ සරවනභවන්, මෙන්ම හිටපු මන්ත්‍රීවරැන්වන එස් ගජේන්ද්‍රන් සහ එම්.කේ සිවාජිලිංගම් ද, උතුරේ මාධ්‍යකරුවෝ සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ ද සහභාගි වූ හ.


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මාධ්‍යකරුවන්ට පහරදීම නොහොබිනා ක්‍රියාවකි...

    ReplyDelete
  2. තැබිලි බොන්න බෑ. පීනසේත්;සෙම් අමාරුවත් තියෙනා? කරක් නෑ දෙන්නකෝ කහකඩ කෑල්ල කන්න එපා!.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා