දෑස පුරා සිත නළවන රටාවයි - චත්‍රපානි පීරිස්

අහම්බෙන් අන්තර්ජාලයේදී හමු වූ මේ සොඳුරු හාමෝනිකා පෙළහර මෙහි ඔබට ඉදිරිපත් කරන්නේ එහි ඇති අපූර්වත්වය නිසා ය.








චත්‍රපානි පීරිස් පිළිබඳ අප කළ සොයා බැලීම්වලින් වටහා ගත් දෙය නම්, ඔහු සංගීතයට ආදරය කරන සැබෑ රසවතකු බවයි. ශ්‍රියානි ස්වර්ණලතා, ඇම්. බී. ගුණදාස, චත්‍රපානි පීරිස් එක්ව ගී ගැයූ ස්වර්ණ සංගම් ත්‍රි පුද්ගල ගී ප්‍රසංගය පසුගිය අගොස්තු 7දා ඉරිදා මොරටුව බෞද්ධ මන්දිරයේදී පැවැත්වුණ බව සරසවිය පුවත්පතේ දුටුවෙමි.


මාධ්‍යවලින් පුම්බන ලද ගොමරිති සුපර් ස්ටාර්ලා උඩ පාවෙද්දී දිය යටට ම කිමිදෙන මෙවැනි බරසාර කුසලතාවන්ට සමාජයක් ලෙස අපි කෙසේ වගකිව යුතු ද?


ඔහුගේ තවත් වාදන කිහිපයක් මෙතැනින් නැරඹිය හැකි ය. 


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. "The world we knew won't come back
    The time we've lost can't get back
    The LIFE WE HAD WON'T BE OURS... again"""

    we sri lankans lost all our roots...now just blowing with waves...now worship ponna superstars ...ohhh & our MR king too..."sri lanka" is lost..it's in history...we left it behind....a long long away.....

    ReplyDelete
  2. අගේ කරන්න ඕනෙ.....මේ මනුස්සයන්ට ජීවිතේ ගෙවා ගන්න ඇති වෙන්න ආදායමක් වත් තියෙනවද?

    ReplyDelete
  3. එළ...
    ඇයි? මේ වගේ අය යට යන්න දෙන්නේ ....ඇත්තට‍

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා