ඇමති රාජිත ‍කියන මේ සරංකාරයා කවුරුද?

(2011 ජුනි 13, W3Lanka) "ගිය සැරේ අපි ගහගත්තෙ ආයුධවලින්. මේ සැරේ ගහගන්න තියෙන එකම ආයුධය මොළය විතරයි. සරම උස්සගෙන වේදිකාවල කයිවාරු ගැහුවට මේ යුද්දෙ දිනන්න බැහැ. දකුණු ඉන්දියාව අද අපිට විරුද්ධව අවි ‍අමෝරගෙන ඉන්නවා. අපේ ප්‍රශ්නය මානව අයිතිවාසිකම් කමිටුව ඉදිරියට ගන්නවා. ඒකේ කිසිම රටකට නිශේධ බලය නැහැ. අපට ආරක්ෂක මණ්ඩලයට යනව නම් නිශේධ බලය තියෙනවා. සෝවියට් රුසියාවට තියෙනවා. චීනයට තියෙනවා අපේ හිතවතුන්ට, මෙකේ එහෙම බැහැ. එක ඡන්දෙන් සම්මත වුණොත් අපිට ආර්ථික සම්බාධක ඒවා අපිට එනවා. එදාට අපි කථාකරල වැඩක් නැහැ. ඊට ඉස්සරවෙලා අපි කථා කළ යුතු සියලු ගනුදෙනු අපි ඉවර කරන්න ඕන." (ධීවර ඇමති රාජිත සේනාරත්න, ත්‍රිකුණාමලයේදී පැවති උත්සවයකදී ජුනි 11දා - උපුටා ගැනීම ඊතලය වෙබ් අඩවියෙනි.)


ඇමති රාජිත ‍කියන මේ සරංකාරයා කවුරුද? ඔබේ පිළිතුර මෙහි සටහන් කරන්න.


තෑග්ගට රිකන්ඩිෂන් සරමක් දෙනු ලැබේ.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. සරොං කාරයා ගේ දතක් දෙකක් ගලවයි වගේ!

    ReplyDelete
  2. වචන දෙකක් නෑ මේ කියන්නේ අර කලවැද්දා, ගස් ගෝනා, උනුහපුලුවා, හෝහපුට්ටා සරත් ෆොන්සේකා ගැන වෙන්න ඕන. ඇයි ඕකානේ රැස්වීමක් රැස්වීමක් ගානේ පපුවට ගහගෙන ගහගෙන ගිහින් සරම උස්සගෙන කෑ ගහන්න්නේ . . . ශිහ්

    ReplyDelete
  3. හැම එකාම අදින්නේ ඉන්දියන් සරොම් නේ
    කොහේ කියල හොයන්නද අප්පා
    රනිල් මහත්තයා නම් වෙන්න බැ. මිනිහ විතරයි මම හිතන්නේ සරම අදින්නේ නැත්තේ.

    ReplyDelete
  4. මහින්ද මහත්තයා ගැනයෑ ඔය කියන්නෙ ;) ??

    ReplyDelete
  5. මහින්ද මහත්තයා ගැන නම් වෙන්ඩම බෑනෙ.
    ඒත් සරම උස්සගෙන වේදිකාවල කයිවාරු ගහන වෙන කවුරුවත් ඉන්නවද හැබෑටම?

    ReplyDelete
  6. පොඩ්ඩක් හෝව්, සරම අස්සේ ජොකා ගහලා ද කියලා බලන්න කාලෝ බලකායට කතා කරන්න වෙයි නේද?
    http://kathandara.blogspot.com/2011/02/blog-post_23.html

    ReplyDelete
  7. ඔය කියන්නෙ අර මරුසිය ගැන - සරමක් එපෝ

    ReplyDelete
  8. විමල් විරවංශJune 13, 2011 at 9:41 PM

    බැන් කි මූන් ද දන්නේ නෑ.මේ ආංඩුවේ වි-මල් තුමා,දත් රා-ජිත,හ-කීම්,බෑ-සිල් ආදි මේ පජාති ආංඩුවේ මැන්ස්ලා ගහන්නේම අමුඩනේ.මහින්ද ගැන නම් කතා කරන්නේ නෑ මොකෝ ගෝඨා ට තද වෙයි.

    ReplyDelete
  9. රාජිත ලා මේන් ම එඩිතර ලා ද කරන්නට හදන බිය ගන්වා විසඳුම් ගැනීමේ න්‍යාය විහිළුවකි. කොටින් සිටින කාලේ මේ කට්ටිය කොටියා පැරදවිය නොහැක යන මතය තුලින් සියලලන් බිය ගන්වා තම අරමුණු කර ගන්නට තැතනුයෙ මේ උදවිය ම නොවේද?

    ලංකාවේ කේන්ද්‍රීය බලය බෙදීමට සාධාරණ විසඳුමක් ලබා දිය යුතු මුත් කාගේවත් කප්පම් කල්ලි වලට බියේ එය සිදු කලයුතු නැත.

    වේදිකාවේ සරොං කඩාගෙන නටන දේශප්‍රේමී ලේබලය හිමි මුග්ධයින් සිටින තරමට මේකා කොයි එකාදයි කියන්න අමාරුයි. හැබැයි රාජිතගේ ඔරොප්පු ලිස්ට් එක ගත්තම මරවින් කාරයා තමයි මට හිතෙන ගෙස් එක.

    ReplyDelete
  10. Moda choon....

    Wachana Konka allang........

    ReplyDelete
  11. මොකද කියලා හිතා ගන්න අමාරැයි. මෙකද සෙට් එකම ඉන්නේ හෙළුවෙන්නේ.

    ReplyDelete
  12. Who else MR. Mahinda Rajapaksha. Wait ! Wait! Dr. Mahinda Rajapaksha. Wait! Wait! Blood relation of Lord...............

    ReplyDelete
  13. උත්තර 3 - මහ බබා,විමලේ, ම‍ර්වියා
    යටින් ඉරක් අදින්න

    ReplyDelete
  14. kohomath andu patte enne saran andina napunsakayo thamai.. sarath fonsekata dereck muhuna denne nathiwa ohuwa hire dala thiyenne e nisane. hire dammath konda kelin thiyaena saran andina niyema ape rana viruwa ohui. jaya wewa senpathi thumani.............

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා