ජවිපෙ සාමාජිකයෙකු හඳුනා ගැනීමේ ක්‍රමය කුමක් ද?

ජවිපෙ සාමාජිකයෙකු හඳුනා ගැනීමේ ක්‍රමය කුමක් ද?


යමෙක් සුදු ඉණ පටි පැළඳ සිටින්නේ නම් ඔහු ජවිපෙ සාමාජිකයෙකි.


නිකම් අයෙකු නොව 'භූමිකාවක්' කරන්නෙකි.


වැඩි දුර විස්තර අවශ්‍ය නම් මෙතැනින් දිනමිණ බලන්න.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මොකට දිනමිණ බලනවද මන්දා?

    ReplyDelete
  2. ඔය වල් පත්තර කියන ඒවා කවුරුවත් ගණන් ගන්නේ නැහැ මචන්.

    ReplyDelete
  3. පට්ට කතාව...!! මුන් හිතාගන ඉන්නේ ආණ්ඩුව කරන හැම ගොං වැඩේටම විරුද්ධ ජේවීපී කාරයෝ විතරයි කියලා

    ReplyDelete
  4. JVP කතාවක් දිනමිණ පත්තරේ කියල නෑනේ!

    ReplyDelete
  5. කෝන්ඩම් සොයාගැනීමට පසු කල තවත් අතිවිශිෂ්ඨ සොයාගැනීමක්. (මෙවැනි සොයා ගැනීම් කරනවිට සිටියේ "යටට ඇදලා" දැයි නොඅසාම බැරිය)

    ReplyDelete
  6. මම ඕක බලල ඇද යට ගහනව .....අර ව ...පත්තර වගෙ, කවුරුත් දැක්කත් හොද මදිනෙ මූ මේවත් කියවනව කියල හිත...යි.

    ReplyDelete
  7. පස්ස පිහදාන්ටවත් ගන්ට බැරි පත්තරයක්. මොකද ඒකේ තියන තීන්ත ෂුවර් නැහැ.

    ReplyDelete
  8. ජයශ්‍රී බබාට ඉංග්‍රීසියෙන්ම JVP කියල‍ා තියෙන්න ඕනද? නැත්නම් හෙඩිම නැතිව කියවන ගොබිලෙක්ද?

    "කටුනායක ගැටුමේ ජවිපෙ භූමිකාව මෙන්න"

    ReplyDelete
  9. සුදු බෙල්ට් දාපු කන්ඩායමක්ම ඉඳලා නේද . . ශිහ් චාටර්

    ReplyDelete
  10. තමුන්නාන්සෙගෙ අර කශේරුව හය්ය නම් මේක පබ්ලිශ් කරන්න, එතන කොහෙවත් කියල නෑනේ JVP පොරවල් සුදු බෙල්ට් දානව කියල. දිනමින ටොපිk එකෙන් JVP කතාව කියනවා, ඒක දිනමිනේ හැටිනේ. අර බෙල්ට් එක හයිලයිට් කරල තියෙන්නේ, මේ එකම පුද්ගලයා කීප සැරයක්ම ප්‍රහාර එල්ල කරන එක පෙන්නන. හැබැයි ඒකෙන් තේරෙනව මේක හොඳට ප්ලෑන් කරල කරපු වැඩක් කියල. නිකන් පිකට් කරපු අහින්සකයෝ ඔය විදියට පන්න පන්න පොලිසියට ගහයි කියල හිතන්න අමාරුයි.
    මම හිතන්නෙ ඔබත් දිනමිනෙ ගානට නොවැටී හිටියොත් හොඳයි කියල
    -Saman F.

    ReplyDelete
  11. ඵ්තකොට තනි මිනිහෙක්ද මුලු පොලීසියටම ගෑහෑව්වෙ????

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා