දේශප්‍රේමීනි, මෙන්න ආණ්ඩුව බෑන් කී මූන්ට කඩේ යනෝ!


එදා එංගලන්තෙට 'ඇරලා' පැනලා ආපු චණ්ඩියා 
(2011 ජුනි 11, W3Lanka) එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ලෙස බෑන් කී මූන් මහතා දෙවන වරටත් එම තනතුරට පත් කිරීමට සහාය දීම‍ට සෙසු ආසියානු රටවල් සමග ලංකාව ද එකඟ වී ඇති බව විදේශ ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.


ඇමති ජී.එල්. පීරිස් සමග එක කැබිනට් මණ්ඩලයේ සිටින ලෙමන් පෆ් කකා උපවාස කළ විමල් වීරවංශ ඇමතිතුමා ගැන අපට මාර දුක ය. දැන් ඉතින් එතුමා රෙද්දක් ඇඳගෙන පා‍රේ යන්නේ කොහොම ද?


ආණ්ඩුව බටහිර අධිරාජ්‍යවාදීන්ගේ සාක්කුවට වැටී ඇත. දේශප්‍රේමී නලින්, ගුණදාස, ගුණවංස ඉතින් කෝ වැඩ? පුවත්පත් නිවේදන විතර ද? කෝ අර ගිය මාසයේ අග හරියේ පවත්වනවා ය කියූ මහා උද්ඝෝෂණය? අනේ ඒක ඉක්මණට පවත්වන්න. කලකින් අපි ඔබේ දේශප්‍රේමී උද්‍යෝගය දුටුවේ නැත. ඒක නැති වුණා ම ඉතින් රට නන්නත්තාර ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. හෆොයි මෙහෙමත් විනාසයක් හික්ස්

    ReplyDelete
  2. අඩේ කෝ අර අනිත් යු එන් එක..?

    ReplyDelete
  3. බැන් කී මූන් ගේ කොමිසම ගැන කතන්දරකාරයා 2010 ජුනි 29 දා ලියපු කතන්දරේ:
    http://kathandara.blogspot.com/2010/06/blog-post_29.html

    ReplyDelete
  4. මටනම් දුක un case එකේදි ගුටි කාපු නියොජ්ය පොලිස්පතිතුමා ගැන.......

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා