රොශේන් ජානක කම්කරු සොයුර, ඔබට විප්ලවීය ආචාරය!

මහින්ද රාජපක්ෂ රජයේ ශ්‍රම කොල්ලකාරී විශ්‍රාම වැටුප් පනතට එරෙහිව සාධාරණත්වය, කම්කරු හිමිකම් හා රටේ ප්‍රජාතන්ත්‍රවාද‍ය වෙනුවෙන් සටන් කර දිවි පිදූ කටුනායක එච්.එස්. ස්ටීල් ආයතනයේ සේවය කළ, මිනුවන්ගොඩ, ගල්ලොලුව පදිංචිව සිටි රොශේන් ජානක සොයුර, ඔබට පංතියේ විප්ලවීය ආචාරය!

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. අනේ මන්ද මැරිච්ච රොෂේන්‍ගේ පවුලෙ අයම කියනව එයා කිසිම විරෝධතාවයකට සහභාගි වුනේ ‍නෑ. ලඟ කඩේක වැඩ කරපු කෙනෙක් කියල.

    මෙහෙම w3lanka බොරු ප්‍රචාරය කලාම මැරුණු අයට අගෞරවක් නෙවිද?

    ReplyDelete
  2. මේ පොලෝසිය ඇතුළටම ගිහින් ගල් ගහපු අලුගුත්තේරුවෙක් හෙම නෙවී. අපෙත් විප්ල්වීය ආචාරෙ

    ReplyDelete
  3. Chandrika took the life of Comrade Premaratne, who was a general worker at ANSELL LANKA at Biyagama Export processing Zone in 1994.

    Mahinada and Gota took the life of Comrade Roshen Chanaka AT Katunayake Export Processing Zone in 2011.
    .......................
    Our salutation to both the comrades of our class!!

    Clement Peris
    Calgary

    ReplyDelete
  4. We like to see the face and a word from ex-revolutionary leader Wimal ..Wansa at this horror moment of Rajapakshe Regime.

    Where is the fella on the earth?

    Clement Peris

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා