චැනල් 4 "කිලිං ෆීල්ඩ්ස්" ගැන W3Lanka අදහස

W3ලංකා,
චැනල් 4 "කිලිං ෆීල්ඩ්ස්" ගැන ඔබේ අදහස කුමක්ද?
- Dimithry
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|

පිළිතුර: 
W3Lanka ජීවත් වන්නේ ලංකාවේ ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. W3Lanka වගේම කවිකාරිත් ජීවත් වන්නේ ලංකාවේ ය.

    ReplyDelete
  2. චීයා ,හිරිකිතයි , මිනිස්සු ,

    ReplyDelete
  3. ඇම්ඩන්ගෙන් ධාතු ගැන ඇසුවේලු....
    පිළිතුර- සුදුයි, උකුයි, ටිකයි

    ReplyDelete
  4. my family is living in in SL. Also I have some friends in Army. I have to meet them in future.

    ReplyDelete
  5. අපද ජීවත් වන්නේ ලංකාවේය.

    ReplyDelete
  6. මෙන්න චැනල් ෆෝ වීඩියෝ එකට ලින්ක් එක. මං බැලුවේ මෙතනින්.

    http://www.channel4.com/programmes/sri-lankas-killing-fields/episode-guide/series-1/episode-1

    මට හිතුණු ඒවා දේවල් දෙකක් විතරක් මෙන්න.

    1. ෂිහ් ෆොන්සේකලාට, ගෝටලාට බැරිවුණානේ මේ ආමි කාරයින් ට මොබයිල් ෆෝන් යුධ බිමට ගෙනියන එක තහනම් කරන්න. සාක්‍ෂි නැති නං නෝ කේස් නේ!

    2. අර 1888-89 කාලේ හොඳ වෙලාවට මේ ඩිජිටල් කැමරා එක්ක මොබයිල් නොතිබුනේ. නැත්තං අපේ රණවිරුවෝ ඒ දවස්වලටම එළිදරව් වෙනවා. මහින්දයි, වාසුයි ජීනීවා ගෙනියන්න ගියේ ප්‍රින්ට් කරපු ෆොටෝ නේ. ඩිජිටල් කැමරායි, නෙට් එකයි තිබුණ නම්, එච්චර වාත වෙන්න වෙන්නේ නෑ පොරවල් දෙකට.

    ReplyDelete
  7. ඔබ ඉතා සාවධානව විග්‍රහයන් ඉදිරිපත් කරන බොහෝ ප්‍රශ්න වලටද "ජීවත් වන්නේ ලංකාවේය" යනුවෙන් කෙටි පිලිතුරු දිය හැකිව තිබිනි! විශේශයෙන් විමල්/චම්පික/මර්වින්/දුමින්ද වැන්නන්ගේ සිට බලය බෙදා හැරීම/උතුරේ ජන ජීවිතය/මූන් විරෝධය වැනි කාරනා දක්වා....

    කෙසේ වෙතත් ඔබේ කෙටි පිලිතුර ව්‍යංගාර්ථ රැසක් පෙන්නුම් කරයි. ඉන් මා තේරුම් ගත් මත පල කරන්නාගේ ආරක්ශාව පිලිබඳ හැඟවුම නොතකා හල නොහැකිය.

    ඇහුවේ වැරදි ප්‍රශ්නයක් නම් සමාවන්න!

    - Dimithry

    ReplyDelete
  8. ඔබගේ අදහස් පළ කිරීම් අදාළ විෂය පිළිබඳ සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි වගකීමෙන් යුතුව කරන්න.

    So you have adhered to your own message appeared above...Thanks for your long article...I read it with interests...

    ReplyDelete
  9. ශ්‍රී ලාංකිකයෙකු ලෙස සිතා මෙය නරඹන විට මට සිතෙන්නේ මෙහි වැරදි කරු වෙන්නේ මෙය පටි ගත කළ පුද්ගලයාය. නිදහස් මත දරන්නෙකු ලෙස සිතුවොත් අනිවාර්ය වැරදිකරු මේ සඳහා අවසාන වශයෙන් අණ දුන් පුද්ගලයාය. ඒ කවුදැ යි මම නොදනිමි.

    ReplyDelete
  10. dena eka hodata bada pirenna dunnaaaa

    ReplyDelete
  11. විමල්/චම්පික/මර්වින්/දුමින්දවැන්නන්ගේ සිට බලය බෙදා හැරීම/උතුරේ ජන ජීවිතය/මූන් විරෝධය : ලංකාවේ දකුණේ ඉන්න අය අඩුම ගනනේ 30% ඔය කියන කරන වලදී විදුද්දව කතා කරන කොට අපිව ආරක්ෂා කරන්න ඉන්නව (අපේ අසල වැසියෝ). එතකොට පොලිසියෙන් හරි සුදු වෑන හරි අවොත් ටිකක්වත් බේරෙන්න පුළුවන් (සමහර පොලික් කාරයන්ගේ අනුකම්පවවත් ගන්න පුළුවන්). එත් අපේ රණ විරුවන්ට විරුද්දව වචනයක් වත් කියුවොත් අපේ අසල්වෙසියෝම අපිව ගහල මරාවි. අපෙන් හුගක් වයට හමුදාවේ යාලුවෝ ඉන්නවා, අඩුම තරමේ අසල්වෙසි හමුදා විරුවන් ඉන්නවා. කෙලින් කතා කරලා මුණ බලන්නේ කොහොමද. කම්මුල් පාරක් ගැහුවොත් කටකියන්නද (අහලපහල එවුන්වත් කටක් අරින එකක් නැහැ. දකකනේ UNP මල්ලිලත් කට අරලම් කියපු හැටි චනෙල් 4 ගැන.

    ReplyDelete
  12. For the first time I logged in to W3Lanka today.
    I am not at all surprised of Channel4 news as I know from where it comes and what is their intention.
    But feel disgusting about the overall content of W3Lanka and what their agenda in the name of alternative news.

    ReplyDelete
  13. Me vedio eke Main actress ( Vani Kumar) kata karanne eya Pudumatalan Hospital eke 24 Hrs peyama hitiya widihata e unata opamana kepa weemakin weda karapu eke sihiwatanayakatawat kiyala hari photo ekak neha wena kawda (Pink Dress) andapu tamil wage girl kenekge chayawak (shadow) ekak pennala boru karanna hadanawa, anika England indala gihin salwar endagena opamana bussy sewayak karanne neha sure ekatama jeans gahala tamai weda karanne eka pahasui ara pink dress girl ta match wenna meya interwiew eket e wage dress ekak andala, owa hondai konde bandapu norwegiens lata , ara Ramesh kiyana kena arrest karala pasuwa meruwa kiya pennanna eya eyage aya samaga inna video ekak dala eeta passe dead body eka pennanawa eya arrest karapu tena Sl Army innawada? Ara knipe ekakin bella kapala marana kena api kohamada danne Tigers la arrest karapu SL Army eke kenekda kiyala. Araa shoor karala marana aya wedi weduna gaman kisima dengalillakk netwa merila wetanawa wedi wedunama weuna patak oluwen penne neha, oya wage borukarapu ten onataram tiyenawa, Interwiews ganna ayawa hari pennanne neha oka boru welak.

    ReplyDelete
  14. දැන් හොස්පිටල් වලට බෝම්බ දානකොට මේ සාක්ෂි දෙන ගෑනි බේරුනේ කොහොමද? ඔක්කොම දෙමෙල්ලුගෙන් සාක්ෂි අහලා විතරක් හරිද? එතකොට අරන්තලාව ,අනිත් සිංහල ගම්වල අහිංසක මිනිස්සු මැරුවම ඔය කතා කරන මිනිස්සු කොහෙද හිටියේ?මුන්ම තමඊ ඊලග පරම්පරාව විනාස කරන්නේ ...

    ReplyDelete
  15. මේක දැක්කද එඩිතර ලොක්කා?

    http://maruwaxx.wordpress.com/2011/06/16/%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%9C%E0%B6%B8%E0%B6%85%E0%B7%84-%E0%B6%85%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B6%A2%E0%B6%BA/

    ඔබට මෙය ඇඩ් එකක් ලෙස සැලකීමට හැකිය.

    ReplyDelete
  16. ලංකාවේ ජීවත් වුනාට තවත් මිලියන ගණනක් පිටරටවල්වල ජීවත් වෙනබව ඔබ දන්නවා ඇති කියා හිතනවා. ලංකාවේ ජනගහනෙයෙන් ඉන්ටනෙට් භාවිතා කරන්නේ සියයට 8 යි. ඔබගේ වෙබ් පිටුව කියවන වැඩිදෙනා පිටරටවල ජීවත් වෙන අය බවයි මගේ හැඟීම්.
    http://www.internetworldstats.com/asia/lk.htm

    ReplyDelete
  17. @sujeewa>>> oba thuma oya dala thiyenne wimal weerawanshage apullannage link ekak. isuru prasanga kiwwama kawruth dannawa oya apullanna gena. Wama anatha koranna gihin miniha anatha una.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා