ජෝක්ලන්තයේ රාජ්‍ය නවක වධ වැඩසටහන අද ඇරඹේ

ජෝක්ලන්තයේ සරසවි සිසුන්ගේ මිලිටරි පුහුණුව හෙවත් රාජ්‍ය නවක වධ වැඩසටහන අද ඇරඹේ. කලින් සැලසුම් කළ පරිදි සිසුන් කොටසක් ජෝක්ලන්ත රජ මැදුරට ගෙන්වා වාත කර රජතුමා නවක වධය නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිත ය. 


ජෝක්ලන්ත සරසවි සිසුන් ඩබල් එකේ (double speed) යන්න, එන්න, කන්න, බොන්න, සෝටා (shorts) ඇඳගෙන ඩිප් ගහන්න, බැරි වුණොත් ඉසි පෝසන් (Easy position) ඉන්න, පැටික් (fatigue) කරන්න, හයියෙන් කතා කරන්න, වම දකුණ ගහන්න, කැටගරි (category) නො වී ඉන්න අද සිට ඉගෙන ගනිති. 


මින් මතු ජෝක්ලන්තයේ සරසවි විවෘත වනු ඇත්තේ නායකයන්ට පමණි. ජෝක්ලන්ත උගතුන්ට මොළය ටිකක් හෝ තිබීමේ ප්‍රශ්නය විසඳීම සඳහා මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ. 







මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මේ අන්තිමට දාලා තියන කාටූනය නම් සුපිරි

    ReplyDelete
  2. deyak hariya ta dane nathiwa nikan kathandara hadana eke jeppon ge hatti ne...
    moda yakku.
    meka luwa eaka wath dane nathuwa athi uu mona gana da katha karane kiyala...
    mu hodai nawakatha liyanna yawanna,
    jeppo ai mekata mechchara berihan denne... unta thiyana ruda wa mokkada mechchara ma...
    ai yakkoo thope degree eka ta rassawak hoya ganna bari eaka ta wisadumak illapiya, sylbus chnge karanna kiyala kaa gahapiya.pusthakal dunu karanna computer labs wala ta pahasukam denna kiyapiya...,research karanna illapiya aluth dewal iganna ganna illapiya
    ai uba la ta ewa prashna newei da??
    thopi kagahane nathe ai world ranking wala lanka we uni thiyene koheda ??? kahapiyau ewata,magul ashchrya pennanna kiyapan lankawe uni okoma at least top 500 uni athara ta wath gennala....

    ReplyDelete
  3. රජයේ නව වැඩ පිලිවෙල යටතේ නායකත්ව පුහුණුව සදහා යුධ හමුදා කඳවුරු වෙත රැගෙන ගිය සිසුන්ට ඉතා අඩු සනීපාරක්ෂක පහසුකම් සපයා ඇති බව වාර්තා වේ. වැසිකිලි පහසුකම්, පානීය ජල පහසුකම් හා වෙනත් මූලික අවෂ්‍යතා විධිමත්ව සැපයීම අදාල බලධාරීන් ක්‍රියා කර නැතැයි සිසුන් පවසයි. මේ නිසා මෙය ආන්ඩුවේ නවක වදයක් බව ඊට සහභාගී වූ සිසුන් පවසයි.

    http://lankaupdates.info

    ReplyDelete
  4. Katta kala A/L hodata pass wela Army eke enna hariya A/L subject ekak wath pass wenna bari katu suppu karana ungen ape kollo kello second wela mewa karanna one.Salli thiyana ammala thaththala lamai wa lankawe campus yawana eka nawathinawa sure.Anthimata kohen giyath duk widinne podi miniha thama ....................

    ReplyDelete
  5. මේ මගුල් නායකත්ව පුහුණුවට යන්න ඕනකරන බඩුමුට්ටු ටික ගන්න දුප්පත් ළමයෙකුට හරිම අමාරු දෙයක්.කෝටි 20 වැයකරලා කරන මේ බොරුව නවත්තල ඒ සල්ලි වලින් කැම්පස් දියුනුකලනම් SB ට හෙනගහනවද.MR ගේ ගොන් පා[ර්]ට් නේ.ආචාර්යවරුන්ට වැටුප් වැඩිකරන්නේ නැහැ.මහින්දයට මේවගේ මෝඩ වැඩ කරන්න සල්ලි තියනවා.

    ReplyDelete
  6. meke comment dana kawruth scl giya kattiya nemei giyath ohe poath gullo wage hitapu kattiyacamps 1kata yanneth wadi hariyk ewage kattiya ehnathnm mewage comment dan naha jivithet sport karapu nathi cadet wage dewal gana ahala nathi vinya hadanne kohomda kiyala danne nathi piisak nayakayakta poth witharak madi kiyna 1ka dane nathi pirisak cooment danne hama dekama naraka witharak penna pirisak lankawe camps 1ken eliyata yana ayata job den nathe camaps 1ken bihiwenne poth gullo 1ka nisa anika athule inna kale karan wigadam dakma wali daganna ewa udagoshan dakamma job dunnothe company winasa wena nisai job den naththe.campa wali bihikaranna one buddimath karriya suraya acctive nayakayo tikak ehema unoth onatharam job thiyanwa samaprdaika pothe pamank madi desha palanna wasi labaganna thami mona deth karanne but mahindaya wasi gathath meka political trics 1kak unath meke hoda patha dakin bari huhaka kamatda? kiyala mata terenna naha lolz mn oya kisima pakshakata nathi kenekmnkiwe mata dan de anduwe bad deta pau yanna banin kenek but I think this is not bad meka moda wadk nowe but kaanna dewal godak thiyanwaa

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා