අවුරුදු ආසිරි

සු ලුත් වුරුද්ක් වේවා!


අප්‍රේල් 17 සිට නැවත දිනපතා අලුත් වෙමු.

Comments

  1. එසේම වේවා ! මේ සද්කාර්‍ය දිගටම කරගෙන යමු.

    ReplyDelete
  2. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබටත්........

    ReplyDelete
  3. දාන්න මල්ලියා 5ක් !

    ReplyDelete
  4. ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා