දිනමිණේ ** සිංහල (වැඩිහිටියන්ට පමණයි)

මෙවැනි වතුර මලක් බෙවිස් බාවා විසින් ගොඩනඟන ලද ධර්ගා නගරය අසල
කාලවිල පිහිටි බ්‍රීෆ් මල් වත්තේ ඇත. 
(2011 අප්‍රේල් 06, W3Lankaමේ දිනමිණ පුවත්පතේ සිරස්තලයකි.


'වත්තට ‘චූ’ කළැයි වක් පිහියකින් කොටලා
සිසුවා රෝහලේ ඉඩම් හිමියා අත්අඩංගුවේ'


මුත්‍රා වැනි බර වචන වෙනුවට චූ කියා සරළ වචනයක් යෙදීම නරක නැත. භාෂාව ද වෙනස් විය යුතු ය. රජය කරන නිසා එසේ වෙනස් කිරීම රාජ්‍ය ප්‍රතිපත්තියක් විය යුතු ය.


ඒ අනුව, තව ටික කලක් යන විට අසූචි වෙනුවට ගූ කියා ද, ශුක්‍රානු වෙනුවට කැරි කියා ද, සංසර්ගයේ යෙදෙනවා වෙනුවට හුකනවා කියා ද දිනමිණේ යෙදෙනු ඇත.


පසුව ඒවා පාසල් පෙළ පොත්වලට ද එනු ඇත.


අපි නම් සිරාවට ම මේ වෙනසට කැමති ය. මන්ද, කුණුහරුප හෙවත් සිංහල ස්ලෑං ලිඛිත ව්‍යවහාරයට ගැනීමට මෙය කදිම අවස්ථාවක් නිසා ය. මෙය විශේෂයෙන් ම සිංහල සාහිත්‍යයේදී ප්‍රශ්නයකි. යමෙකු තවෙකෙකුට 'කැරි බල්ලා' කියා බැන්නා යයි ලියන්නට බැරිකම සිංහල සාහිත්‍යයේ ගැටලුවකි. ශුක්‍රානු සුනඛයා යයි ලියුවාට ඉහත අදහස එන්නේ නැත.


ඉහත සිද්ධියේදී වාසනාවට ඉඩම් හිමියා වක් පිහියෙන් කොටා තිබෙන්නේ 13 හැවිරිදි සිසුවාගේ කකුලට ය.


පහත පළ වන්නේ මතුගම ප්‍රදේශයේ එක් ජන කවියකු සිය වත්තක මිනිසුන් මළ පහ කිරීම නිසා ඇති වූ උදහස පළ කරනු පිණිස ලියා ගස්වල ඇලවූ කවියකි.


කැති මිටි උදලු මිටි 
තරමට වඩා ලොකු බෙටි
රුවන්වැලි මිරිසවැටි 
අහෝ ගස් යට ගරා වැටි වැටි


නොදිරපු කොස් ඇට 
පණ පිටින් ඇත ගස් යට
වඳින්නම් පස්සට 
අහෝ රෙන්නට එපා ගස් යට


අල්ලියක් මත සිට
කමක් නැහැ එළි බැස්සට
නොබලමින් වට පිට 
රීල පලයව් හිතේ හැටියට


කියන හැටියට නම් මේ කවිය ලියා ගස්වල ලියා ඇලවූවාට පසු වැඩේ නතර වුණාලු. 


මේ කවියාගේ තවත් සුන්දර නිර්මාන තිබේ. 


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මගේ යාළුවෙක් ඉන්නවා ඌ දිනපතා හින්දුස්ථාන් ටයිම්ස්, ඉන්ඩියා ටුඩේ, ද හින්දු වගේ පත්තර බලනවා ඔන් ලයින්.

    ඊට පස්සේ කරන්නේ ලංකාව ගැන ඒවයේ යන පොලිටිකල් ලිපි අපිට ඊ-මේල් කරන එකයි.

    W3Lanka කරන්නේත් ඒ වගේ සේවයක්.

    මොකද, මං නං මැරුණත් දිනමිණ නං බලන්නේ නෑ.

    ReplyDelete
  2. මේ ලඟින් යන කතන්දර දෙකක් ම මං ලියලා තියෙනවා.

    මගේ පලකරන්න තියෙන කතන්දර ස්ටොක් එකේ යට හරියේයි, ඒ දෙකම තියෙන්නේ.

    ඉස්සරහට අරං පල කරන්න ඕනෑ ලබන සතියේවත්.

    ReplyDelete
  3. කාට හරි මොකකට හරි මඩක් ගහන්න තිබ්බනම් ඊට වඩා දෙයක් නෑ නේද?

    ReplyDelete
  4. කැරි බල්ලා=ධාතු සුණඛයා.

    ReplyDelete
  5. kathandara karayage blog eketh thiyenne oya wage gu katha thamai. ane uba wage ekek chu katha gu katha ube blog eke liyala methana anik unta kochok danna enawa haraka :P

    ReplyDelete
  6. Goo katha! Choo katha!! pada katha!!! Dont you have anything else to write?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා