මැලේසියානු පුවත්පතක් සුනාමියෙන් බැට කෑ ජපානයට ඔච්චම් කර සමාව ගනියි

(2011 මාර්තු 15, W3Lanka) බලවතකු විපතට පත් වනු දැක සතුටු වීම දුබලයාගේ තවත් දුබලකමකි. 


මෙහි පළ වන කාටුනය මැලේසියාවේ බෙරිටා හරියාන් ඉරිදා පුවත්පතේ පළ විය. එහි නිරූපණය වන්නේ ජනප්‍රිය ජපන් සංකේතයක් වන අල්ට්‍රා මෑන් කාටුන් චරිතය සුනාමියට බියේ දුවන ආකාරයයි. 


මෙම කාටුනයත් සමග වහා ක්‍රියාත්මක වූ මැලේසියාවේ අන්තර්ජාල ප්‍රජාව ෆේස්බුක් ට්විටර් ආදිය හරහා ගෙන ගිය විරෝධයේ ප්‍රතිඵලයක් ලෙස පුවත්පතට එම කාටුනය පිළිබඳව සමාව අයදින්නට සිදු විය.


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. Instead the news paper should have written another article saying that 'They are always with the Japanese people and some websites are spreading false information to put the newspaper in a difficult situation'

    ReplyDelete
  2. අපෙත් අන්තර්ජාල විරොදයෙන් පස්සේ මහින්ද අබේසුන්දර (හීනෙන්) සමාව ගත්තේ

    ReplyDelete
  3. Malaysia boleh lah :-) .just love the country and people there.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා