කැලණියේ රතු, කොළ කොඩි බෑ, අරිද? ලෑස්ති වෙයව් උස්සන්න සුදු කොඩි!

(2011 ජනවාරි 12, W3Lankaකැලණිය පළාතේ කොළ කොඩි, රතු කොඩි දැමිය නොහැකි යෑයි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා කැලණියේ නාරම්මිතිය ප්‍රදේශයේ පැවැති උත්සවයක්‌ අමතා ප්‍රකාශ කර ඇත.


ඒ කියන්නේ ආණ්ඩුවත් එක්ක කූට්ටාලි වී සිටින වාසුදේව නානායක්කාර හා සමසමාජ, කොමියුනිස්ට් පක්ෂවලට ද කැලණියේ රතු කොඩි නො දැමිය හැකි බවයි.


කැලණිය හරහා දුම්රිය ගමනාගමනය කරන විට ද මොන හේතුවක් නිසා හෝ කොළ කොඩි, රතු කොඩි නො ඔසවන්නට දුම්රිය දෙපාර්තමේන්තුව ද වග බලා ගත යුතු ය.


දන්නවනේ, නැතිනම් සිදු වන්නේ සුදු කොඩි ඔසවන්නට ය.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. Us then deka hekilenne
    Mity then deka puppanne
    Nivatun bava daniminne
    Jahamanaya senasenne.

    ReplyDelete
  2. We can only expect barking when Dogs become ministers.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා