එලොව පොල් පෙන්වන පොල් පෝලිම

(2010 දෙසැම්බර් 02, W3Lankaරටේ සාමාන්‍ය ජනතාව ජීවන වියදම සමග කරන අරගලයේ තරම පෙන්වන ඡායාරූප පෙළක් ලංකා ටෲත් වෙබ් අඩවියේ පළ වී ඇත.


පොල් සංවර්ධන මණ්ඩලය අඩු මිළට හෙවත් රු. 30ට දෙන වෙළඳපොලේ රු. 45ක් 50ක් වන පොල් ගැනීම සඳහා මිනිස්සු එලොව පොල් පෙනෙන තරම් දිග පෝලිම්වල රැඳී සිටින ආකාරය එම ඡායාරූපවල චිත්‍රනය වී ඇත.


මෙවන් දිගු පෝලිමක දිගු වේලාවක් ගිනි අව්වේ රැඳී සිටීමෙන් ඔවුන්ට ලැබෙන ලාභය රු. 100ක් පමණ ය. මන්ද, එක් අයෙකුට දෙන්නේ පොල් ගෙඩි පහක් පමණක් බැවිනි.


රු. 100ක් යනු කෙතරම් වටිනා මුදලක් ද යන්න ලංකාවේ පාලකයන්ට නම් තේරුම් ගන්නට බැරි ය.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. රුපියල් සීයක් කියන්නෙ ලොකු ගාණක් නම් රුපියල් 1,200කින් පඩි වැඩි කරපු එක හොඳටම ඇති.

    ReplyDelete
  2. නරිබෑනාDecember 2, 2010 at 7:51 PM

    අපොයි ඔව්. පොල්ගෙඩි හැටක ලාභය.

    ReplyDelete
  3. @Anonymous අනේ වාසනාවන්, පස්වහාන් දහසකට බුදුවන්න අපේ රජ තුමා, මේ අහින්සක නර පනුවන්ගේ දුක බලා, උන්දෑගේ මඩිස්සිල්ලෙන් එකදහස් දෙසීයක් රුපියල්වලින්ම සතර අපායේම ඉපෙදෙන මේ නර පනුවන්ට ලබා දුන්න එක කොතරම් වාසනාවක්ද. ජාතියේ වාසනාවාද. කොතරම් ඇතිද. ඒ මදිවාට උන්නාසේ දැන් අප ගැන කරුනාවෙන්, පොල් ගෙඩි පවා ලබා දෙයී. අනේ වාසනාවන්.

    ReplyDelete
  4. Oya inne bahutharayak padi kana minissu nevai...eda wela hambu karagena kana...janagahanayen 50% wana Samurdhi ganna minissu.

    ReplyDelete
  5. මහරජාණෝ බුදු වේවා!!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා