චම්පික සූදුවට පක්ෂයි; රතන හිමි හැංගෙයි; ආණ්ඩුවට අපි කියන්නෙ ඔහොම යං! ඔහොම යං!

(2010 නොවැම්බර් 11, W3Lankaඊයේ පාර්ලිමේන්තුවේදී සූදු විශේෂ විධිවිධාන පනත සම්මත කරන විට ජාතික හෙළ උරුමයේ ගිහි නායක චම්පික රණවක එයට පක්ෂව ඡන්දය දුන්නේ ය.


මෙම පනතට එරෙහිව මහා සද්දයක් දැමූ අතුරලියේ රතන හිමි මහින්දට බයේ හැංගුණේ ය. හැංගුණේ අසපුවේ ද නැතිනම් වෙන කොහේ ද යන්න අපි නො දනිමු. 


මේ අන්දමින් ම ගණිකා වෘත්තිය ද නිශ්චිත ස්ථානවල පාලනයකින් යුක්තව හෝ කිරීමට ඉඩ දීම පිණිස පනතක් ගෙන ඒම සුදුසු බව අපි යෝජනා කරමු.


කැසිනෝ සූදුව නීතිගත කළ හැකි නම් ලෝකයේ පැරණි ම වෘත්තිය නීතිගත කරන්නට බැරි වන්නට හේතුවක් නැත.


කැසිනෝ නීතිගත කරන්නේ සංචාරකයන් වෙනුවෙන් බව ආණ්ඩුව කියයි. ඉතින් දෙයියනේ, ගණිකා වෘත්තිය නීතිගත කළොත් ලංකාවේ ලස්සන කළු කෙල්ලන් බලන්න තවත් සංචාරකයන් ඒවි නේ. ඒක නීතිගත කළා ම ඉතින් අප වැනි හුදී ජනයන්ට හිතවත් නංගිලාටත් පොලිසියෙන් අරියාදු වෙන එක නවතීවි.


ආණ්ඩුවට අප කියන්නේ ධනවාදී වන්නටයි. ඒ ධනවාදය හොද නිසා නො ව වැඩවසම්වාදය තරම් නරක නැති නිසා ය. එසේ ම සරළ නිසා ය. සතුරා පහසුවෙන් හඳුනා ගත හැකි නිසා ය.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. හුදී ජනයන්ට ආතල් කාලයක් එන පාටයි...කෑසිනො නම් නැතත් කමක් නෑ....

    ReplyDelete
  2. කැසිනෝ නැතුව කෑම එපා

    ReplyDelete
  3. ආණ්ඩුව මේ වගේ කැසිනෝහල් අරින්නේ බදු ගහලා ඒ බදු වලින් ජනතාවට සලකන්නයි. මේ බලන්න Your Tax Rupees At Work..Money Well Spent.

    http://i55.tinypic.com/2nstjpe.jpg

    "Improved of storm water diaposal under direction of Mahinda Rajapaksha" කියලත් බෝඩ් එකේ ගහලා... වස ලැජ්ජාව...!!

    ReplyDelete
  4. දැන් ඉතින් රටේ මහ පුටුවල ඉන්න කෙරුමෝ උදාකරනවා කියු ආසියාවේ ආශ්චර්ය උදාවේනයි යන්නේ..

    බලාගෙන ගියාම වේලක්වත් හරියට කාලා ඇදලා ඉන්න බැරි දුප්පත් මිනිස්සු බහුතරයක් ඉන්න රටේ මොනවායෙන් කියලා අඩුවක්ද...? මතට තිත කියලා සුදු පිරුවට ඇදගෙන පාලකයෝ පිස්සු කෙලිනකොට බුද්ධ චීවරදරා ගෙන දේශපාලන බල තන්හාවෙන් වියරුවැටුනු එල්ලාවල මේධානන්දලා මහ එවුන්ගේ මත් කෙරුවාව සාධාරණීය කරනය කරා දේශපාලන වාසී බලාගෙන....

    ඉන්දියානු කලාපයේම කැසිනෝ තහනම්ව තිබියදීත් ලංකාවේ ඒ සඳහා ඉඩක් ලැබුණ තැන මෙහෙ පාලක හැත්තගේ කල්කිරියාව එකේන්ම හිතාගන්න පුළුවන්.මුන් මඩිය තර කර ගන්න අම්මා ,කසාද ගෑනී විතරක් නෙමෙයි ලෙයින් ජාතක වුන දුව පවා විකුණන්න දෙපාරක් නොහිතන අවලං හැත්තක්...

    පසුගිය දවස් වල Porn Star කියලා කෙල්ලන්ගේ ෆොටෝ ප්‍රසිද්ධ කළා.XXX Rate වෙබ් තහනම් කලා... ඒත් එකෙන් මේ අවලං පාලක හැත්ත මේ මව්රටට මොනවාද කලේ...

    කුපාඩි කොල්ලෝ කිහිප දෙනෙක්ගේ වැඩ නිසා නොදැනුවත් කමින් ගත්ත පොටෝ/වීඩියෝ ක්ලිප් උන් Web site වලට Upload කලාම ඒ වගේ ඉන්න කෙල්ලන්ව කිසිම වග විභාගයක් නැතුව Porn Star කියලා ප්‍රසිද්ධ කරලා මුන් පෙන්නන්න හදන්නේ මූන් සදාචාර සම්පන්න කමද.... පක්ෂ විපක්ෂ දේශපාලුවෝ වැල නොකැඩි නයිට් ක්ලබ් ගානේ.... ගණිකා මඩම් මුන් මහ ගෙවල් වගේ....අඩු තරමේ මුන් කිසි දවසක සුපිරි පංතියේ එකෙක්ගේවත් නම් හරි ෆොටෝ හරි ප්‍රසිද්ධ කළාද..ප්‍රසිද්ද කල ඒවා ගොඩාක් ඒවා ඉන්දියන් කෙල්ලෝ... අනිත් අය 70,80,90...

    අනුෂා සොනාලී , සුමනා ගෝමස්,සුරේනී සෙනරත් ,උදයන්තී , අනර්කලි,බහුතරක් නිලියෝ.... එකෙක්ගේවත් කිසිම විස්තරයක් නැ.. උන් ඔක්කෝම පත්තිනී අම්මා... මොනවත් කරකියා ගන්න බැරි අසරණ වුන්ගේ තමයි මූන් ෆොටෝ ප්‍රසිද්ධ කරන්නේ....

    දැන් ඉතින් 19 වෙනිදායෙන් පස්සේ ලංකාවට කෙල වෙන එක නතර කරන්න යම රජ්ජුවන්ට තියා කාටවත් බැ... ආණ්ඩුවට පුකදෙන වුන් මගේ කොමෙන්ට්ස් එක බලලා වලිගේ පාගගෙන කොමෙන්ට් නොදා බුද්ධිමත්ව හිතලා බලපල්ලා අපි උඹලා අනාගත පරපුරට වැඩිදවසක් නොගිහින් උපදින්නෙ නැතුව මව් කුසේදීම අනිච්ඡාවත සංඛාරා කියන්න විතරයි ලැබෙන්නේ...

    ඒකත් ඉතින් කරන්න වෙන්නේ අපි උඹලා යහතින් හිටියොත් විතරයි......

    රටට විනකරන අවලං දේශපාලු හැතිකරයට සාප වේවා.......

    -----------------------------------------
    මහජනතාවගෙන් එකෙක්.......

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා