සොයන්නාට සම්බ නො වූ ජනාධිපති යුවල ඔබාමා යුවල සමග ගත් සේයාරුව | Unsearchable authentic photo of Sri Lanka President with Obama

(2010 ඔක්තෝබර් 12, W3Lankaපණ දාගෙන සෙව්වෙමු. සොයා ගන්නට බැරි විය. මොකක්ද? ජනාධිපති මහින්ද රාජපක්ෂ යුවල ඔබාමා යුවල සමග ධවල මන්දිරයේදී ගත් සැබෑ හෙවත් ඔතෙන්ටික් ඡායාරූපය පළ වූ තැන. 


මේක www.state.gov නම් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ඇති බව The Island පුවත්පතට ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විජයානන්ද හේරත් ඊයේ කියා තිබිණි. අපැහැදිලි තිරරූපයක් හෙවත් screenshot එකක් ද තිබිණි.


මෙම වෙබ් අඩවිය හදා ඇති ආකාරය කමකට නැත. අප සෙවූ දෙය එහි සොයා ගැනීම අපහසු වී තිබේ. UNGA 2010 ලෙස අපට මෙම වෙබ් අඩවිය හරහා ලැබුණේ මෙම පිටුවයි.


Sri Lanka President කියා සෙවූ විට ලැබුණේ අගමැති රත්නසිරි වික්‍රමනායක 2009 වසරේ එක්සත් ජාතීන්ගේ සමුළුව අතරතුර ගන්නා ලද මෙම ඡායාරූපය පමණි. 


මෙම ඡායාරූපය  www.state.gov වෙබ් අඩවියේ පළ වී ඇති ස්ථානය සොයා ගැනීමට අපට උදව් කරන්න. එම සබඳතා පුරුක අදහස් තීරයේ සටහන් කරන්න. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. මේ වෙබ් අවඩියේ Photos යටතේ, Photos by Regions and Topics යටතේ, Protocol යටතේ Diplomatic Affairs හෝ Visits and Ceremonials වල මෙවැනි ඡායාරූපයක් නැත.

    Photos by Regions and Topics යටතේ Sri Lanka කියා කැටගරියක් නැත. ඇත්තේ ඉන්දියාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල් කිහිපයකි.

    මේ අඩවියේද මා සෙවූ වෙනත් ඇමෙරිකානු රාජ්‍ය වෙබ් අවඩි වලද මා දුටු විශේෂත්වයක් වූයේ මේවායේ පළවන ඡායාරූප කිසිවක් අළුත්ම ඒවා නොවන බවයි. අළුත්ම සෙට් පවා මාස 1-2 පැරණිය. අපේ රටවල සේම ඇමෙරිකාවේද රජයේ වෙබ් අඩවි අළුත්වනුයේ යලට මහට විය යුතුය.

    එබැවින් මගේ නිගමනය (මෙතෙක් අත්දැකීම අනුව) මේ පින්තූරය මේ වෙබ් අඩවියේ නැති බවයි.

    ReplyDelete
  2. Why not try sri lanka embassy, the political office, media and communication officer. they are at USAID, 44 galle rd, col 3.

    ReplyDelete
  3. මේ පින්තූරය බොරුවක්ද ඇත්තක්ද යන්න දැන ගැනීමට අමෙරිකානු තානාපති කාර්යාලය වෙත ලියන්න. පිළිතුර අපටත් දන්වන්න. එසේ පිළිතුරක් නැත්නම් අපට පිළිගන්නට වෙන්නේ පැරකුම් පච හලන බවයි.

    ReplyDelete
  4. ...... Lanka President කියා සෙවූ විට ලැබුණේ අගමැති රත්නසිරි රාජපක්ෂ 2009 වසරේ......
    .. To be corrected

    ReplyDelete
  5. Pissuda halo meka Koheo awada kiyala Hoyanne , Poddak Balamnawako meke Shadow 1k tiyana widiha Mo hitanne Hadedi gattu Pic 1k

    ReplyDelete
  6. මේ සාදයට සහභාගී වූ අනෙක් රාජ්‍ය නායකයන් ඔබාමා සමග ගත් ඡායාරූප තියෙනවාද? ඒවා නැත්නම් සිතිය හැක්කේ අඩවිය යාවත්කාලීන කර නැති බවයි. ටැබූ, පැරකුම් වැනි දෙකයි පණහේ බ්ලොග් කරුවන් බාල් කොමෙන්ටු දැමීමට පෙර මේ ගැනත් සිතා බැලුවා නම අගෙයි.

    ReplyDelete
  7. හොයලා තමයි ලියන්නේ. මේ කියන සාදයෙදි ගත් කිසිම ඡායාරූපයක් www.state.gov වෙබ් අඩවියේවත්, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ flickr ඡායාරූප අතරේවත් නැහැ. (http://www.flickr.com/photos/statephotos) ඒ කියන්නේ ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විජයානන්ද හේරත් කියන්නේ අමූලික බොරු.

    අපි දෙකයි පණහෙ බ්ලොග්කරුවො නම් ෆොටොශොප් කරලා ඔබාමා ලෝලිත්වය පෙන්වන එවුන් සත පණහක් වත් වටින්නේ නෑ.

    ReplyDelete
  8. webextractor වගේ සොෆ්ට්වෙයාර් එකක් දාලා මුළු සයිට් එකේම තියන ෆයිල් ගලවලා අරගෙන බලන්න පුළුවන්....ඔය ෆොටෝ එක තියනවද කියලා ...
    http://www.webextractor.com/

    ReplyDelete
  9. වෙන වැඩ නැද්ද බන් බොලාට හැබෑට !

    ReplyDelete
  10. Rajathumagay picture eka invincible wenna barida?

    ReplyDelete
  11. ඔව් ඔව් ඔවා මෝඩයන්ට පේන්නෙ නෑ...

    ReplyDelete
  12. පුකෙන් බලන්න එවිට පෙනෙයි.

    ReplyDelete
  13. මේකා ගෝරිල්ලෙක් වගේ ඉන්න නිසා සයිට් එක කැත කරගන්නේ මොකටද කියලා දාන්න නැතුව ඇති.

    ReplyDelete
  14. ෆ්ලිකර් අඩවියේ නම්, ඒ වාගේ ෆොටෝ සෙට් එකක් ඇත්තේ නැහැ. නමුත් ඇමරිකානු එමබසිය බොරුයී කියනකම්, මේ ජායාරූපය ඇත්තයැයී කියා පිලිගන්න වෙනවා. ඔබමා ගිය මුරේ ඌගෝ චාවේස් එක්කත් බජනේ දාගෙන හිටියේ.

    ReplyDelete
  15. Seems like there is a photo
    - http://www.flickr.com/photos/statephotos/sets/72157625047558864
    - http://www.flickr.com/photos/statephotos/5019672974/in/set-72157625047558864/

    ReplyDelete
  16. guu wuna neda ayiyalaa tika?

    ReplyDelete
  17. DO YOU REMEMBER WHAT HAPPENED TO EKNELIGODA

    @#$%^&*()!@#$%^&*()_!@#$%^&*()_@#$%^&*()_@#$%^&*(

    !!!!!!!!!!!!!!!!!!!

    WHITE VAN... BEEP BEEP PEEEK PEEEK

    DOOOOOOM!

    ReplyDelete
  18. Nothing has happened to Eknaligoda. He has gone underground by himself awaiting to testify in a war tribunal when Fonseka gets released.

    ReplyDelete
  19. Take this path in Flicker - you will find your photo. U.S. Department of State > Collections > Domestic U.S. Events > United Nations General Assembly (UNGA)

    or go from here
    http://www.flickr.com/gp/statephotos/59u4d7

    ReplyDelete
  20. http://www.flickr.com/photos/statephotos/5019672974/in/set-72157625047558864/

    the photo of MR with Obamas is there among photos of other heads of states. so start crying w3...ch.

    ReplyDelete
  21. මෙන්න ෆොටෝ එක
    http://www.flickr.com/photos/statephotos/5019672974/in/set-72157625047558864/

    මෙන්න අදාල ගැලරිය
    http://www.flickr.com/photos/statephotos/sets/72157625047558864

    මහත්තයෝ දැං ඉතිං බැටදීපු මුව හම විසික්කරන්න වෙයි....

    ReplyDelete
  22. බලමු මෙයා හොඳ මාධ්‍යවේදියෙක් විදියට සමාව ගනීද, නැත්නං නිකම්ම යට ගහයිද කියල.

    ReplyDelete
  23. @Anonymous
    This photo is private.

    Oops! You don't have permission to view this photo.

    ඡායාරූපය සොයා ගැනීමට තවමත් බැරි විය. උදව් කරන්න.

    ReplyDelete
  24. http://www.flickr.com/gp/statephotos/59u4d7

    ReplyDelete
  25. ඔන්න සොයන්නාට හම්බ වෙලා. දැන් බලමු මේ ගැන කියන්නෙ මොකද්ද කියල

    http://www.flickr.com/photos/statephotos/sets/72157625047558864

    ReplyDelete
  26. පහත සදහන් ස්ථානයේ මෙම ඡායාරූපය තිබේ.

    http://www.flickr.com/photos/statephotos/5019672974/in/set-72157625047558864/

    සොයා ගන්නට උදව් කළ අයට තුති.

    ReplyDelete
  27. @Taboo Subjects
    මේකෙන් බලපන් මී ගවයො. තප්පුලන්නෙ නැතුව.
    http://www.flickr.com/gp/statephotos/59u4d7
    මේක US Government එකේ ෆ්ලිකර් අකවුන්ට් එක
    මෙච්චරට පැහැදිලිව තියෙද්දිත් තාම තප්පුලනව.

    ReplyDelete
  28. Tabuwo charter una neda..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා