ලෝක මානසික සෞඛ්‍ය දින තේමාව ලංකාවට අප්සෙට් | Sri Lanka unhappy about the theme of World Mental Health Day

පොලිසිය දෙනෝදාහක් ඉදිරිපිට පහර දී
මානසික රෝගයකු මා දමන හැටි විස්තර බලන්න 
(2010 ඔක්තෝබර් 10, W3Lanka)අද ලෝක මානසික සෞඛ්‍ය දිනයයි.


ආදරය මනස සුවපත් කරයි යන්න මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනයේ තේමාවයි.


එහෙත් ලංකාවේ අද ප්‍රායෝගිකව ආදරය කිරීම තහනම් කර තිබේ.


එසේ නැතිනම් ආදරය කිරීම බලාපොරොත්තු වන්නේ කරුණාසේන ජයලත්ගේ නවකතාවල සේ ලිංගිකත්වයකින් තොරව ය.


එයට හේතුව අද ලංකාව පාලනය කරන්නේ ආදරයෙන් මනස සුවපත් නො වූ පිරිසක් වීම නිසා ද? 


නැතිනම් මෙවැනි තේමාවක් සැකසුවේ මානසික සෞඛ්‍ය විශේෂඥයන්ට පිස්සු නිසා ද? 


පහත සම්බන්ධතා පුරුක ඔස්සේ පසුගිය වසරේ ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් අප පළ කළ ලිපිය කියවිය හැකි ය. එහි සඳහන් තත්වය හොඳ අතට වෙනස් වි නැත. 



ලෝක මානසික සෞඛ්‍ය දිනය - ලංකාවේ මානසික රෝගීන් ලක්ෂ හයක්; වෛද්‍යවරුන් ඉන්නේ රෝගීන් 17,000ට එක්කෙනයි




Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. "ලෝක මානසික සෞඛ්‍ය දිනය සහ ශ්‍රී ලංකාවේ රනිල්" කියල ආටිකල් එකක් කොලොත් නරකද?

    ReplyDelete
  2. Dear writer,

    Please write a good article about quality assessment and standards of private hospitals in SL.

    As I know most of the private hospitals are run by businessmen, blessed by polititians. They never think about patients.

    They charge un reasonable amounts. Doctors and medical staff pay is minimal, (a specialist charges 1000-2000 per day, per patient) but they put high charges which they keep as their profit.

    For example room charges are around 7000 - 10000 per day. They put medical officer charges, about 3500 per day. Which they dont pay to their resident doctors. They keep that as profit.

    They put another 2000 as nursing charges, which they dont pay for nurses. Thats also their profit. This is a GASA KEMA of innocent people's money.

    They sell drugs at very high price, no regulation.

    They charge twice for investigations.
    They run with minimal staff, to make more profit, thus service is low, staff is over worked.

    Please look into this, find facts and figures and write a good article.

    Thank you..

    ReplyDelete
  3. http://www.gmoa.lk/Malabe%20PMC%20Report%20by%20GMOA.pdf


    Please see this and write about low standard private medical collages, this government is ruining our health system

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා