නව මාධ්‍ය ගැන පාඨමාලාවක් නො මිළේ

(2010 ඔක්තෝබර් 20, W3Lankaවිකල්ප දැනුම හා සන්නිවේදනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගත් නව ජනමාධ්‍ය පිළිබඳ වැඩමුළුවක් ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ තරුණ අංශය විසින් ආරම්භ කර තිබේ.


තරුණයන් සඳහා වන මෙම වැඩමුළුවට සහභාගි වීමට කැමැත්ත දක්වන නව මාධ්‍ය කෙරෙහි උනන්දුවක් ඇති අයට අවස්ථා සීමිත ගණනක් විවාතව ඇති බව අප වෙත දැනුම් දි තිබේ. පළමු වැඩමුළුව මෙම සති අන්තයේ ආරම්භ වීමට නියමිත ය.


වසරක් පුරා දිවෙන මෙම වැඩමුළු මාලාව සඳහා කිසිදු ගාස්තුවක් අය කරනු නො ලැබේ.


සහභාගි වීමට කැමැත්තක් දක්වන අය සිටී නම් අද ම ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ 011 2865534 දුරකථන අංකය ඔස්සේ චින්තක අමතන්න.


(ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය රාජ්‍ය නො වන සංවිධානයක් නිසා ඒවාට බිය අය කරුණාකර නො අමතන ලෙස එම ආයතනය ඉල්ලා සිටියි.)


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. ane wedak athi wedak karanna, media karala katada hari giye

    ReplyDelete
  2. තරුණියන්ට බැරිද?

    ReplyDelete
  3. project ekata salli keeyak hamba unada..!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා