ජොනීගේ රුවන් වැකි

(2010 ඔක්තෝබර් 18, W3Lanka) "ඔහුට (සරත් ෆොන්සේකාට) සමාව දිය යුතුයි කියා මම කොහෙත් ම කියන්නේ නැහැ. ඔහුට සමාව දෙනවා නම් හිරගෙවල්වල සිටින සෙසු පිරිසටත් සමාව දිය යුතුයි. අනෙක ඔහු අද හිර ගෙදර සිටින්නේ වංචාවක් කරලයි. මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් ටෙන්ඩර් පරිපාටියට බැහැරව තම බලතල අනිසි ලෙස භාවිතා කරමින් ඔහු සිදුකර තිබෙන්නේ මහා මූල්‍ය වංචාවක්. මූල්‍ය වංචාවක් කළ කොයි පුද්ගලයාට ද අද සමාව ලැබිල තියෙන්නේ. සමාව දිය හැකි වැරැදි තිබෙනවා. එහෙත් සරත් ෆොන්සේකා සිදුකර ඇති වරද සමාව දිය හැකි වරදක් නෙවෙයි."


-ජොන්ස්ටන් ප්‍රනාන්දු, 
සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය
දිනමිණ පුවත්පතෙන්


ලංකාවේ සමාව දිය හැකි වැරදි අතරින් එකක් වන්නේ ජනාධිපති ඝාතනයට කුමන්ත්‍රණ කිරීමයි. විස්තර සඳහා ඩේලි මිරර් පුවත්පතේ මෙම වාර්තාව කියවන්න.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. ගෝරා ලියලා තියෙන්නේ,ඔය ඇමතියා 9 පාස් විත‍රයි කියලා.ඉතින් ඔයට වඩා දෙයක් කොහොම කියන්නද?

    ReplyDelete
  2. පොන්සේකයටනන් සමාව දෙනවට අපිත් විරුද්ධයි

    ReplyDelete
  3. Fonsekata samwa denawada nethda kiyanawata wada ,sadharanayak unada nedha kiyala hituwanan wada hondai.Anith eka thamai Fonsekata samawa denawata virudha wana aya kauda kiyala beleema.Eaya ekko anduwata pakkalikam karana aya,ehema nethinam anthima dushithayo,me virudha ekekwath,jathiyata ho agamata ledi ayay nemei.Thamage varaprasada nethiwei kiyana bayata boru matha idiripath karana ayai.Me aya bohomayakata jathiyak ho jammayak nehe.Hondin hoyala beluwoth meya therumyai.

    ReplyDelete
  4. මරන්න දගලපු මිනිස්සු සමඟ එකට ජිවත් වෙනවා. බෙරගන්න දඟලපු මනුස්සයා හිරෙ.

    මෙක වෙන්නෙ උගත් මිනිස්සු රට අතහරිද්දි 9 පාස් මිනිස්සු පාර්ලිමෙන්තු ගියහම.

    ReplyDelete
  5. menna w3lanka kalekata passe wedak athi deyak liyala

    ReplyDelete
  6. 9 ය පාස් හොර කො‍ටු පනින ජොනි පව්.

    ReplyDelete
  7. පොන්සේකා හැසිරුනෙත් අටවත් පාස් එකෙක් හැසිරෙන විදිහටයැ

    ReplyDelete
  8. හමුදාපති සරත් ෆොන්සේකා ජාති හිත්‍යිශී දේශ හිත්‍යිශී පිල නියොජනය කලා...ඒක අපි හැමෝම දොහොත් මුදුන් දීලා පිලිගන්නවා. ඒත් ප්‍ර.ජා.ස (DNA) නායක දේශපාලු ෆොන්සේකා නියොජනය කරන්නේ ජාති ද්‍රෝහී දේශ ද්‍රෝහී පිල ! අපිට දුක ඒකයි. බලන්න අද ඔහුගේ වටේ ඉන්න අය ! මේක ඔහු හිතා මතා ඇතිකර ගත් තත්වයක්...ඔහු නොදැනුවත්ව උනත් ඔහු අද නියෝජනය කරන්නේ දේශ දෝහී සතුරු පිල.....අපි මොනව කියල කරන්නද?

    ReplyDelete
  9. well said ano යුද්ද කරපු සරත් පොන්සේකයි දේශපාලක සරත් පොන්සේකයි කියන්නේ එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්. ඒක මේ හරක්ට තේරෙන්නැති එකයි බන් කරුමෙ....

    ReplyDelete
  10. ජොනී ඊලග පාරවත් හරියට වැඩේ දීපන්

    ReplyDelete
  11. එක හරි,ජෝනි ඉස්සර ක්ඩේ ගියේ රනිල්ට දැන් කඩේ යන්නේ මහින්දට,දෙන්නෙක්ට කඩේ ගියාට ජොනියා ජොනියමයි.යුද්ධ ෆොන්සේකායි,දේශපාළු ෆොන්සේකායි අතර වෙනස තව ටිකක් ‍තෝරලා දියං මචං.

    ReplyDelete
  12. එක හරි,ජෝනි ඉස්සර ක්ඩේ ගියේ රනිල්ට දැන් කඩේ යන්නේ මහින්දට,දෙන්නෙක්ට කඩේ ගියාට ජොනියා ජොනියමයි.යුද්ධ ෆොන්සේකායි,දේශපාළු ෆොන්සේකායි අතර වෙනස තව ටිකක් ‍තෝරලා දියං මචං.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා