තරුණයාට දෙවි පිහිටයි | God bless youth

(2010 අගෝස්තු 13, W3Lankaඅද තරුණයන්ගේ මුහුණු සිනහවෙන් පිරී තිබෙන බවත්, මෙය තරුණ අපේක්ෂා ඵල දරණ යුගය බවත්, තරුණ පරපුර පිළිබඳ පූර්ණ විශ්වාසයකින් යුතුව මේ රටේ සංවර්ධන කාර්යභාරයේ වගකීම ඔවුන්ට ලබා දෙන බවත්, ඒ සඳහා තරුණ පරපුර පෙරට ආ යුතු බවත් අන්තර්ජාතික තරුණ වර්ෂය ප්‍රකාශයට පත්කර 25 වසරක් සපිරීම හේතු කරගෙන ‘සංවාදයෙන් සංහිඳියාවට’ තේමාව සමඟ ජාතික තරුණ වසර ප්‍රකාශයට පත් කිරීම නිමිත්තෙන් ඊයේ පැවති සමුළුවකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය.


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. එතුමා නා කුමරුට දී ඇති වගකීම් දෙස බලනකල එතුමා උවමනාවටත් වඩා තාරුණ්‍යය ගැන බලාපොරොත්තු තබා ඇතිබව පෙනේ.

    තරුණ ජවයට වඩා අත්දැකීම් හා පරිණත්බව වැදගත්වන අවස්ථා එමට ඇත. යුද්ධයකට නායකත්වය සටන්කාමී කපිතාන්වරුන්ට නොදී උපායශීලී ජෙනරාල්වරුන්ට දෙන්නේ එබැවිනි.

    ReplyDelete
  2. අපරාදෙ.. ඔය තේමාව ‘සංවාසයෙන් සංහිඳියාවට’ කියලවත් තිබුනනම් අපිත් ෂර්ට් ගලවගෙන යනවා.

    ReplyDelete
  3. ‘සංවාදයෙන් සංහිඳියාවට’කියන්නේ “To decision over discussion” එකනේද? මොකක්ද දන්නැ තීරණේ....මොනව උනත් අනාගතේ නා කුමාරයගෙයි, නැවියගෙයි, ගගන ගාමියගෙයි විතරක් නෙමේ කියන එක තමා දන්න බව අනෙක් හැමෝටම හඟවන්න වෙයි ඕන් රජ්ජුරුවන්ට

    ReplyDelete
  4. OYAGE BLOG EKATA SAMMANA HAMBA UNATA FOLLOWERSLAWATH WEDIYA NE NEDA??
    HEMA POST EKATAMA COMMENT 2I 3I..
    anduwata kade yana wade neweththuwoth blog eka meeta wada saarathaka wei..
    obata jaya..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා