ජනතාවනි, ලණු කෑවා නම් කඹ රෙමු!


කඹෙන් බැඳිය යුතු එකාට
කඹය දුන්නෙ අපි


කසෙන් තැලිය යුතු එකාට 
කසය දුන්නෙ අපි


බල්ලො එක්ක ලැග මැක්කන් 
හා නැගිටින අපි 


ලණු කාලා රෙන්න බැරුව
තටමන්නෙත් අපි 


මර්වින්තුමනි, ජයවේවා! 
අප කළ ගොන්කම්වලට අප ගස් බැඳ මදි ය. 
මඩු වලිගෙනුත් තැලිය යුතු ය. 
බදු ගෙවන ජනතාව තව තව ගස් බඳිනු!
බදු මුදලින් කඹ සහ දම්වැල් මිළ දී ගනු! 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. අනේ පව්. අන්තිමේ අහිංසකයෙක් අහු වෙලා...

    ReplyDelete
  2. ado paraya, thowa thama issellama gas bandinna one, mervin balla

    ReplyDelete
  3. OUNTA OHOMA VELA MADI .

    ReplyDelete
  4. Merviyawa kambekin bandina oni....

    ReplyDelete
  5. ස්තුතියි මර්වින්
    ම රා ගේ
    ආශ්චර්යමත් පාලනය
    දෙකෝටියක් වූ
    බුද්ධිමත් ජනතාවට
    නැවත
    නිරුවත් කලාට.
    සුබ අනාගතයක්!

    ………….රශ්මික විශ්වනාත්……….

    ReplyDelete
  6. මේවගේ ගොනෙක් කොහෙවත් නැතුව ඇති

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා