නම්බු පිටින් විමල්ට තැඹිලි වතුර බොන්නට ක්‍රමයක් වහා සකස් කරනු!

(2010 ජුලි 09, W3Lankaඑක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘතියේ කොළඹ කාර්යාලය වසා දමා ඇත. නේවාසික සම්බන්ධීකාරක Neil Buhne උපදෙස් සඳහා නිව්යෝක් වෙත කැඳවා තිබේ.

ඇමති විමල් වීරවංශ එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක ය.

එක්සත් ජාතීන් ඔහුට බයේ ලේකම්ගේ කමිටුව අකුළා ගන්නා බවක් පෙනෙන්නට නැත.

අපේ අසහාය දේශප්‍රේමී විමල් වීරවංශට මැරෙන්නට දෙන්න බැරි ය.

ආණ්ඩුව වහා මැදිහත් විය යුතු ය. නම්බු පිටින් විමල්ට තැඹිලි වතුර බොන්නට ක්‍රමයක් වහා සකස් කළ යුතු ය. 

ආණ්ඩුවට මෙසේ කරන්නට පුළුවන. රාජ්‍ය නොවන සංවිධාන ඉත්තකු ලවා පෙත්සමක් ගොනු කරවා මෙම උපවාසය නතර කරන්නැයි අධිකරණ නියෝගයක් ගත හැකි ය. 

ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන්ට කියා උපවාසය නවත්වන්නැයි ඉල්ලා සිටිය හැකි ය. 

නො කළ හැක්කක් නොමැත. එහෙත් ඉක්මන් කළ යුතු ය. මේ සුන්දර රූපය දිරන්නට ඉඩ නො දිය යුතු ය. නම දිරුවත් රූපය නො දිරිය යුතු ය. 

Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. Or... will government take the opportunity to get rid of him!!!!????
    WW Lanuwa kewaa wathda????

    ReplyDelete
  2. In the evening Mr. Weerwansa had left the location for about 10 minutes and returned, but a party spokesman he had left the location to use the toilet. A Mobile toilet facility has been set up at the location.
    - http://www.sundaytimes.lk/cms/articleXYZ100000010.php?id=6218

    Wimalta wathura nobith choo bara hadila

    ReplyDelete
  3. නුඹලටත් ඉතින් වෙන වැඩ නෑ කරන්න නේද ?

    දේශපාලන හරි මොකක්හරි නිසා ඌ ඔහොම කරන එකත් කමක් නෑ. මොකද උඹ ඕව කරන්න යන්නේ නෑනෙ.
    ඔන්න ඔහේ ඌට කරන දෙයක් කරගන්න දීලා පාඩුවේ වැදගත් වැඩක් කරගෙන හිටපන්. නිකන් ලිඳ ලඟ ගෑනි වගේ ඕපාදූප හොයන්නේ නැතුව.

    අනිත් එක උඹලා වගේ දේශපාලන සත්තු හැමදේම දිහා බලන්නේ දේශපාලන කණ්ණාඩි දාලා. රට ගැන හිතන්න, ඒ වෙනුවෙන් බලන්න ඇස් නැද්ද උඹලට. ඒ වෙනුවෙන් වචනයක් ටයිප් කරන්න උඹලගෙ ඇඟිලි බෑ කියනවද ?

    ReplyDelete
  4. mariyan wimal... Go to hell ponnaya...

    ReplyDelete
  5. @all
    කසාපබ්බත ෴ said
    July 9, 2010 at 6:23 am
    ගිය වසරේ මැයි මස ත්‍රස්තවාදය මෙරටින් අතුගා දැමූ මොහොත වන විට සමස්ත රට දෙකඩ බෙදී තිබිණි. එක් පැත්තක ලංකා රජය, ලක් හමුදාව, දේශමාමක බලවේග, රටේ අති බහුතර ජනතාව සහ අපේ ඇතැම් මිත්‍ර රටවල් විය. අනෙක් පස කොටි සහ කොටි මිතුරු හවුල විය. නෝර්වේ ප්‍රමුඛ බටහිර රටවල්, එක්සත් ජාතීන්, ටීඑන්ඒ, රනිල්, රවි, කිරිඇල්ල ප්‍රමුඛ එජාපය, ලංකා ඉනිව්ස් වැනි වෙබ් අඩවි, සුනන්ද ද්වේශප්‍රිය ආදි නිදහස් මාධ්‍ය ව්‍යාපාරික පිරිස අනෙක් පස විය.

    ඉන් වසරක් ගෙවී ගිය තැන තිස් වසරක යුද්ධය නිමා කර රටට සාමය දිනාදුන් දේශපාලන සහ හමුදා නායකත්වය ජාත්‍යන්තර දං ගෙඩියට දක්කාගෙන යාමට එක්සක් ජාතීන් යැයි හැදින්වෙන ඇමරිකානු බළල් අත පිඹුරු පත් සකසයි. මේ ලෝක මිනිමරුවා ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ ලක්ෂ 11ක් සිවිල් ජනතාව මරා දමා අපේ රටේ අතීතයේ සිදුවූ මානව අයිතීන් කඩවීම් සෙවීමට එයි. එසේ එන අතරමග ද අර දෙරටේ මිනිසුන් මරා දමයි. පලස්තීන ජනතාව එලිමහන් සිරගෙයක ලා සිටින ඊශ්‍රායලයට ආශීර්වාද කරයි. මේ කවර නාටකයක් ද? ගණිකාවක් කාන්තාවකගේ පතිවත සෙවීමක් නොවෙද?

    අප වරදක් නොකළා නම් පර්යේෂණවලට බිය ඇයිදැයි ඇතැම්හු අපෙන් අසති. එහෙත් වරදක් නොකළ අප පරික්ෂා කිරීමට වැරදි කළ සහ තවමත් කරන අයෙකුට ඇත්තේ කවර අයිතියක් දැයි ඔවුහු නො අසති. එම ඊනියා පර්යේෂණ කමිටුව පිළිගැනීම ම අප වරදක් කළා යැයි පිළිගැනීමක් බව නොසිතති. මේ යෝජනාව මීට පෙර එක්සත් ජාතීන්ගේ බහුතර ඡන්දයෙන් දෙවරක් පරාජය වූ යෝජනාවක් නොසිතති. මෙවන් කමිටු පත් කිරීමට බෑන් කි මූන්ට කිසිදු බලයක් නැති බවනොසිතති. මේ කමිටුවේ අනීවාර්ය උපදේශය ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය වී ඇති හෙයින් වහාම පර්යේෂණ මණ්ඩලයක් පත් කරන්න යන නිර්දේශය බව මොවුන්ට නොපෙනේ.

    කෙසේ වුව ද මෙදා ඊනියා කමිටුවට සුජාතභාවයක් දෙන්නට පෙළ ගැසී සිටින්නන් ද බොරු විරෝධතා පා ඊට ආශීර්වාද කරන්නන් ද යුද සමයේ ද ක්‍රියා කළේ මෙසේ ම බැව් කිව මනා නොවේ. එකල පවා විපක්ෂයේ සිටි සජිත් පේමදාස වැනි සැබෑ දේශප්‍රේමීහු අදත් රට වෙනුවෙන් පෙනී සිටිති. එදා යුද්ධය වෙනුවෙන් මුළු රටක් ජනතාවත් අවදි කළ විමල් වීරවංශ මෙදා රණවිරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, මව්බිමේ අභිමාණය වෙනුවෙන් මාරාන්තික උපවාසයකට පිවිස සිටියි. එවන් කොන්දක් ඇති එකෙකු හෝ මෙරට පාර්ලිමේන්තුවේ සිටීම ගැන අපි ආඩම්බර වන්නෙමු.

    බටහිර ආක්‍රමණිකයා ඉදිරියේ දණ නොනැමූ අපේ මුතුන්මිත්තන්ගේ රුධිරයෙන් උපන් අපි, ලොව දරුණුම ත්‍රස්තවාදය ඉදිරියේ දණ නොගැසූ අපි, දැයේ අභිමාණය වෙනුවෙන් දිවිදුන් පුරන් අප්පු, මද්දුම බණ්ඩාර පරපුරෙන් පැවත එන අපි, හසලක වීර ගාමිණි වැනි වීරයින් විරුවන් උපන් බිමේ හුස්ම ගන්නා අපි, මේ ඊනියා ජාත්‍යන්තර කමිටුවලට ඉඩදිය යුතු නැත. ඊට විරුද්ධව පෙළ ගැසිය යුතු ය. අපට නිදහස දිනා දුන් අපේ රණවිරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙරමුණ ගත යුතුය. අපේ ජාතියේ අභිමාණයට නිගා නොකළ යුතු ය. පරයින්ගේ වහලුන් ලෙස නිවටව පරගැතිව සිය වසක් ජීවත් වනවාට වඩා අදීන මිනිසෙක් ලෙස මිය යාම අභිමාණයකි. එහෙයිනි මව් බිමේ අභිමාණය, ප්‍රෞඩත්වය වෙනුවෙන් පෙළ ගැසිය යුත්තේ.

    අපේ රට තවත් ඉරාකයක් වන්නට ඉඩ දිය යුතු නැත. ඊළඟ සදාම් හුසේන් මෙරටින් බිහි වන්නට ඉඩ දිය යුතු නැත. අපි අද අභිමාණයෙන් ජීවත් වන්නේ එදා අපේ මුතුන් මිත්තන් දිවිපුදා මේ රට රැකගත් නිසා ය. මාතෘභූමියේ ආරක්ෂාව චිරස්ථිතිය වෙනුවෙන් සතුරා ඉල්ලා සිටින්නේ මහා රුධිර ගංගාවක් නම් අප ඒ සඳහා සුදානම් විය යුතු ය. මව්බිම වෙනුවෙන් දිවිදුන්නෝ කිසිදා නොමැරෙති. නිවටකම පරාධීනත්වය නම් මරණය මැයි.

    ReplyDelete
  6. at all

  7. @ කසා පබ්බත
    අනේ පකෝ මහ එවුන්ගෙ කක්ක වුණත් ලෙව කාල බලල පැණි රසයි කියන උඹල වගේ පොන්නයෝ ඔක්කම කියන කතාවක් තමයි ඕක.
    තොපේ පොන්න ඔඵ වලට පේ‍න්නෙ කරපු යුද්ධෙ විතරයි. යුද්ධෙට මුවාවෙලා අදටත් සිද්ධවෙන මහ දූෂිත දේවල් තොපිට නොපෙනෙන්නෙ තොපිත් හොරුන්ගෙ මල්ලෙන් මොනා හරි අරන් කාල ජීවත්වෙන නිසයි. ඒකෙ ණය ගෙවන්න රෙදි විතරක් නෙවෙයි උන්ගෙ වැසිකිල වුණත් හෝදන උඹලගෙ දේශපාලනය නිසා තමයි රටට කවදත් කෙලවුණේ.

    ReplyDelete
  8. @කසාපබ්බත

    අපේ රට තවත් බුරුමයක්, උගන්ඩාවක් හෝ සිම්බාබ්වේ වගේ එකක්ද කළ යුතු නැත. ඊලඟ ඉඩි අමීන් මෙරටින් බිහි වීමටද ඉඩ දිය යුතු නැත.

    රටක අභිමානය නම් අප හට එන ඕනෑම අභියෝගයකට එඩිතරව මුහුන දීම විනා, " අපට අභියෝග කරන්න එපා , එහෙම උණොත් මං සිය දිවි හානි කර ගන්නවා " යැයි බොලඳ වැඩ කිරීම නොවේ . විමල් මේ කරන්නේ අප රට අන්තර්ජාතික ප්‍රජාව ඉදිරියේ නාවන එක විනා අන් කවරක්ද ? ලංකාව යනු මෙහෙව් මොන්ටිසෝරි වැඩ කරන ගෝත්‍රික සමාජයක් බව ලොවට පෙන්වීමෙන් උඹලා බලාපොරොත්තු වන අභිමානය කුමක්ද ?

    ReplyDelete
  9. @කසාපබ්බත

    හසලක ගාමිණී නියම වීරයෙක් වගේ පැන්නෙ බුල්ඩෝසරේට . අපි මිනිහට අදටත් දෙවියෙක්ට වගේ වඳින්නේ ඒ නිසයි . නැතුව "බුල්ඩෝසරේ හරවන් යන්න, නැත්නම් මං උපවාස කරනවා" යැයි පොන්නකම ප්‍රදර්ශනය නොකළ නිසයි .

    පුරන් අප්පු, හසලක ගාමිණී වගේ දෙවියන්ට , මේ වගේ කාලකණ්නි මළ පෙරේතයෙක් සමාන කරන උන්ට සාප වේවා !!

    ReplyDelete
  10. හසලක ගාමිණිත කල ක්‍රියාව පහලට දාලා කතා කරපු අවජාතකයොත් හිටියා.උපවාසෙ ඉන්නෙ උන්ගෙන් එකෙක්. පස්සෙ පාට මාරු කරලා හැව ඇර ගත්තට සර්පයා, සර්පයාමයි.

    ReplyDelete
  11. to all annonymous;
    Most of you have forgotten that Ban kee moon and their supporters are disregrading what is happeining / heppened in the other parts of the world, israel, afganthan, iraq , bosniya etc. for their shame , they are taking a vulnerable country to the gulilaotine.

    අනේ පකෝ මහ එවුන්ගෙ කක්ක වුණත් ලෙව කාල බලල පැණි රසයි කියන උඹල වගේ පොන්නයෝ ඔක්කම කියන කතාවක් තමයි ඕක.
    තොපේ පොන්න ඔඵ වලට පේ‍න්නෙ කරපු යුද්ධෙ විතරයි. යුද්ධෙට මුවාවෙලා අදටත් සිද්ධවෙන මහ දූෂිත දේවල් තොපිට නොපෙනෙන්නෙ තොපිත් හොරුන්ගෙ මල්ලෙන් මොනා හරි අරන් කාල ජීවත්වෙන නිසයි.

    so what have you done about it, other than writing on a blog .

    ReplyDelete
  12. Dear Editor, please do not allow 'Anonymous'. Readers go crazy, when look at comments, since their authors are all 'Anonymous'! (Mata u gahanwa, u mata gahanawa, wagei penenne!)

    ReplyDelete
  13. As usual crazy Para fails to see the implications. Wimal is trying to market himself. During the election times he used the cartoons which drawn ridiculing him and panchayudha / pachayudha story to his advent. Actually wanna be politicians / epic failures in politics like Parakum Jayasinghe fails to understand the subtle tactics that people like Wimal used. Actually they are not mature enough, don't have common-sense and challenged in the department of IQ. Wimal is marketing himself on the world scene. His name will be known by many after this. And wait and see, he's going to use it for another victory.

    ReplyDelete
  14. Para and fools like beyond frame has fallen to Wimal's trap and publicising him. And if you want to kill him politically, stop taking him to your headlines. That will ensure a slow painful political death for him.

    ReplyDelete
  15. Moon has appointed a committee to get him some advise, meaning thoughts and analysis. That for his own consumption. It is his business. There is no penal of inquiry which should be appointed by the Security Council, General Assembly or Human Rights Council. No one can take "ranviruwos to Dabgediya". UN does not accept capital punishment. So what is going on is cheating "ignorance masses" and "Bosess" who does not know international law. Utter Rubbish. These Political Entrepreneurs all ways finds some thing to

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා